Agreed considering how secular Israel is compared to conuntries with a majority of Muslimsහම්බයන්ට වඩා නම් ඊශ්‍රායල් කාරයො දාහකින් හොදයි බං
------ Post added on Oct 23, 2024 at 8:50 PM

Uba mage post eka kiyewwada? Mokakda palaweni wakeyema thiyenne?Russian, Ukraine උන් ඇවිත් උන්ගෙම Business පටන් අරන් වාහන රෙන්ට් කරන එකේ ඉදන්ම උන්ගෙ කරගන්නකන් සද්ද නැතුව හිටියට, Israel කිව්ව ගමන් නානලට දෙයියො සිහි උනා. ගැරඩින්ට බූමිතෙල් ගැහුවා ඇවිස්සුනාම තමයි සින්හලුන්ටත් මතක් උනේ වෙච්ච දේ.
මේ කිරියෙම කොච්චර කතා කලාද මේක ගැන. සින්හලුන්ට වගේ වගක් තිබ්බේ නෑ. මොක්ද කොහොමත් නානලා ටික beach side Business ඔක්කොම වගේ අල්ලලා ඉවරයිනේ.
Azzam Ameen Pons නිව්ස් එක ගහනකන්ම ඉන්න උනා අපේ උන්ට ඕවා මතක් වෙන්න
ඒකම තමයි කියලා තියෙන්නේ. කොච්චර කල් ඉදන්ද ඕවා කිරියේ කතා කලේ.Uba mage post eka kiyewwada? Mokakda palaweni wakeyema thiyenne?
නැගෙනහිර පළාතටම යුදෙව් සිනාබෝවේවා දේවස්ථාන දාලා දෙන්න ඕනේ...තම්බියොන්ට දෙවියෝ සිහිවෙලා ඇති![]()
ඊශ්‍රායල් ජාතිකයෝ ලංකාවට ඇවිත් සිනගොග් එකක් (යුදෙව් ආගමික සිද්ධස්ථානයක්) ඉදිකරලා තියෙනවා අරුගම්බේවල.
ඊශ්‍රායල් ජාතිකයෝ එන්නේ සංචාරකයෝ විදියට විතරයි නම්, මොකට ද අරුගම්බේවලට සිනෙගොග් එකක්? ලංකාවේ යුදෙව්වෝ නැති තරම්. මොකටද ඉතින් සිද්ධස්ථානයක් ගෙනැල්ලා අටවන්නේ?
සිනෙගොග් එක ලංකාවේ වැඩිපුරම මස්ලිම් මිනිස්සු ජීවත්වෙන පැත්තක ඉදිකරන්නේ ඇයි? සිනෙගොග් එක ගහන්න මස්ජිදේක එහා වැටටම රිංගන්නේ ඇයි? මොකද්ද ඒකෙ අරමුණ?
සංචාරකයො විදියට එන විදේශිකයින්ට කොහොමද දේපළ අත්පත් කරගන්න අවසර ලැබිලා තියෙන්නේ? ඇයි අපි එහෙම දේවල් දිහා රටක් වශයෙන් පතෝල ලොන්තයෝ වගේ උදාසීනව, උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නේ?
දෙවැනි ලෝක යුද්ධෙන් පස්සේ ලෝකෙ වටේ හිටපු ඊශ්‍රායල ජාතිකයෝ එකා දෙන්නා ගිහින් පලස්තීනේ පදිංචි වෙන්න ගත්තා. ඒක දුරදිග ගිහින් නැවතුනේ, පලස්තීනෙන් දෙකට කඩලා ලොකු කෑල්ල ඊශ්‍රායලේට අයිතිකර ගැනීමෙන්. මේ වෙද්දී, හිට් ලර් දෙවැනි ලෝක යුද්ධ කාලේ දවසකට නො ම රපු තරම් ළමයි ගාණක් දැන් ගාසා තීරෙ දී ඊශ්‍රායලෙන් දවසකට ම රනවා.
(ලංකාවේ සමහරු ඊශ්‍රායලේට හෙණට ලව් නමුත්, පිටින් පලස්තීනෙට ඇවිත් පදිංචිවෙලා පලස්තීනෙන් කෑල්ලක් කඩාගත්ත ඊශ්‍රායලේට හුරේ දාන එක හරියට ලංකාවෙන් කෑල්ලක් කඩාගන්න ආපු කොටින්ට හුරේ දැමීම හා සමාන යි බව බුද්ධියක් තියෙනවා නම් තේරෙන්න ඕන.)
ඒ නිසා, මේ ලෙඩේ ඔතනින් ලොප් කරන්න ඕන. මේක මේ රටට අනවශ්‍ය කුණුගොඩක්.
-FB
Lankawe terrorist tambinta oya ridila tiyennee..Lankawe Godak Aya Danne naha Israel Rajyaya Pihituwanna Mulinma Plan Karapu Ratawal Walin Eka Ratak thamai Brtish Ceylon Eka hewath Sri Lankawa. A Kiyanne Lankawa Thamai Yudewande Deshaya Hewath Israel Kiyala MaruKaranna Hitiye.. Namuth Last Moment Aka Wenas Welaa
Aka British Palestine Ekata Giya. Akata heythu Widiyata Pennuwe Baiba le Porodu Deshaka Kiyalai..
Israel Ayata Mey Rate Di Karadara Karana Eka Waradi.. Aka Anumatha Karanne Naha... Namuth News Ekama BRICS walata Lankawa sambanda wena Welawaka, Rajapaksha saha horu Kalli Athadanguwata pathwenna Thiyena Awasthawaka Meywage News Kawrunho Mawanawada Kiyalath Hithenawa..
https://chabadsrilanka.org/aru/en/
Yodowwo neme terrorist tambila tama කවදා හරි වෙන නස්පැත්තිය loketamaහිට්ලර් කිව්වලු ඔක්කොම යුදෙව්වෝ නොමරා ටිකක් ඉතුකරන්නේ හිට්ලර්ගෙන් පසු ලෝකයා කවදා හරි වෙන නස්පැත්තිය නිසා හිට්ලර් උන්ව මරපු එක හොඳයි කියලා කියන හින්දලු
Ubata ingirisi barida lankawa gana liyala thiyana tika hariyata kiyawapan
Lankawe Nama Kisima Widiyakata Mey Saakachchawalata Aaway naa Kiyala Da Kiyane Dan Uba?Ubata ingirisi barida lankawa gana liyala thiyana tika hariyata kiyawapan
So wht ? Even if they conceded SL as a potential place for settlementLankawe Nama Kisima Widiyakata Mey Saakachchawalata Aaway naa Kiyala Da Kiyane Dan Uba?
ඊශ්‍රායල් ජාතිකයෝ ලංකාවට ඇවිත් සිනගොග් එකක් (යුදෙව් ආගමික සිද්ධස්ථානයක්) ඉදිකරලා තියෙනවා අරුගම්බේවල.
ඊශ්‍රායල් ජාතිකයෝ එන්නේ සංචාරකයෝ විදියට විතරයි නම්, මොකට ද අරුගම්බේවලට සිනෙගොග් එකක්? ලංකාවේ යුදෙව්වෝ නැති තරම්. මොකටද ඉතින් සිද්ධස්ථානයක් ගෙනැල්ලා අටවන්නේ?
සිනෙගොග් එක ලංකාවේ වැඩිපුරම මස්ලිම් මිනිස්සු ජීවත්වෙන පැත්තක ඉදිකරන්නේ ඇයි? සිනෙගොග් එක ගහන්න මස්ජිදේක එහා වැටටම රිංගන්නේ ඇයි? මොකද්ද ඒකෙ අරමුණ?
සංචාරකයො විදියට එන විදේශිකයින්ට කොහොමද දේපළ අත්පත් කරගන්න අවසර ලැබිලා තියෙන්නේ? ඇයි අපි එහෙම දේවල් දිහා රටක් වශයෙන් පතෝල ලොන්තයෝ වගේ උදාසීනව, උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නේ?
දෙවැනි ලෝක යුද්ධෙන් පස්සේ ලෝකෙ වටේ හිටපු ඊශ්‍රායල ජාතිකයෝ එකා දෙන්නා ගිහින් පලස්තීනේ පදිංචි වෙන්න ගත්තා. ඒක දුරදිග ගිහින් නැවතුනේ, පලස්තීනෙන් දෙකට කඩලා ලොකු කෑල්ල ඊශ්‍රායලේට අයිතිකර ගැනීමෙන්. මේ වෙද්දී, හිට් ලර් දෙවැනි ලෝක යුද්ධ කාලේ දවසකට නො ම රපු තරම් ළමයි ගාණක් දැන් ගාසා තීරෙ දී ඊශ්‍රායලෙන් දවසකට ම රනවා.
(ලංකාවේ සමහරු ඊශ්‍රායලේට හෙණට ලව් නමුත්, පිටින් පලස්තීනෙට ඇවිත් පදිංචිවෙලා පලස්තීනෙන් කෑල්ලක් කඩාගත්ත ඊශ්‍රායලේට හුරේ දාන එක හරියට ලංකාවෙන් කෑල්ලක් කඩාගන්න ආපු කොටින්ට හුරේ දැමීම හා සමාන යි බව බුද්ධියක් තියෙනවා නම් තේරෙන්න ඕන.)
ඒ නිසා, මේ ලෙඩේ ඔතනින් ලොප් කරන්න ඕන. මේක මේ රටට අනවශ්‍ය කුණුගොඩක්.
-FB
දැන් පරක්කු වැඩී. ඔය අද කලෙත් උන්ගෙ බලේ පෙන්නපු එක තමය්. "අපේ උන්ට ඉන්න දීපන් නැත්තන් තොපේ tourism industry එක ඉවරය්" කියල තමය් warning එක දුන්නෙThis was Europes problem till 1945, then they exported it to Middle East
Next? Sinhalu?
End of Sinhalese!
ලංකාවෙ තියෙන ලොකු අවුලක් තමයි ඕක බං..
ඕන සුද්දෙක්ට ඇවිල්ල උගේ රට වගේ රඟල යන්න පුලුවං
ගොඩක් ඔය එන රශියන්,යුක්‍රේන් උන් බිස්නස් කරල රටේ සල්ලි පිටරට යවනව.. තාම ඒකට හරි හමං ක්‍රමවේදයක් නෑ ටැක්ස් කරන්න..
පලස්තීනෙන් කෑල්ලක් කඩා ගත්ත කතාව නං බොරුවක්. ඕක උන්ගෙ අවුරුුුදු ගානක් පරන නිජබිමඊශ්රායල් ජාතිකයෝ ලංකාවට ඇවිත් සිනගොග් එකක් (යුදෙව් ආගමික සිද්ධස්ථානයක්) ඉදිකරලා තියෙනවා අරුගම්බේවල.