ඊශ්‍රායලය පලස්තීන රොහලකට ගහයි 500 මරුට.ජනයා විදි බසි. බයිඩන් හමුව නවතයි. 🔴 BREAKING

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    කොටසක් යුද්දයක් බලෙන් ඉල්ලගත්තා. කොහෙවත් ඉන්න මිනිස්සු විදවනවා :(
    Oppression එක අවුලක් නැද්ද එතකොට? වහලෙට නැග්ගා නන් ඇති වෙඩි කන්න පලස්තීන් වුන්ට.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113


    තුර්කි හුකන්නලාගේ පකේ මානව හිමිකම්

    ඕකුන්ගේ ඉතිහාසය ඔයිට හපන්.සුලුතරයට සුපිරියට සලකලා තියෙනවා.ආර්මේනියන් සුලුතරය ලක්ෂ ගණන් වලින් මරලා ,අදටත් ඒ අපරාධ පිලිගන්නේ නෑ ඕකුන්,හරියට ජපන්නු වගේ තමයි
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,088
    113
    සේදවත්ත
    සිරියා කොහේ ගහන්නද බං. උන්ගේ රටේ වත් උන්ට control එකක් නෑ
    මෙව්වට බහින්නේ මිලිශියා ත්‍රස්තවාදීන් නේ

    anna Jordan, Turkey wala Israel embassy gini thiyala, ikawenawa me paranam 😶
    ජොර්දාන් එන් නෑ, ඊජිප්තු එන්නෙත් නෑ, uae එන්නෙත් නෑ , ටර්කි සුවර් නෑ
    ------ Post added on Oct 18, 2023 at 7:59 AM
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඵක රොකට් ඵකකින් 500කට වඩා මරන්න පුළුවන්‍නම් හමාස්ලා දැන් මේ වෙනකොට රොකට් ගහලා ඊශ්‍රොලයේ කී දාහක් මරන්න ඕනද..😅
    රොකට් එක වදින තැන අනුව බන් 500 ද 1000 ද කියලා තීරණය වෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,992
    1,260
    113
    නුවර
    ඵක රොකට් ඵකකින් 500කට වඩා මරන්න පුළුවන්‍නම් හමාස්ලා දැන් මේ වෙනකොට රොකට් ගහලා ඊශ්‍රොලයේ කී දාහක් මරන්න ඕනද..😅
    options 2k tiyenawa.
    1. www.google.com kiyala site ekak tiyenawa. ekata gihin "iron dome" kiyala search karanna.
    2. www.youtube.com kiyala site ekak tiyenawa. ekata gihin "iron dome" kiyala search karanna. videos ei. play button eka click karama yamak siduwei.
     
    • Haha
    Reactions: Asmodeus

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    options 2k tiyenawa.
    1. www.google.com kiyala site ekak tiyenawa. ekata gihin "iron dome" kiyala search karanna.
    2. www.youtube.com kiyala site ekak tiyenawa. ekata gihin "iron dome" kiyala search karanna. videos ei. play button eka click karama yamak siduwei.
    Ammo what a genius, go see the impact on the rockets that got through iron dome
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    මට නම් හිතෙන්නේ හමාස් කාරයොම තමයි ගහල තියෙන්නේ, මතකනේ ltte එක මිනිස්සු අස්සේ ඉදන් ඉස්පිරිතාල වලටයි සාමාන්‍ය මිනිස්සු ඉන්න තැන්වලටයි අහසින් ගහල ඒක හමුදාව පිට දැම්මා....
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113

    ඔන්න මම කිව්ව හරිනේද.... සක්කිලි ජන කොට්ටාස දෙකක්... ආයේ කතා දෙකක් නෑ​

    hamas ballo Isreal unta gahana widiha hithapan hospital eke idan, gewal athule idan un gahane gewal athule uman marga hadagena fire karane. okun nta ona mini marana witharai. kalakani patan gatha deyak meka. Isreal kiyane unge jathiyata adarei unge minisun marenawata kamathi nathi jathiyak. anika isreal gahawa kiyala confirm wela naha. hamas karayoma gahala eka Isreal pita danna hadane
     
    • Like
    Reactions: SpinXO and NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,621
    8,879
    113
    ඊශ්‍රායල් හමුදාව, හමාස් කියලා වෙනසක් නෑ... දෙගොල්ලොම සක්කිලි ලෙවල් එකෙන් මිනි මරන්නේ... උන්ගේ දේ හරි කියන්න නොකරන කුපාඩි වැඩක් නෑ... අහිංසක මිනිස්සු කියන්නේ ලෝකෙන් අනුකම්පාව ගන්න තියෙන දෙයක් විතරයි මෙයාලට.

    යුදෙව්, මුස්ලිම් කියන්නේ එකම කාසියේ දෙපැත්තක්..
    ඔය දෙකම හරියට වොඩ්කයි , විස්කි වගේ... ජේසුස් සැර ගතිය අඩු කරලා වයින් වගේ ක්‍රිස්තියානි ආගම හැදුව. තුන්ගොල්ලොම මරාගන්නේ එකම තාත්තගේ වෙන වෙනස් කතා වලට..
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    RIP

    යුදෙව්, මුස්ලිම් කියන්නේ එකම කාසියේ දෙපැත්තක්..
    ඔය දෙකම හරියට වොඩ්කයි , විස්කි වගේ... ජේසුස් සැර ගතිය අඩු කරලා වයින් වගේ ක්‍රිස්තියානි ආගම හැදුව. තුන්ගොල්ලොම මරාගන්නේ එකම තාත්තගේ වෙන වෙනස් කතා වලට..
    Wrong :no:
    ------ Post added on Oct 18, 2023 at 8:31 AM
     
    • Like
    Reactions: NRTG