ඊශ්‍රායලය බලවත් වුනේ නාඩි වාක්‍යයෙන්ය

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,293
    34,961
    113
    මුලින්ම කියන්නං මේ හාමුදුරුවෝ අපිට හිටපු හොඳම හාමුදුරු නමක්

    ඊශ්‍රායලය කියන්නේ යුදෙව්වෝ. උන් ඇවිල්ලා ඉහලම බුද්ධිමත් ජාතියක් ඒ වගේම උන් පට්ට විදිහට හිරිහැරයට ලක් උණ සෙට් එකක්. උන්ගේ උත්සාහයෙන් දිඋනු වෙලා බලවත් උනා ඒකට ඔය ආගම් හුට්ටවල් වල එන ලබ්බක් නිසා නෙවි.

    සිංහලුන්ගේ මාර ෆැන්ටසි තින්නේ. හීන ලෝක වල ඉන්නේ.

    ඕන්න අලුත් යානයක් ගැන කිව්වම රාවණාගේ දඩු මොණරේ ඒ කලේ ඊට එහා ගියා ලු.
    නාසා එක ගැන කිව්වම උන් වැඩ කරන්නේ බුද්ධාගමට අනුවලු දෙය්යෝ එක්කලු කන්ටක්ට්

    පුදුමේ කියන්නේ මෙච්චරක් බලය තින ලංකාවේ එකෙකට යුදෙව්වෝ වගේ වෙන්න බැරි උණ එක. අඩු ගානේ ඔය නාඩි වාක්‍ය පටන් ගට්ට ඉන්දියාවට ?

    ඔය ටික තේරෙන්නේ නෑනේ පුතී. මේ ලංකාවේ ඉන්න ලෙජන්ඩ්ස්ලාට. අපේ ලෙජන්ඩ්ස්ලාට ඕනේ මොකක් හරි අත්භූත බලයකින් එක රැයින් දියුණු වෙන්න
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,293
    34,961
    113
    ඔය රාවණාගේ ඳඩු මොනරේ ගැන කියවන උන්දැලත් ඒ වැඩසටහන් වලට එන්නේ සුද්දා හදලා දීපු කාර් එකේ අරාබි කාරයගේ තෙල් ටික ගහගෙන. අඩුම තරමේ උන් රාවණාගේ රසදිය විජ්ජාවක් දාලා බර කරත්තෙක ගොනා නැතිව ආවනම්, අපිට පිළිගන්න තිබුණා රාවණාගේ ටැක්නොලොජි එක
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය රාවණාගේ ඳඩු මොනරේ ගැන කියවන උන්දැලත් ඒ වැඩසටහන් වලට එන්නේ සුද්දා හදලා දීපු කාර් එකේ අරාබි කාරයගේ තෙල් ටික ගහගෙන. අඩුම තරමේ උන් රාවණාගේ රසදිය විජ්ජාවක් දාලා බර කරත්තෙක ගොනා නැතිව ආවනම්, අපිට පිළිගන්න තිබුණා රාවණාගේ ටැක්නොලොජි එක

    ඉතිං බං එහෙනං වහල් වෙලඳාම නතර කරමු කියල සටන් කරපු ඒබ්‍රහම් ලින්කන් ආව ගිය පාරවල් කෝච්චි පාරවල් හදල තිබ්බෙත් වහල්ලුනෙ ? :confused:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    තවත් එක් ෆැන්ටසියක් ! නාඩි වාක්‍ය. එහෙම නම් නාඩි වාක්‍ය ශාස්ත්‍රය උපත ලැබූ ඉංදියාව අද අංක එකේ සුපිරිබලවතා වෙන්න එපැයි. ඉන්දියන් කාරයෝ කෝටි ගානකට අද කන්න බොන්න ඉන්න හිටින්නවත් තැන් නැතිව දුප්පත් වෙලා ඉන්න අවශ්‍ය නෑනේ. ඊශ්‍රයලය දියුණු වෙලා තියෙන්නේ උන්ගේ බුද්ධියෙනුයි උත්සහාය නිසයි. නැතුව මේ රෙද්දේ නාඩි වක්‍යක් නිසා නෙමෙයි. ලංකාවේ උන්ටත් ඕනේ කාලෙන් කාලෙට මොකක් හරි ගුප්ත රෙද්දක් ඇදලා අරගෙන ආතල් එකක් ගන්න

    :yes::yes::D
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Senior posting
    Title President, Amarapura Nikaya
    Vice Chancellor, Vidyodaya University
    Professor of Buddhism
    Abidhadja Maharattaguru[1]
    Agga Maha Pandita[2]
    Thripitaka Vaagishwaracharya Pravachana Visharada Raajakeeya Panditha
    Saahithyasuuri
    Saahithya Chakrawarthi

    Who we are to discuss about his knowledge:oo:

    උගත්කම සහ මිත්‍යාව

    :D:D

    2h85ult.jpg
     
    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මගේ යාලුවෙක් ගියා ඕක බලන්න. උගේ අතීත කතානම් ඔක්කොම වගේ ඇත්ත කියලා කියන්න පුළුවන් ඌ ගැන දන්න නිසා. ඒත් මම හිතන්නේ නෑ අනාගත වාක්යනම් ඒ විදියටම හරියනවා කියලා. ඕක වෙන්න චාන්ස් එකක් විතරයි තියෙන්නේ. ඕවා පස්සේ යන්න ඕනේ නෑ, මම යන්නෙත් නෑ. ඒත් ඕවා තනි බොරුව කියන කතානම් මම තරයේ ප්‍රතික්ෂේප කරනවා.:rolleyes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    තවත් එක් ෆැන්ටසියක් ! නාඩි වාක්‍ය. එහෙම නම් නාඩි වාක්‍ය ශාස්ත්‍රය උපත ලැබූ ඉංදියාව අද අංක එකේ සුපිරිබලවතා වෙන්න එපැයි. ඉන්දියන් කාරයෝ කෝටි ගානකට අද කන්න බොන්න ඉන්න හිටින්නවත් තැන් නැතිව දුප්පත් වෙලා ඉන්න අවශ්‍ය නෑනේ. ඊශ්‍රයලය දියුණු වෙලා තියෙන්නේ උන්ගේ බුද්ධියෙනුයි උත්සහාය නිසයි. නැතුව මේ රෙද්දේ නාඩි වක්‍යක් නිසා නෙමෙයි. ලංකාවේ උන්ටත් ඕනේ කාලෙන් කාලෙට මොකක් හරි ගුප්ත රෙද්දක් ඇදලා අරගෙන ආතල් එකක් ගන්න

    නාඩිවක්‍ය කෙසේවෙතත්, තවම එක්දාස්නවසිය පනස් හැට ගනන් වලට පස්සේ සිස්ටම් එක අප්ඩේට් වෙලා නැතිපාටයි.

    මේන්න මේ පැච් එක දාගනින් මචන්.

    1st rank

    India is the largest producer of milk.
    India has the largest postal network.

    2nd rank
    India is second largest producer of tea after China
    India stands second in population after China.

    3rd rank

    India is ranked 3rd largest steel producer with 88.59 million tons next only to China and Japan.
    India ranks third among global startup ecosystems with more than 4,200 new-age companies.

    4th rank
    Indian military​ has 4th largest army around the globe.
    India stands fourth in wind power installation.

    5th rank
    India is world's fifth largest car manufacturer.
    India is fifth largest producer of e-waste.

    6th rank
    India is the sixth largest manufacturer in the world according to UNIDO.
    India ranks sixth on eight great powers in 2017.

    7th rank
    India stands on 7th rank in global coffee production.
    India ranked 7th in GDP with $2.28 trillion.
    India is the 7th largest country in this world.

    8th rank

    Kolkata stands on 8th rank by UN World's Largest Morphological Cities ranking (physically contiguous urban area)
    Carbon dioxide emissions by country - Ranked 8 out of 214 countries in 2010.

    9th rank
    India ranked 9th in using telephone cable line.
    India has 9th Largest Buddhist population.

    10th rank
    India is on 10th rank in list of top exporters.
    Banaras Hindu University (BHU) ranks 10th in the country in the list of overall 'Best Global Universities' ranking of a US agency .
     
    Last edited:

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka

    Ekiyanne nadi waakya eththa? :confused: