ඊශ්‍රායලයට යන්න උදව්වක්
මචාහං එළකිරියේ ඇති ඊශ්‍රායලයේ එන්න යහළුවෝ සහ එහෙ ඉන්න අයව අදුනන යාලුවෝ.. මන් ලොකු උදව්වක් බලන් තමයි මේ ත්‍රෙඩ් එක දාන්නේ.අපේ පුංචි කෙනෙක් ඉන්නවා මේ රටට යන්න බලාගෙන උඹල දන්නවනේ agency කාරයෝ කියන බොරු අසප ගණන්..එහෙම නැතුව කෙරු හරි මේ රටේ ඉන්නවනම් සහ වෙන සංධාරණ විදිහකට යන්න පුළුවන් දෙයක් කරලා දෙන්න පුළුවන් යල්වෙක් ඉන්නවනම් උදව් කරන්නන ගොඩක් පින් .. අනිත් ය බම්ප් එකක් වත් දෙන්න මී ගැන දන්නා ය ඉන්නවනම් මට ඒ ගැනත් දන්වන්න..එයාලට මේ ත්‍රෙඩ් එක දැනුවත් කරන්න..