ඊලොන් මස්ක්ට අභියෝගයක් වන ඔස්ට්‍රෙලියානු සමාගම.
ලොව පුරා ඇතිව තිබෙන අර්බුධකාරී තත්වය සමග උවද. මෙම සමාගම විසින් සාමාජිකයන් සිදුකරන ආයෝජන සදහා 300% කට වැඩි ප්රතිලාභ ලබා දීමට කටයුතු කරන බව ඒහි විධායක නිලධාරීන් පවසනවා.
මේ වන විට මෙම සමාගම විසින් දැවැන්ත මයිනින් යන්ත්‍ර යොදා ගනිමින් ඒතීරියම් මයිනින් සිදු කරන අතර ඒහි විශේෂත්වය වන්නේ ලොව ඒතීරියම් මයිනින් නතර වී තිබියදී පවා ඒම යන්ත්‍ර මගින් ආදායම් ලැබීමයි. තවද ඇස් ලොකු කර බලා සිටිමින් ට්‍රේඩින් කරන බවද ඔවුන් පවසනවා.
තවද මෙය ඔස්ට්‍රෙලියාවේ ලියාපදිංචි ඔස්ට්‍රෙලියානු සමාගමක් උවද ශ්‍රී ලාංකිකයන් පමණක් මෙම සමාගමේ ආයෝජනය කර තිබෙනවා. මෙම සමාගමේ නිළධාරීන් ලීඩර්ස් නමින් හදුන්වනු ලබන අතර ප්‍රතිලාබ ලැබීමට තවත් සාමාජිකයන් ඔවුන් යටතේ ආයෝජන සමගින් බදවා ගත යුතු බව පවසනවා.
දිවයිනේ සියලු පලාත් ආවරණය කරමින් ව්‍යාප්ත වන මෙම සමාගම මෑත කාලයේ විවිධ ප්‍රදේශයන්හිදි සිය සාමාජිකයන් හට කඩදාසි ගුවන්යානා ආකෘති පිරිනමා තිබෙන බවටද වාර්ථා වනවා.
මෙලෙස නුදුරේම සිය සාමාජිකයන් සමග අභ්‍යාවකාශයේ අත්දැකීමකට සූදානම් වන ඔන්මැක්ස් ඩීටී නැමති ආයතනය ඉලොන් මස්ක් හට පවා අභියෝගයක් වන බව විචාරකයන්ගේ මතයයි.
ඔවුන් හට නුදුරේම මෙසේ අභ්‍යාවකාශගත වීම සදහා බම්පියක් ලබා දෙන්න.

Last edited: