ඉතිං උඹට පුකේ අමාරුවද?CCTV දාල තියෙන්නේ මිනිස්සුන්ගෙම අාරක්ෂාවට..දැන් තොගේ සුද්දගෙ රටවල CCTV නැද්ද?අනේ නිකන් පල යකෝ යන්න..ඕසි අනාථ ජෙප්පාචීන්නුන්ගෙ ලැට් එකෙයි, ගෑනියි මිනිහයි බුදියන ඇඳ වටෙත් කැමරා ඇති.![]()
ඉතිං උඹට පුකේ අමාරුවද?CCTV දාල තියෙන්නේ මිනිස්සුන්ගෙම අාරක්ෂාවට..දැන් තොගේ සුද්දගෙ රටවල CCTV නැද්ද?අනේ නිකන් පල යකෝ යන්න..ඕසි අනාථ ජෙප්පාචීන්නුන්ගෙ ලැට් එකෙයි, ගෑනියි මිනිහයි බුදියන ඇඳ වටෙත් කැමරා ඇති.![]()
ඵතකොට චීනේ තියෙන ටෙස්ලා ෆැක්ටරි වලට මොනාද වෙන්නෙ?උඹලට කොමන් සෙන්ස්වත් නැද්ද?
මේව ඊලෝන්ව වට්ටන්න හිතන් කරන ජාත්යන්තර කුමන්ත්‍රණ
ඵතකොට චීනේ තියෙන ටෙස්ලා ෆැක්ටරි වලට මොනාද වෙන්නෙ?උඹලට කොමන් සෙන්ස්වත් නැද්ද?..ඵක මෝඩයෙක් මොනා හරි කිව්වහම රැල්ලට ඔහේ කියවනවා මෝඩ කැවුමෝ ටික
China gihin balapan. Camera wahi wehela. eka pelata camera jathi keepayak thiyenavath dekala thiyenava.camera angles gaana balapanko. lankawe film ekakawath ohoma camera na![]()
mama serayak chine giyaa. Ehe wadiyenma dakke Europe vehicles ban. mama giye 2019 wala wage.චීනා ඇයි ඇමරිකන් කාර් පදින්නේ චිනේ හදන ඒවා නැද්ද ටෙස්ලා වගේ හොද ?
ඔවු දැන් ඔය චයිනීස් උනාට උන්ගෙ CCTV කැමරා එනවා පට්ටම ඔප්ශන් තියන ඒව, අපේ වැඩකට නිකමට ගන්න පුලුවන් ඔප්ශන් බැලුවාචයිනා වල මාර CCTV සිස්ටම් එකක් තියනවා විශේශයෙන්ම පබ්ලික් ප්ලේසස් වල. එකසැරයක් මට රට මතක නෑ ඇමරිකන් හරි ඉන්ග්ලිශ් හරි ජර්නලිස්ට් කෙනෙක් චීනෙ ඇතුලෙ හොයා ගන්න ඕනෙ වෙලා විනාඩි හතකින් හොයා ගත්තා CCTV ෆේශල් රෙකොග්නිශන් වලින් . මම කියන්නෙ නෑ ඒක හොඳ දෙයක් කියලා .. නමුත් ආරක්ශාව අතින් වැදගත්
ඔවු දැන් ඔය චයිනීස් උනාට උන්ගෙ CCTV කැමරා එනවා පට්ටම ඔප්ශන් තියන ඒව, අපේ වැඩකට නිකමට ගන්න පුලුවන් ඔප්ශන් බැලුවා
කැමරා එකේම හාඩ්වෙයා සපෝටඩ් ෆේශල් රෙකගනිශන් එහෙම තියනවා
තව කාර් පාක් එකකටම කැමරා එකක් දාල ස්ලොට් වල පාක් කරලා තියන වාහන වල නම්බර් එක කෙලින්ම ඩිටෙක්ට් කරන්න පුලුවන්, නම්බර් ප්ලේට් එක රීඩ් කරන එක කැමරා එකෙන්ම වෙනවා
තව රෙකෝඩ් වෙන එකේ බැකප් එකක් කැමරා එකේම තියන ඒව වගේ සිරා ෆීචර්ස් තියන ඒව තියනවා. නෙට්වර්ක් එකෙන් ගැලඋනොත් කැමරා එකේ හරි රෙකෝඩ් කරන් ඉන්වා
අර කන ලගින් ගිය බයික් කාරයොන්ට දෙයියො සිහිවෙන්නැතිචයිනා වල මාර CCTV සිස්ටම් එකක් තියනවා විශේශයෙන්ම පබ්ලික් ප්ලේසස් වල. එකසැරයක් මට රට මතක නෑ ඇමරිකන් හරි ඉන්ග්ලිශ් හරි ජර්නලිස්ට් කෙනෙක් චීනෙ ඇතුලෙ හොයා ගන්න ඕනෙ වෙලා විනාඩි හතකින් හොයා ගත්තා CCTV ෆේශල් රෙකොග්නිශන් වලින් . මම කියන්නෙ නෑ ඒක හොඳ දෙයක් කියලා .. නමුත් ආරක්ශාව අතින් වැදගත්
Tiktok App eka china wlata thiyenne douyin kiyala. Eka poddk online load karala ehe car videos ehma balapan. Technology pattama patta bn. Kiyaka wadak na.China wala mona technology da bn naththe.... Unge tech ekath ekka api nikan inne gal yuge innawa wage.
China eka parak gihin balanna one. Pattai bn.
Tiktok App eka china wlata thiyenne douyin kiyala. Eka poddk online load karala ehe car videos ehma balapan. Technology pattama patta bn. Kiyaka wadak na.
ඔච්චර වාහන හදන ජපානෙත් ජර්මනියෙත් ටෙස්ලා තියෙනවා බන් .චීනා ඇයි ඇමරිකන් කාර් පදින්නේ චිනේ හදන ඒවා නැද්ද ටෙස්ලා වගේ හොද ?