ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්..❗⚡

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,032
    12,545
    113
    ඉරාන් ඇටෑක් එකක නේද ලෑස්ති වෙන්නේ :unsure:
    ඉරානෙ යුද්දෙකට පැටලිලා Strait of Hormuz පාර්ශලි හරි බ්ලොක් කරලා දැම්මොත් ලෝකෙටම බලශක්ති අර්බුධයක් එනවා. ලංකාව වගේ රටවලට බුදුසරණයි
     
    • Sad
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    23,371
    1
    22,859
    113
    ඉරාන් උන් යුද්ධෙක පැටලුනොත් නම් ලන්කාව වගේ රටවලට දෙයියන්ගෙම පිහිටයි. තෙල් ගෑස් ආයෙ පාරක් ලෝක වෙලද පලේ වැඩි වුනා ගායි. ලන්කාවෙ පිරිපහුදුවෙ පිරිපහදු කරන්නත් පුලුවන් ඉරාන් ඔයිල් එක විතරද කොහෙදනෙ. අනික ඉරාන් වලින් බොරතෙල් ගත්ත ඒවගෙ ණය පියවන්න ඒ වෙනුවට ඩොලර් නොගෙවා අපෙන් යවන තේ වලට සෙටල් කරන ගිවිසුමකුත් මෑතකදි ඉරාන් එක්ක ගැහුව නේද ? වැඩියෙන්ම අපෙන් තේ ඉම්පෝට් කරන රටවල් 03 අතරත් ඉරාන් ඉන්නව. සෑහෙන පාඩුවක් වෙන්නෙ තේ එක්ස්පෝට්ස් වලටත් එහෙම වුනොත්.

    ඉවරයක් නෑ මේ මල කරුම යුද්ධ. එකෙක් ගහගෙන ඉවර වෙද්දි තව එකෙක් ගිහින් මොකෙක් එක්ක හරි පැටලෙනව. මේවට තමයි මට යකා නගින්නෙ.
    පයින් යන්න පුරුදු වෙමු.
     
    • Like
    Reactions: NRTG

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,297
    8,637
    113
    In 2022, Sri Lanka imported $4.02B in Refined Petroleum, mainly from India ($2.38B), United Arab Emirates ($521M), Singapore ($479M), Malaysia ($451M), and Saudi Arabia ($63.6M).
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    elajani

    Well-known member
  • Oct 18, 2020
    8,411
    5,110
    113
    ඊශ්‍රායල් පකයෝන්ට ගහන්නම ඕනි.
    දැක්කනෙ උන් සහනාධාර ගන්න ආපු මිනිස්සුන්ට මිසයිල් ගහනවා ඩ්‍රෝන් ෆුටෙජ් රිලීස් කරලා තිබ්බා 😥
    මේ දවස් වල පිටකොටුව ට ගියා නම් හිතෙයි තම්බියන්ට දෙන එක හොඳම තමයි කියල
     
    • Like
    Reactions: NRTG