ඊශ්‍රායලය සැඟවුණු න්‍යාය පත්‍රය.

මේපාර ඉශ්‍රෙල් කාරයන්ට වැඩේ කොරගන්න බැරි උනා, උන් guess කරාට වැඩිය palastine resistance militarily ගොඩක් ඉස්සරහ, අනික මේ Natural Gas තියෙන්නේ හරියටම gaza මුහුදු ඇතුලේ..දැන් ගොඩක් රටවල් බලාගෙන ඉන්නේ palestine වලට සප් එක දෙන්න..එකයි Hamas බය නැතුව rocket ගහන්නේ..ඉශ්‍රෙල් උන්ට ඇමෙරිකාවේ සප් එකත් හිතුවට වැඩිය ගොඩක් අඩු උනා..ඒ හින්ද තමා උන් දිගට හරහට school, hospitals බෝම්බ කරලා පුළුවන් තරම් අහිංසක මිනිස්සු, ළමයි මැරුවේ..ඔය Human Sheild කතාව බොරු කියල major media වලම කියන්න අරං.. දැන් UN war crime case එකකුත් අදිනවා..උන් දැන් ඉන්නේ පිස්සු හැදුනු බල්ලෝ වගේ..තව මරයි..එත් වැඩක් වෙන්නේ නැ..අන්තිමට ලොකු පරිප්පුවක් සෙට් වෙනවා උන්ට..:yes:

Human shield කතාව බොරුවක් නෙමෙයි. ඉන්දියාවේ ndtv එක වීඩියෝ කරලා තිබ්බා හමාස් හෝටලයක් ගාව ඉඳන් සිවිල් වැසියන් ආසන්නයේ ඉඳන් රොකට් ගහලා හොරෙන් එතනින් පනින එක.
ඇමරිකාවේ උදව් තියෙනකම් ඊශ්‍රායලයට කෙළවෙන්නේ නෑ. අනික ඊශ්‍රායලය කියන්නේ න්‍යෂටික අවි තියෙන රටක්. තමන්ගේ රටට පැවැත්මේ ප්‍රශ්නයක් ආවොත් ඒක පාවිච්චි කරන බව කියලා තියෙනවා. ඒ නිසා ඔයා කියන තරම්ම ඕක සරල නෑ...

මම ඊශ්‍රායලයට ආස කරන වත් පලස්තීනයට ආස කරන කෙනෙක් වත් නෙමෙයි. පොදුවේ මිනිස්සු මරනවාට අකමැතියි. මෙතන සෑහෙන පොලිටිකල් ගේම් යනවා....
 
මේකේ ඇමෙරිකාව වෙන සෙතක් නැ, ඇමරිකාව Qatar full අල්ලාගෙන ඉන්නේ Natural Gas වලට..ඉශ්‍රෙල් වලට සප් එක දෙන්නේ jewish lobbying නිසා..ඇමෙරිකාවේ ප්‍රතිරූපයට මේකෙන් ලොකු damage වෙනවා..Palestine උන් WCC යන එක block කරන්න උන් full try එකක් දෙනවා..එත් මේපාර උන්ටත් අමාරු වෙයි..උන්ට වෙන වලි ගොඩයි බේරගන්න
Jewish lobbying එක එකක් ඒත් ඇත්තටම ඊශ්‍රායලයට ඇමරිකාව උදව් කරන්නේ ආගමික හේතු නිසා.
ආගමික හේතු නිසා තමයි ඇමරිකාවේ ක්‍රිස්තියානි අයත් ඊශ්‍රායලයට උදව් කරන්නේ. දෙගොල්ලන්ම මෙසායා කෙනෙක් ජෙරුසලමට එනවා කියන විශ්වාසයෙන් තමයි ඉන්නේ. ඒකත ජෙරුසලමට දත කන්න ‍හේතුවෙනවා.
උඹ මුස්ලිම් ද?
 
දවසේ කථාව....:yes::yes::yes::yes: අනික පලස්තීනයෙන් අපිට තුට්ටුවක් වත් වැඩක් නෑ..... අරාබිය උඩ පනින එක නවත්වන්න ඊශ්‍රායල් වගේ රටක් තියෙන්නම ඕන... Stand With Israel !!:yes::yes::yes:

තමන්ගේ මොන කැමති අකමැති කම් තිබ්බත් ලංකාවට වාසි පලස්තිනයත් එක්ක හිටියොත්!