ඊලොන් අභිබවා යන ඔස්ට්‍රෙලියානු සමාගම

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඊලොන් මස්ක්ට අභියෝගයක් වන ඔස්ට්‍රෙලියානු සමාගම.

    thumbnail_elon-musk-twitter-.jpg

    ලොව පුරා ඇතිව තිබෙන අර්බුධකාරී තත්වය සමග උවද. මෙම සමාගම විසින් සාමාජිකයන් සිදුකරන ආයෝජන සදහා 300% කට වැඩි ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරන බව ඒහි විධායක නිලධාරීන් පවසනවා.

    මේ වන විට මෙම සමාගම විසින් දැවැන්ත මයිනින් යන්ත්‍ර යොදා ගනිමින් ඒතීරියම් මයිනින් සිදු කරන අතර ඒහි විශේෂත්වය වන්නේ ලොව ඒතීරියම් මයිනින් නතර වී තිබියදී පවා ඒම යන්ත්‍ර මගින් ආදායම් ලැබීමයි. තවද ඇස් ලොකු කර බලා සිටිමින් ට්‍රේඩින් කරන බවද ඔවුන් පවසනවා.

    තවද මෙය ඔස්ට්‍රෙලියාවේ ලියාපදිංචි ඔස්ට්‍රෙලියානු සමාගමක් උවද ශ්‍රී ලාංකිකයන් පමණක් මෙම සමාගමේ ආයෝජනය කර තිබෙනවා. මෙම සමාගමේ නිළධාරීන් ලීඩර්ස් නමින් හදුන්වනු ලබන අතර ප්‍රතිලාබ ලැබීමට තවත් සාමාජිකයන් ඔවුන් යටතේ ආයෝජන සමගින් බදවා ගත යුතු බව පවසනවා.

    දිවයිනේ සියලු පලාත් ආවරණය කරමින් ව්‍යාප්ත වන මෙම සමාගම මෑත කාලයෙ‌් විවිධ ප්‍රදේශයන්හිදි සිය සාමාජිකයන් හට කඩදාසි ගුවන්යානා ආකෘති පිරිනමා තිබෙන බවටද වාර්ථා වනවා.

    මෙලෙස නුදුරේම සිය සාමාජිකයන් සමග අභ්‍යාවකාශයේ අත්දැකීමකට සූදානම් වන
    ඔන්මැක්ස් ඩීටී
    නැමති ආයතනය ඉලොන් මස්ක් හට පවා අභියෝගයක් වන බව විචාරකයන්ගේ මතයයි.
    image.png

    ඔවුන් හට නුදුරේම මෙසේ අභ්‍යාවකාශගත වීම සදහා බම්පියක් ලබා ද‌ෙන්න.
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ලංකාවෙ නං ඉන්නෙ නාකි මයිනා ප්‍රමුක රාජපස්ස හොරුකල්ලිය තමා. උන් බංකොලොත් වෙන්නෑ හොරාකන නිසා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,455
    32,182
    113
    ඊලොන් මස්ක්ට අභියෝගයක් වන ඔස්ට්‍රෙලියානු සමාගම.

    thumbnail_elon-musk-twitter-.jpg

    ලොව පුරා ඇතිව තිබෙන අර්බුධකාරී තත්වය සමග උවද. මෙම සමාගම විසින් සාමාජිකයන් සිදුකරන ආයෝජන සදහා 300% කට වැඩි ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරන බව ඒහි විධායක නිලධාරීන් පවසනවා.

    මේ වන විට මෙම සමාගම විසින් දැවැන්ත මයිනින් යන්ත්‍ර යොදා ගනිමින් ඒතීරියම් මයිනින් සිදු කරන අතර ඒහි විශේෂත්වය වන්නේ ලොව ඒතීරියම් මයිනින් නතර වී තිබියදී පවා ඒම යන්ත්‍ර මගින් ආදායම් ලැබීමයි. තවද ඇස් ලොකු කර බලා සිටිමින් ට්‍රේඩින් කරන බවද ඔවුන් පවසනවා.

    තවද මෙය ඔස්ට්‍රෙලියාවේ ලියාපදිංචි ඔස්ට්‍රෙලියානු සමාගමක් උවද ශ්‍රී ලාංකිකයන් පමණක් මෙම සමාගමේ ආයෝජනය කර තිබෙනවා. මෙම සමාගමේ නිළධාරීන් ලීඩර්ස් නමින් හදුන්වනු ලබන අතර ප්‍රතිලාබ ලැබීමට තවත් සාමාජිකයන් ඔවුන් යටතේ ආයෝජන සමගින් බදවා ගත යුතු බව පවසනවා.

    දිවයිනේ සියලු පලාත් ආවරණය කරමින් ව්‍යාප්ත වන මෙම සමාගම මෑත කාලයෙ‌් විවිධ ප්‍රදේශයන්හිදි සිය සාමාජිකයන් හට කඩදාසි ගුවන්යානා ආකෘති පිරිනමා තිබෙන බවටද වාර්ථා වනවා.

    මෙලෙස නුදුරේම සිය සාමාජිකයන් සමග අභ්‍යාවකාශයේ අත්දැකීමකට සූදානම් වන
    ඔන්මැක්ස් ඩීටී
    නැමති ආයතනය ඉලොන් මස්ක් හට පවා අභියෝගයක් වන බව විචාරකයන්ගේ මතයයි.
    Pyramid gandak enawa...
     
    • Like
    Reactions: NRTG

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Pyramid gandak enawa...
    පිරමීඩ තියෙන්නේ ඊජිප්තුවෙනේ

    ලංකාවෙ නං ඉන්නෙ නාකි මයිනා ප්‍රමුක රාජපස්ස හොරුකල්ලිය තමා. උන් බංකොලොත් වෙන්නෑ හොරාකන නිසා
    aulda :lol:
    ------ Post added on Nov 15, 2022 at 12:17 PM

    image.png

    ------ Post added on Nov 15, 2022 at 12:40 PM

    @King_Sajith ponnayo me balapan
    ------ Post added on Nov 15, 2022 at 12:42 PM
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113

    උබ දැකලා තියෙනවද පොන්නයෝ ඇමරිකාවේ ජනාදිපති ප්‍ලෙන් ඒකට නගින්න ගිහින් වැටෙනවා :lol: උබලා දන්න දේශපාලනය :lol: මනුස්සයෝ වයසට ගියාම ඔහොම තමයි. උබ නිකන් පොන්නනයා ලොල්ලා වගේ වෙයි වයසට ගියාම :lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දිවයිනේ සියලු පලාත් ආවරණය කරමින් ව්‍යාප්ත වන මෙම සමාගම මෑත කාලයෙ‌් විවිධ ප්‍රදේශයන්හිදි සිය සාමාජිකයන් හට කඩදාසි ගුවන්යානා ආකෘති පිරිනමා තිබෙන බවටද වාර්ථා වනවා.
     
    • Haha
    Reactions: TechnWeb

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    උබ දැකලා තියෙනවද පොන්නයෝ ඇමරිකාවේ ජනාදිපති ප්‍ලෙන් ඒකට නගින්න ගිහින් වැටෙනවා :lol: උබලා දන්න දේශපාලනය :lol: මනුස්සයෝ වයසට ගියාම ඔහොම තමයි. උබ නිකන් පොන්නනයා ලොල්ලා වගේ වෙයි වයසට ගියාම :lol:
    උඹට හිතෙන්නැද්ද නාකි මයිනා මේ දවස්වල මරු කියෝනව කියල. පොහොට්ටුව තුනට කැඩුනෙත් ඒක නිසා වෙන්න පුලුවන්
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    @hasithayad ප‌ොට්ටුව කීයට කැඩුනත් මොකද පොන්ටියෝ :lol: මම නම් අර ඔන්ලයින් කැසිනෝ ‌පර්මිට් ඒකයි ගංජා පර්මිට් ඒකයි ගන්නවා :lol: ශ‌ෙඩ් ඒකටත් ඉඩමක් බලනවා මෙ ටිකේ :lol:
     
    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    @hasithayad ප‌ොට්ටුව කීයට කැඩුනත් මොකද පොන්ටියෝ :lol: මම නම් අර ඔන්ලයින් කැසිනෝ ‌පර්මිට් ඒකයි ගංජා පර්මිට් ඒකයි ගන්නවා :lol: ශ‌ෙඩ් ඒකටත් ඉඩමක් බලනවා මෙ ටිකේ :lol:
    ගුඩ් ජොබ්.......🤣🙏🤣🙏
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මුල ඉදන් සිරා කියලා හිතුවේ. ඒත් onmax dt කියන වචනෙ දැක්ක විතරයි හිනා ගියා😂.
    දැක්කද ප්ලේන් :lol: