ඊලෝන් ගෙ ටෙස්ලා පිස්සු කෙලියි

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    https://scontent.fcmb4-2.fna.fbcdn....duG9FkXFumslv8ooTxlC9I_-Qxju6MC-g&oe=6377B305

    314786614_584782350313831_7975384632587610850_n.jpg
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    oya eka case ekak neme.case godak thibba reddit wala dala a dawas wala.
    canda walath oya wage sen ekak thibba auto pilot awul gihin.
    habaie ochchara case ekaka nam video footage thibbe ne.
    kohomath video eka false kiyandawath hari kiyandawath evidance madi.
    cameras agalen agala thiyenawa china wala.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    චින චැනල් බලපල්ල, උනෙ ටෙස්ලා එකෙ එන ඔරිජිනල් පාර්ට්ස් ගලොලා මොඩිෆයි කැලි දානවා, මෙකත් එහෙම අටොපු උට්ටක් වෙන්න ඔන,

    ආ ඉගාවට චින ආන්ඩුවෙන් මිනි මරන එවා ගැන ඉන්වෙස්ටිගෙශන් කරන්නෙ එලොන් මුස්ක් ද?


    මුන් මෙකෙන් හදන්නෙ කාර් එක මස් කරලා බලන්න පොටක් පාද ගන්න!..


    මෙක පොස්ට් එක දාපු පොන්ස් සිගිති ආතල් බුවෙක්, යකො බ්‍රෙක් ෆෙල් වෙල ලන්කාවෙ ඇමතිලා එලොව ගිහින් තියෙනවා,, මෙවා සිම්පල් කෙස්
     

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    Kari cheena accelerator ta gadol baga tiyala watetama cctv hai kara kiyal elon mask monawa karannada mcn 😂.

    knight rider eka hadala okunta dunnat kariyo tika made gahai..

    Before all of that tell the fucking china to carry out a proper investigation on how the virus broke out of their labs.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඊලොන් මස්ක් කොටු පැනපු ගෙදරක එකෙක් :lol: 👆
    පිස්සුද? උගෙ ඩි එන් එ කැල්ලක් තිබ්බාත් ඇති.
    මු රාජපක්ස මොදකෙ ගහපු එකෙක්
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    camera angles gaana balapanko. lankawe film ekakawath ohoma camera na :lol:
    මාත් සිරාවටම ඒක තමයි කියන්න හැදුවෙ. නිකං ෆිල්ම් එකක් වගේ. ඒ තරම් උන්ගෙ කැමරා තියෙනව පාරවල් වල