ඊශ්‍රායලයේ ප්‍රහාරයකින් ලංකාවේ හමුදාවේ දෙදෙනෙකුට තුවාල..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,470
    47,548
    113
    ලෙබනනයේ සාමසාධක හමුදාවේ සේවය කරමින් සිටින ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් දෙදෙනෙක් ඊශ්‍රායල කාලතුවක්කු ප්‍රහාරයක් හේතුවෙන් තුවාල ලබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

    එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා ස්ථානගතවී සිටින දකුණු ලෙබනනයේ නකොවූරා නම් ප්‍රදේශයට එම ප්‍රහාරය එල්ලකර තිබුණි.

    ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්තේ සාමසාධක හමුදා භටයින් සිටි නිරීක්ෂණ කුලුනකට කාලතුවක්කු ප්‍රහාරය එල්ලකර අැති බවයි.

    දකුණු ලෙබනනයේ මේ වනවිට එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින් 10,000ක් පමණ සේවයේ යෙදී සිටියි.



    https://sinhala.adaderana.lk/news/202066
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    වහාම ක්‍රියාත්මක වන පරිදි ජනතා විමුක්ති පෙරමුනේ සන්නද්ධ අංශය යොදවා ඊශ්‍රයලය අල්ලා ගන්නා මේන් අප කුමාර ජනාධිපති සහෝදරයාට දන්වා සිටිමු.
     
    • Haha
    Reactions: nppcheguevara