ඊශ්‍රායලයේ දැවැන්ත උද්ඝෝෂණයක්⚡🇮🇱

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඊශ්‍රායලයේ දැවැන්ත උද්ඝෝෂණයක්



    ඊශ්‍රායලයේ දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වා ඇති බව වාර්තා වෙයි. ඊට 500,000ක පමණ ජනකායක් එක්වී සිටි බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

    එම උද්ඝෝෂණය පවත්වා ඇත්තේ හමාස් සංවිධානය විසින් රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමට කටයුතු කරන ලෙස එරට රජයට බලකරමිනි.

    පසුගියදා ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 6 දෙනෙක් ව හමාස් සංවිධානය විසින් රෆා හි උමඟක දී ඝාතනය කර තිබුණි.

    ඒ අතර කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි 4 දෙනෙක් විය.

    තවත් ප්‍රාණ ඇපකරුවන් 100ක් පමණ හමාස් භාරයේ සිටින බවත් ඉන් 30 දෙනෙක් පමණ මියගොස් ඇති බවත් සඳහන් ය.

    ටෙල් අවීව්, ජෙරුසලම් සහ අනෙක් ප්‍රධාන නගර වල එම උද්ඝෝෂණ පැවැත්වුණි.





     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    උනුත් ජනාධිපත් මන්දිරේ පූල් එකේ නායිද සිංහළු?
     
    • Wow
    Reactions: NRTG

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    xQo25mg.png

    සර් වගේ කෙනෙක් ඉන්න තිබ්බෙ...
    පැනලා ‍යන්නෙ නැතුව ගානට සැටල් පාරක් දායි..
     
    • Love
    Reactions: NRTG

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    හැමෝටම ලෙඩ දාන උන්ටත් ලෙඩේ ඇදෙනවා වගේ :P

    ඔව් හොඳ වැඩේ ඕකුන්ට ඔකුන්ගේ arab springs එකේම කොපි එකක් තමයි දකුණු ආසීයාවට වුනේ.
     
    • Like
    Reactions: NRTG

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,901
    2,500
    113
    colombo
    හමාස් කාරයෝ මරල නෙමෙයි ඊශ්‍රායල් එවුන් බෝම්බ දාල ප්‍රාණ අපකාරයෝ මැරිලා තියෙන්නේ
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,929
    113
    මොරටුව, කොච්චිකඩේ සහ තේවත්ත නිරාගමික සංගම් සීරුවෙන්
     
    • Haha
    Reactions: NRTG

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,682
    5,894
    113
    හැමෝටම ලෙඩ දාන උන්ටත් ලෙඩේ ඇදෙනවා වගේ :P

    මට නම් පේන්නෙ උන් වෙන ගේමක් ප්ලෑන් කරනව කියල. මාවිල් ආරු මෙහෙයුම පාට් 2 වෙන්නත් පුලුවන්.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,637
    1,901
    113
    උනුත් ජනාධිපත් මන්දිරේ පූල් එකේ නායිද සිංහළු?
    oya karanne un palastheeneta gahapu eka saadaaranee karanawa karana eka
    ooken passe aaye aniwaa un yudekata yanawa westbank ekee
    ethakota eeka sadaaranee karanaaya wenawa
    danatamath westbank eka buldooser karanawa