ඊශ්‍රයාල් බළල් අත්.....

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ඉරාන ඊශ්‍රායල් යුද්ධයේදී මැද පෙරදිග රාජ්‍යන්හී ඇමෙරිකානු කදවුරුවලට ඉරාන මිසයිල ප්‍රහාර එල්ල වෙද්දී, ශූක්ෂම ලෙස ඊශ්‍රායල විසින් තම කුලී හේවායන් ලවා ඉරානය ආශ්‍රිත රටවල සිට ඩෝන ප්‍රහාර මගින් සිවිල් වැසියනට හානි වන පරිදි මැද පෙරදිග වෙත පහරදී ඔවුන් ඉරානය සමග අමනාප කරමින් යුද්ධයට ඇදා ගැනීමට කටයුතු කරන බවට මැද පෙරදිග රාජ්‍ය නායකයන් විසින් අවබෝධ කරගෙන සිටී.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,733
    1
    57,946
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Okaay Ok GIF by MOODMAN
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898
    113
    ඉරාන ඊශ්‍රායල් යුද්ධයේදී මැද පෙරදිග රාජ්‍යන්හී ඇමෙරිකානු කදවුරුවලට ඉරාන මිසයිල ප්‍රහාර එල්ල වෙද්දී, ශූක්ෂම ලෙස ඊශ්‍රායල විසින් තම කුලී හේවායන් ලවා ඉරානය ආශ්‍රිත රටවල සිට ඩෝන ප්‍රහාර මගින් සිවිල් වැසියනට හානි වන පරිදි මැද පෙරදිග වෙත පහරදී ඔවුන් ඉරානය සමග අමනාප කරමින් යුද්ධයට ඇදා ගැනීමට කටයුතු කරන බවට මැද පෙරදිග රාජ්‍ය නායකයන් විසින් අවබෝධ කරගෙන සිටී.
    ithin apita paan da ?
     
    • Haha
    Reactions: laka007