ඊශ්‍රායලයේ ඉතිහාසය

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    api nodanna godak dawal makan danaganna labuna
    agam haduna hati
    world history aka gana a2z ma maken aliyata anawa
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මුන් සේරම ඒ කාලෙම nuke කරලා දාන්න තිබ්බේ අපේ ඔරියන් තුමාගේ සෙට් එක බැහැලා :rofl::P
    හැබැයි ඒ මිනිස්සු හැදිල තියෙනවා
    මුස්ලිම් උන් හැදිලා නෑ
    උන් අනිත් උන්ව උන්ගේ විදියට හදනවා

    වියාප්තිවාදයක්
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඒ කතාව මෙහෙමයි මචන්. ඉස්සර ඉඳලම යුදෙව්වෝ තමයි ගොඩක් රටවල් වල යුද්ද කරන්න ඒ ඒ රටවල් වලට පොළියට සල්ලි දුන්නේ. එංගලන්තේ රජුට පවා කුරුස යුද්දෙට වියදම් කරන්න යුදෙව්වෝ තමයි සල්ලි දුන්නේ. මුළු යුරෝපෙම යුදෙව්වෝ හොඳ ධනවත් ජනතාවක් උනා. හිට්ලර්ගේ එක තරහවක් උනේ පළවෙනි ලෝක යුද්දේ කාලේ යුදෙව්වෝ ජර්මනිය වට්ටන්න ඕන නිසා ජර්මනියට උදව් කරන්නේ නැතුව අනික් රටවල් වලට උදව් කරා කියන එකට. පොඩි කාලේ ඉඳලම හිට්ලර්ට යුදෙව්වෝ පෙන්නන්න බැරි එකයි. අනික යුදෙව්වන්ගේ ආර්ථික කළමනාකරණය හා හැමෝටම වඩා හොඳින් ජීවිතේ ගත කරපු නිසා හිට්ලර්ට යුදෙව්වෝ පෙන්නන්න බැරුව ගියා. අනික නාසි ව්‍යාපාරය මේ වගේ ධනවාදී ජනතාව මර්දනය කරන්න පටන් ගත්තා.

    ස්තුතියි යාළුවා. . විකිපීඩියා එකටත් ඔය විස්තර සිංහලෙන්ම ඇඩ් කරන්න.
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,623
    1,563
    113
    kawuda me dhviyo kiyanne,, dheviyo mehema qwa araya mehema qwa kiyala,, ai dan unta kiyanne natte ,, :D
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    kawuda me dhviyo kiyanne,, dheviyo mehema qwa araya mehema qwa kiyala,, ai dan unta kiyanne natte ,, :D
    මම නම් ඔය දෙවියන් කියන එකට එකග නෑ
    කොහොමත් එක දෙවි කෙනෙක් විතරයි කියන එක පිළිගන්න අමාරුයි
    මට නම්
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ආර්ය්‍යයන්ගේ පැතිරීම, සිංහලයන්ගේ හා ආර්ය්‍ය සම්බන්ධය ගැනත් දාන්න.
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK

    මට දැනගන්න ඕනේ එතකොට අනිත් දෙවිවරුන් ගැන මොකද කියන්නේ කියලා

    මම මෙය වෙලාව තිබුන විට විස්තර කරන්නම් ..

    මේක පර්ෂියා රාජධානියට (ඉරානයේ සිට ඉන්දියාව දක්වා එක රජෙක් යටතේ වූ පාළනය ) සම්බන්ධයි , යුදෙව්වන් කාලයක් පර්ෂියා රාජධානිය යටෙතේ ඉඳලා නිදහස ලබලා නැවතත් ඊශ්‍රයාලට යනවා. මෙතැනදී ඔවුන් පළමු වරට ඉන්දියාවට ආවේනික වූ බහු දේවවාදී සංකල්පෙයෙන් මිදී ඊට හාත් පසින්ම වෙනස් වූ ඒක දේවවාදී සංකල්පයක් හඳුන්වා දෙනවා (දැනගැනීමට : භගවත් ගීතාව අවුරුදු 6000 වඩා පැරණිය).

    පසු සටහන:පළමු හුයට සම්බන්ධ සියළු කරුණු යුදෙව්වන්ගේ "තෝරා" නමැති ශුද්ධ ග්‍රන්ථයේ අඩංගු කරුණුය.
     
    Last edited:

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    ආර්ය්‍යයන්ගේ පැතිරීම, සිංහලයන්ගේ හා ආර්ය්‍ය සම්බන්ධය ගැනත් දාන්න.

    හිට්ලර් හිතුවා ඔහුත් ආර්ය වංසයට අයත් කියා ..
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මම මෙය වෙලාව තිබුන විට විස්තර කරන්නම් ..

    මේක පර්ෂියා රාජධානියට (ඉරානයේ සිට ඉන්දියාව දක්වා එක රජෙක් යටතේ වූ පාළනය ) සම්බන්ධයි , යුදෙව්වන් කාලයක් පර්ෂියා රාජධානිය යටෙතේ ඉඳලා නිදහස ලබලා නැවතත් ඊශ්‍රයාලට යනවා. මෙතැනදී ඔවුන් පළමු වරට ඉන්දියාවට ආවේනික වූ බහු දේවවාදී සංකල්පෙයෙන් මිදී ඊට හාත් පසින්ම වෙනස් වූ ඒක දේවවාදී සංකල්පයක් හඳුන්වා දෙනවා (දැනගැනීමට : භගවත් ගීතාව අවුරුදු 6000 වඩා පැරණිය).
    ado clear na ban uba kywwa aka :sorry:
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    හැබැයි ඒ මිනිස්සු හැදිල තියෙනවා
    මුස්ලිම් උන් හැදිලා නෑ
    උන් අනිත් උන්ව උන්ගේ විදියට හදනවා

    වියාප්තිවාදයක්

    :yes::yes:
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    ado clear na ban uba kywwa aka :sorry:

    ketiyen kiwoth .., bahu dewawadi sankalpa anumatha nokarana bawaya.

    Parsiya rajadhaniya thibuna bawata udaharana wasayen Afghan wala thiyena Bamiyan budu pilimaya ganna apuluwan. (Afghanisthanaya kalin bauddha ratak:yes: Afghan anthawadio a pilimaya pipiruwa).
    [/I

    Last edited:

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ketiyen kiwoth .., bahu dewawadi sankalpa anumatha nokarana bawaya.

    Parsiya rajadhaniya thibuna bawata udaharana wasayen Afghan wala thiyena Bhamiya budu pilimaya gann apuluwan. (Afghanisthanaya kalin bauddha ratak:yes: Afghan anthawadio a pilimaya piiruwa).
    අප්ගැන් උන් අපේ බුදු පිළිම නැති කරා පිපුරුවා
    අන්තිමට උන්ට අද හෙන වැදිලා නන්නත්තාර වෙලා
    අන්න දෙයියෝ බලලා

    ඔයා කියන්නේ යුදෙවුවෝ බහු දේව සංකල්පය වෙනුවට උන්ට එක දෙවියෙක් ඉන්නේ කියලා පිළිගත්ත කියන එක නේද
    එක හරිම විහිළුවක් නේ ඔයි
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    අප්ගැන් උන් අපේ බුදු පිළිම නැති කරා පිපුරුවා
    අන්තිමට උන්ට අද හෙන වැදිලා නන්නත්තාර වෙලා
    අන්න දෙයියෝ බලලා

    ඔයා කියන්නේ යුදෙවුවෝ බහු දේව සංකල්පය වෙනුවට උන්ට එක දෙවියෙක් ඉන්නේ කියලා පිළිගත්ත කියන එක නේද
    එක හරිම විහිළුවක් නේ ඔයි

    Muslim, jews degolloma ekai .. aiya mallo:yes: Ekama potha ekama ley:yes: muslim aya kiyannae ismailwa Sarah kunu kooteda damma kiyala. Mun nai polongu wagey tharahai

    Aththatama mewa agam newi , mewata kiyannae "Cult" kiyala
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    Muslim, jews degolloma ekai .. aiya mallo:yes: Ekama potha ekama ley:yes: muslim aya kiyannae ismailwa Sarah kunu kooteda damma kiyala. Mun nai polongu wagey tharahai

    Aththatama mewa agam newi , mewata kiyannae "Cult" kiyala
    ow aka tamai correct word aka
    adahim

    mitya adahim
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    +Rep
    යුදෙව් හා හිට්ලර් අතර සම්බන්ධය මොකක්ද? හිට්ලර්ට ඔච්චරම මල පැනලා හිටියේ මොකද යුදෙව්වොත් එක්ක?

    එකට තව කතාවක් තියෙනවා.වර්තමාන තත්වය අනුව පිලිගන්න අමාරුයි.එත් වෙන්නත් පුලුවන්.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මම නම් ඔය දෙවියන් කියන එකට එකග නෑ
    කොහොමත් එක දෙවි කෙනෙක් විතරයි කියන එක පිළිගන්න අමාරුයි
    මට නම්

    එක දෙවියෙක් කියලා නැහැ.බෞද්ධාගමේ හැටියට දෙවිවරු තිස්තුන් කෝටියක් ගැන කියනවා.මේ කියන්නේ එ අය අතර බලවත් කෙනෙක් වෙන්න පුලුවන්.ඒකාලේ විද්‍යව දියුනු නැති නිසා, උඩින් අපු ඔක්කොටම මිනිස්සු දෙයියො කියලා කිවුවේ.ඒ අවේ එළියන්ස්ලා වේන්නත් පුලුවන්.