ඊලෝන් ගෙ ටෙස්ලා පිස්සු කෙලියි

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීන්නුන්ගෙ ලැට් එකෙයි, ගෑනියි මිනිහයි බුදියන ඇඳ වටෙත් කැමරා ඇති. 🤭
    ඉතිං උඹට පුකේ අමාරුවද?CCTV දාල තියෙන්නේ මිනිස්සුන්ගෙම අාරක්ෂාවට..දැන් තොගේ සුද්දගෙ රටවල CCTV නැද්ද?අනේ නිකන් පල යකෝ යන්න..ඕසි අනාථ ජෙප්පා🤣
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    චයිනා වල මාර CCTV සිස්ටම් එකක් තියනවා විශේශයෙන්ම පබ්ලික් ප්ලේසස් වල. එකසැරයක් මට රට මතක නෑ ඇමරිකන් හරි ඉන්ග්ලිශ් හරි ජර්නලිස්ට් කෙනෙක් චීනෙ ඇතුලෙ හොයා ගන්න ඕනෙ වෙලා විනාඩි හතකින් හොයා ගත්තා CCTV ෆේශල් රෙකොග්නිශන් වලින් . මම කියන්නෙ නෑ ඒක හොඳ දෙයක් කියලා .. නමුත් ආරක්ශාව අතින් වැදගත්
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    :shocked:
    මේව ඊලෝන්ව වට්ටන්න හිතන් කරන ජාත්යන්තර කුමන්ත්‍රණ
    ඵතකොට චීනේ තියෙන ටෙස්ලා ෆැක්ටරි වලට මොනාද වෙන්නෙ?උඹලට කොමන් සෙන්ස්වත් නැද්ද?🤣🤣..ඵක මෝඩයෙක් මොනා හරි කිව්වහම රැල්ලට ඔහේ කියවනවා මෝඩ කැවුමෝ ටික 🤣🤣

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    චීනා ඇයි ඇමරිකන් කාර් පදින්නේ චිනේ හදන ඒවා නැද්ද ටෙස්ලා වගේ හොද ?
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,716
    31,012
    113
    අපායෙ දොරකඩ
    ඵතකොට චීනේ තියෙන ටෙස්ලා ෆැක්ටරි වලට මොනාද වෙන්නෙ?උඹලට කොමන් සෙන්ස්වත් නැද්ද?🤣🤣..ඵක මෝඩයෙක් මොනා හරි කිව්වහම රැල්ලට ඔහේ කියවනවා මෝඩ කැවුමෝ ටික 🤣🤣

    991.gif

    :rolleyes: :ROFLMAO:
     
    • Haha
    Reactions: vito and DHE

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,846
    2,680
    113
    Kadawatha, Sri Lanka
    camera angles gaana balapanko. lankawe film ekakawath ohoma camera na :lol:
    China gihin balapan. Camera wahi wehela. eka pelata camera jathi keepayak thiyenavath dekala thiyenava.

    චීනා ඇයි ඇමරිකන් කාර් පදින්නේ චිනේ හදන ඒවා නැද්ද ටෙස්ලා වගේ හොද ?
    mama serayak chine giyaa. Ehe wadiyenma dakke Europe vehicles ban. mama giye 2019 wala wage.
    ------ Post added on Nov 14, 2022 at 10:59 AM
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,091
    113
    Dubai
    මූ එක පාරටමනේ ආවේශ වෙන්නේ.. :shocked: ගන්ජා ගහලාද කොහෙදෝ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    චයිනා වල මාර CCTV සිස්ටම් එකක් තියනවා විශේශයෙන්ම පබ්ලික් ප්ලේසස් වල. එකසැරයක් මට රට මතක නෑ ඇමරිකන් හරි ඉන්ග්ලිශ් හරි ජර්නලිස්ට් කෙනෙක් චීනෙ ඇතුලෙ හොයා ගන්න ඕනෙ වෙලා විනාඩි හතකින් හොයා ගත්තා CCTV ෆේශල් රෙකොග්නිශන් වලින් . මම කියන්නෙ නෑ ඒක හොඳ දෙයක් කියලා .. නමුත් ආරක්ශාව අතින් වැදගත්
    ඔවු දැන් ඔය චයිනීස් උනාට උන්ගෙ CCTV කැමරා එනවා පට්ටම ඔප්ශන් තියන ඒව, අපේ වැඩකට නිකමට ගන්න පුලුවන් ඔප්ශන් බැලුවා
    කැමරා එකේම හාඩ්වෙයා සපෝටඩ් ෆේශල් රෙකගනිශන් එහෙම තියනවා
    තව කාර් පාක් එකකටම කැමරා එකක් දාල ස්ලොට් වල පාක් කරලා තියන වාහන වල නම්බර් එක කෙලින්ම ඩිටෙක්ට් කරන්න පුලුවන්, නම්බර් ප්ලේට් එක රීඩ් කරන එක කැමරා එකෙන්ම වෙනවා
    තව රෙකෝඩ් වෙන එකේ බැකප් එකක් කැමරා එකේම තියන ඒව වගේ සිරා ෆීචර්ස් තියන ඒව තියනවා. නෙට්වර්ක් එකෙන් ගැලඋනොත් කැමරා එකේ හරි රෙකෝඩ් කරන් ඉන්වා
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine

    China wala mona technology da bn naththe.... Unge tech ekath ekka api nikan inne gal yuge innawa wage.
    China eka parak gihin balanna one. Pattai bn.
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    අම්මෝ විනාඩි 20න් ගාල්ලට යන ටැක්සි කාරය වගේ යන්නෙ.:shocked: අර කන ලගින් ගිය බයික් කාරයොන්ට දෙයියො සිහිවෙන්නැති
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,799
    1
    51,701
    113
    ප*යාගල
    sorry.com
    චයිනා වල මාර CCTV සිස්ටම් එකක් තියනවා විශේශයෙන්ම පබ්ලික් ප්ලේසස් වල. එකසැරයක් මට රට මතක නෑ ඇමරිකන් හරි ඉන්ග්ලිශ් හරි ජර්නලිස්ට් කෙනෙක් චීනෙ ඇතුලෙ හොයා ගන්න ඕනෙ වෙලා විනාඩි හතකින් හොයා ගත්තා CCTV ෆේශල් රෙකොග්නිශන් වලින් . මම කියන්නෙ නෑ ඒක හොඳ දෙයක් කියලා .. නමුත් ආරක්ශාව අතින් වැදගත්
    China wala mona technology da bn naththe.... Unge tech ekath ekka api nikan inne gal yuge innawa wage.
    China eka parak gihin balanna one. Pattai bn.
    Tiktok App eka china wlata thiyenne douyin kiyala. Eka poddk online load karala ehe car videos ehma balapan. Technology pattama patta bn. Kiyaka wadak na.
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Tiktok App eka china wlata thiyenne douyin kiyala. Eka poddk online load karala ehe car videos ehma balapan. Technology pattama patta bn. Kiyaka wadak na.

    Car vitharak newei bn... Household item / smart gudgets ehema thiyenawa hitha gannawath bari tech ekak use wena.
    Paw api anathayo wage. Me rata kavada diunu wevida manda.
     
    • Love
    Reactions: Nidarshana_k

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,252
    113
    Gotham City
    චීනා ඇයි ඇමරිකන් කාර් පදින්නේ චිනේ හදන ඒවා නැද්ද ටෙස්ලා වගේ හොද ?
    ඔච්චර වාහන හදන ජපානෙත් ජර්මනියෙත් ටෙස්ලා තියෙනවා බන් .
    එලෙක්ට්‍රික් වෙහිකල් එකක් විදියට මන් හිතන්නෙ උඩින්ම ඉන්මෙ ටෙස්ලා.