මුලින්ම කියන්නං මේ හාමුදුරුවෝ අපිට හිටපු හොඳම හාමුදුරු නමක්
ඊශ්රායලය කියන්නේ යුදෙව්වෝ. උන් ඇවිල්ලා ඉහලම බුද්ධිමත් ජාතියක් ඒ වගේම උන් පට්ට විදිහට හිරිහැරයට ලක් උණ සෙට් එකක්. උන්ගේ උත්සාහයෙන් දිඋනු වෙලා බලවත් උනා ඒකට ඔය ආගම් හුට්ටවල් වල එන ලබ්බක් නිසා නෙවි.
සිංහලුන්ගේ මාර ෆැන්ටසි තින්නේ. හීන ලෝක වල ඉන්නේ.
ඕන්න අලුත් යානයක් ගැන කිව්වම රාවණාගේ දඩු මොණරේ ඒ කලේ ඊට එහා ගියා ලු.
නාසා එක ගැන කිව්වම උන් වැඩ කරන්නේ බුද්ධාගමට අනුවලු දෙය්යෝ එක්කලු කන්ටක්ට්
පුදුමේ කියන්නේ මෙච්චරක් බලය තින ලංකාවේ එකෙකට යුදෙව්වෝ වගේ වෙන්න බැරි උණ එක. අඩු ගානේ ඔය නාඩි වාක්ය පටන් ගට්ට ඉන්දියාවට ?
ඔය ටික තේරෙන්නේ නෑනේ පුතී. මේ ලංකාවේ ඉන්න ලෙජන්ඩ්ස්ලාට. අපේ ලෙජන්ඩ්ස්ලාට ඕනේ මොකක් හරි අත්භූත බලයකින් එක රැයින් දියුණු වෙන්න

Don't scare me






