ඊශ්‍රායලයේ සුපිරි මෙහෙයුම...

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    :cool: බාගෙන බලන්න ඕන.... :)


    11.gif
     

    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    KJwiZXf.jpg


    කිරියේ Zeus අයියගේ " Amazing Israel " දිග නූල් කියවලා කට්ටිය දැන් ඊශ්‍රායලය ගැන පිස්සු වැටිලනේ ඉන්නේ... ඉතින් අද බයිස්කෝප් එකෙත් තිබ්බ ඊශ්‍රායලය 1976 කරපු සුපිරි මෙහෙයුමක් ගැන ෆිලුමක්.. මම නම් බැලුවා. අවුලක්මත් නෑ හොදයි. කිරියේ නොබලපු සෙට් එකටත් බලන්න ඔන්න දානවා..

    7 Days in Entebbe



    Resume සපෝට් කරන Full Speed Direct Link එක..

    X265 720P WEB DL PSA කොපිය ( 756 MB )


    Code:
    https://openload.co/f/AWMsfm3bLdI/7.Days.in.Entebbe.2018.720p.WEB-DL.2CH.x265.HEVC-PSA.rar


    " පුදුම කිරිම සහ වේගයයි වැදගත්.... "

    සිංහල සබ් ඕණනම් බයිස්කෝප් එකේ ඇති..


    11.gif
    11.gif



    Rep++ Added