ඊශ්‍රායලයේ ඉතිහාසය

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    එක දෙවියෙක් කියලා නැහැ.බෞද්ධාගමේ හැටියට දෙවිවරු තිස්තුන් කෝටියක් ගැන කියනවා.මේ කියන්නේ එ අය අතර බලවත් කෙනෙක් වෙන්න පුලුවන්.ඒකාලේ විද්‍යව දියුනු නැති නිසා, උඩින් අපු ඔක්කොටම මිනිස්සු දෙයියො කියලා කිවුවේ.ඒ අවේ එළියන්ස්ලා වේන්නත් පුලුවන්.

    Everyone believe in god but anyone proved their exist in any religion ? No

    Buddhism = 80-90% true + 10-20 fakes
    Christianity = 50-60% true + 40-50 fakes
    Islam = 10-20% true + 80-90 fakes
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මෝසස් මුහුඩ දෙබැ කළා කියල ඒ සාහිත්‍යමය වශයෙන් කිව්වට ඒ කාලේ ඒ එගොඩ වූ ස්ථානය නොගැඹුරු කලාපයක් (underwater bridge) කියලයි කියන්නේ. ආඩම් ගේ පාලම වගේ

    maps-bible-archeology-exodus-red-sea-crossing-suez-1856ad.jpg

    maps-bible-archeology-exodus-route-nuweiba-underwater-land-bridge2.jpg
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    එක දෙවියෙක් කියලා නැහැ.බෞද්ධාගමේ හැටියට දෙවිවරු තිස්තුන් කෝටියක් ගැන කියනවා.මේ කියන්නේ එ අය අතර බලවත් කෙනෙක් වෙන්න පුලුවන්.ඒකාලේ විද්‍යව දියුනු නැති නිසා, උඩින් අපු ඔක්කොටම මිනිස්සු දෙයියො කියලා කිවුවේ.ඒ අවේ එළියන්ස්ලා වේන්නත් පුලුවන්.
    ඔව් බුදු හාමුදුරුවො සම්බන්ධ බුද්ධ චරිතය අනුව විවිධ තැන් වලදී දෙවියන් පිලිබන්ධව සඳහන් වෙනවා
    සමහර විට ශක්‍ර දෙවියන් කියල කියන්නේ දෙවියෝ අතර බලවත වෙන්න පුළුවන්
    මෙයාලත් කියන්නේ එකම වෙන්න ඇති
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    එකට තව කතාවක් තියෙනවා.වර්තමාන තත්වය අනුව පිලිගන්න අමාරුයි.එත් වෙන්නත් පුලුවන්.

    මොකක්ද මචන් ඒ?
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay

    මොකක්ද මචන් ඒ?

    වසර 2050 වනකොට ලෝකය ඉතා දියුනු වකවනුවක්ලු.කාලය හරහා ගමන් කරන්න පවා හොයා ගන්නවලු.එ කාලයෙදි පෘතුවියට එලියන් ඇටෑක් එකක් එනවලු.එලියන්ස්ලට යුදෙව්වන්ගෙ සපොට් එක හම්බවෙනවලු ඇටෑක් එකට.ලොකෙට වෙන විනාසය බලන් ඉන්න බැරුව එක සයන්ටිස්ට් කෙනෙක් කලය හරහා 1930 ගණන් වලට ඇවිල්ලා,හිට්ලර්ට කියන්වලු සීන් එක.( ඔන්න ඔය වගේ කතාවක් කොහෙදො දැක්කා.ටිකක් සුරංගනා කතාවක් වගේ:rolleyes::rolleyes:)
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    වසර 2050 වනකොට ලෝකය ඉතා දියුනු වකවනුවක්ලු.කාලය හරහා ගමන් කරන්න පවා හොයා ගන්නවලු.එ කාලයෙදි පෘතුවියට එලියන් ඇටෑක් එකක් එනවලු.එලියන්ස්ලට යුදෙව්වන්ගෙ සපොට් එක හම්බවෙනවලු ඇටෑක් එකට.ලොකෙට වෙන විනාසය බලන් ඉන්න බැරුව එක සයන්ටිස්ට් කෙනෙක් කලය හරහා 1930 ගණන් වලට ඇවිල්ලා,හිට්ලර්ට කියන්වලු සීන් එක.( ඔන්න ඔය වගේ කතාවක් කොහෙදො දැක්කා.ටිකක් සුරංගනා කතාවක් වගේ:rolleyes::rolleyes:)
    sirawata ? :oo:
     
    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    කතෝලික දහම් පාසලෙන් කියල දුන්න දේවල් අයෙමත් මතක් වුණා !!! වැරදියට හිතනන එපා !! ඒ කාලේ වුමනාවක් නැතුව ඉගෙන ගතු දේවල් අද අසාවෙන් කියව්වා ... බොහොමත්ම ස්තුති ...
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    rep ++ fatta machan , boring nowena widiyata details tika deela tiyanawa

    එළ මචන් තෑන්ක්ස් කියෙව්වට :)

    කතෝලික දහම් පාසලෙන් කියල දුන්න දේවල් අයෙමත් මතක් වුණා !!! වැරදියට හිතනන එපා !! ඒ කාලේ වුමනාවක් නැතුව ඉගෙන ගතු දේවල් අද අසාවෙන් කියව්වා ... බොහොමත්ම ස්තුති ...

    මටත් එහෙමයි මචන් පරණ කාලේ මතක් උනා.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මෙතනදි වෙච්ච සමහර සිද්දීන් එ කාලේ මිනිස්සුන්ට හිතාගන්න බැරිඋනා,කොහොමද උනේ කියලා.එකයි දෙවියො කලා,දෙවියො දුන්නා කියලා ලියන්න පෙළඹුනේ.

    එක් සිද්ධියක් තමයි මෝසස් රතු මුහුද දෙබෑ කරපු එක.ඊජිප්තුවට වසංගත අපු විදිහ එහෙම.

    මෑතකදි ජේම්ස් කැමරන්ට ( චිත්‍රපටි අධ්‍යක්ෂක )ඕන වෙනවා මේකෙ කොහොමද උනේ කියල හොයන්න.මිනිහා ඩොලර් මිලියන 5 වියදම කරගෙන හදනවා වාර්තා වැඩසටහනක් EXODUS DECODED කියලා.

    එකෙන් පැහැදිලි කරනවා එ සිද්ධීන් කොහොමද උනේ කියලා.

    නියමයි මචන්
    මම කලින් හිතන් හිටියේ ඕක නිකන් මිත්‍යා කතාවක් කියලා..
    බලන් යනකොට අපේ ලෝක ඉතිහාසෙත් මාරයි නේ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යුදෙව්වෝ කියන්නේ එහෙම තමයි මචන්. ඇහැට ඇහැක් ගන්න ජාතියක්. 1ක යුදෙව්වෙක් මැරුවොත් යුදෙව්වෝ ඒ මරපු ජාතියේ 10ක් උනත් මරණ ජාතියක්. ඔය නීති වෙනස් කරන්න ගිහින් තමයි ජේසු තුමාවත් යුදෙව්වෝ එකතු වෙලා මැරුවේ.

    මචන් එතකොට ඔය දෙයියෝ යුදෙව්වන්ට දාපු සොෆ්ට් වෙයාර් එක අනිත් උන්ට වඩා අවුල් ගියේ දෙයියන්ගේ මැනිෆැක්ච ෆෝල්ට් එකක් නිසාද?
    :rolleyes:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    මෙතනදි වෙච්ච සමහර සිද්දීන් එ කාලේ මිනිස්සුන්ට හිතාගන්න බැරිඋනා,කොහොමද උනේ කියලා.එකයි දෙවියො කලා,දෙවියො දුන්නා කියලා ලියන්න පෙළඹුනේ.

    එක් සිද්ධියක් තමයි මෝසස් රතු මුහුද දෙබෑ කරපු එක.ඊජිප්තුවට වසංගත අපු විදිහ එහෙම.

    මෑතකදි ජේම්ස් කැමරන්ට ( චිත්‍රපටි අධ්‍යක්ෂක )ඕන වෙනවා මේකෙ කොහොමද උනේ කියල හොයන්න.මිනිහා ඩොලර් මිලියන 5 වියදම කරගෙන හදනවා වාර්තා වැඩසටහනක් EXODUS DECODED කියලා.

    එකෙන් පැහැදිලි කරනවා එ සිද්ධීන් කොහොමද උනේ කියලා.

    mamath oya gana ahla tibuna.:yes::yes::yes: :yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙතනදි වෙච්ච සමහර සිද්දීන් එ කාලේ මිනිස්සුන්ට හිතාගන්න බැරිඋනා,කොහොමද උනේ කියලා.එකයි දෙවියො කලා,දෙවියො දුන්නා කියලා ලියන්න පෙළඹුනේ.

    එක් සිද්ධියක් තමයි මෝසස් රතු මුහුද දෙබෑ කරපු එක.ඊජිප්තුවට වසංගත අපු විදිහ එහෙම.

    මෑතකදි ජේම්ස් කැමරන්ට ( චිත්‍රපටි අධ්‍යක්ෂක )ඕන වෙනවා මේකෙ කොහොමද උනේ කියල හොයන්න.මිනිහා ඩොලර් මිලියන 5 වියදම කරගෙන හදනවා වාර්තා වැඩසටහනක් EXODUS DECODED කියලා.

    එකෙන් පැහැදිලි කරනවා එ සිද්ධීන් කොහොමද උනේ කියලා.

    දෙවියෝ කියන සංකල්පය මැව්නෙත් එහෙම තමයි මචන්. දෙයියෝ කියල බුවෙක් මිනිස්සු මැව්වේ නෑ, මිනිස්සු තමයි තමන්ට නොතේරෙන විස්තර කරන්න බැරි ගැටලු වලට පිලිතුරක් විදිහට "දෙවියන්" කියන සංකල්පය මැව්වේ. ජේසු තුමා කලේ එවකට මුල් බැහැගෙන තිබ්බ දේව සංකල්පයම ප්‍රයෝජනයට අරන් එතුමාගේ බුද්දිය පාවිච්චි කරලා ඒ සංකල්පෙම පාවිච්චි කරලා එතුමගේ කරුනාවන්ත දයාන්විත හදවතෙන් මිනිස්සුන්ව ටිකක් සංවර, සාමකාමී ජාතියක් කරන්න උත්සහ කලා. අවන්කවම එතුමා ශ්‍රේශ්ටයි. එතුමා දැනගත්තා දෙයියෝ කියල බුවෙක් නෑ කිව්වනම් කට අරින්නත් කලින් එතුමාට ටොපිය සෙට් වෙන වග. ඒ නිසා එතුමත් ගග ගලන පැත්තටම ගලන වතුර පිරිසිදු කරලා යවන්න උත්සහ කලා. අද වෙලා තියෙන්නේ කතෝලික ක්‍රිස්තියානි අන්තවාදී වූ අය ඒ ශ්‍රේශ්ට ජේසුස් චරිතය අනුගමනය කරනවා වෙනුවට මේ කොහෙවත් නැති දෙයියෙක් අල්ලන් මැරෙන්න හදනවා. මමත් ජේසුස් වහන්සේට ආදරේ කරන කෙනෙක්

    පසුකාලීනව ඒ සංකල්පේ සමාජේ මුල්බැසගත්තහම මොහම්මද් නබි කියන කාන්තාර වාසී ගෝත්‍රිකයා අනිත් අයට වඩා තමන්ට තිබූ කපටිකම හා බුද්දිය පාවිච්චි කරලා ඒ දේව සංකල්පය ගනිකා වෘතියේ යොදවලා තමන්ගේ විකුර්ති ලිංගික ආශා, කුපාඩිකම් සපුරාගත්තා වගේම නිකන් ඉදන් ජිවිත කාලය තුල නිකන් රොටී කාලා ගෑනු ආස්සරේ කරලා මැරිලා යන්න ගැලවීමට පොතක්-කුරානය ගෝත්‍රික අරාබින්ගේ ඩේලි මැනුවල් එක ලිව්වා. මනුශ්‍ය ශිශ්ථාචාරයට වැඩිම විනාසයක් කල පිසාචයා යක්ශයා නොහොත් පාහරයා විදිහට නබි හදුන්වන්න පුලුවන්, මිනිහා කරපු වැඩෙන් මනුශ්‍ය ශිශ්ථාචාරයෙන් සැලකිය යුතු කොටසක් පරිනාමය නොවී 7 වෙනි සියවසේ නැවතුනා
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    යුදෙව්වෝ කියන්නේ එහෙම තමයි මචන්. ඇහැට ඇහැක් ගන්න ජාතියක්. 1ක යුදෙව්වෙක් මැරුවොත් යුදෙව්වෝ ඒ මරපු ජාතියේ 10ක් උනත් මරණ ජාතියක්. ඔය නීති වෙනස් කරන්න ගිහින් තමයි ජේසු තුමාවත් යුදෙව්වෝ එකතු වෙලා මැරුවේ.

    ඒ කාලෙ නීතියට අනුවත් අැසට අැස දතට දත කියලා තමා තිබුනා කියන්නෙ
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    රත්තරං;16997371 said:

    මචන් එතකොට ඔය දෙයියෝ යුදෙව්වන්ට දාපු සොෆ්ට් වෙයාර් එක අනිත් උන්ට වඩා අවුල් ගියේ දෙයියන්ගේ මැනිෆැක්ච ෆෝල්ට් එකක් නිසාද?
    :rolleyes:

    තේරුණේ නෑ මචන් :confused::confused:
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    පට්ට ත්‍රෙඩ් ඒක මචං
    දන්න කථාවක් ඒත් මතකය අලුත් වුනා
    ඒළ ඒළ