ඊශ්‍රායල් උන්ගෙ 'Synagogue' එකක් ආරුගම්බේ

Camacho

Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    Russian, Ukraine උන් ඇවිත් උන්ගෙම Business පටන් අරන් වාහන රෙන්ට් කරන එකේ ඉදන්ම උන්ගෙ කරගන්නකන් සද්ද නැතුව හිටියට, Israel කිව්ව ගමන් නානලට දෙයියො සිහි උනා. ගැරඩින්ට බූමිතෙල් ගැහුවා ඇවිස්සුනාම තමයි සින්හලුන්ටත් මතක් උනේ වෙච්ච දේ.

    මේ කිරියෙම කොච්චර කතා කලාද මේක ගැන. සින්හලුන්ට වගේ වගක් තිබ්බේ නෑ. මොක්ද කොහොමත් නානලා ටික beach side Business ඔක්කොම වගේ අල්ලලා ඉවරයිනේ.

    Azzam Ameen Pons නිව්ස් එක ගහනකන්ම ඉන්න උනා අපේ උන්ට ඕවා මතක් වෙන්න
     
    • Like
    Reactions: wpril5 and NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,479
    113
    Russian, Ukraine උන් ඇවිත් උන්ගෙම Business පටන් අරන් වාහන රෙන්ට් කරන එකේ ඉදන්ම උන්ගෙ කරගන්නකන් සද්ද නැතුව හිටියට, Israel කිව්ව ගමන් නානලට දෙයියො සිහි උනා. ගැරඩින්ට බූමිතෙල් ගැහුවා ඇවිස්සුනාම තමයි සින්හලුන්ටත් මතක් උනේ වෙච්ච දේ.

    මේ කිරියෙම කොච්චර කතා කලාද මේක ගැන. සින්හලුන්ට වගේ වගක් තිබ්බේ නෑ. මොක්ද කොහොමත් නානලා ටික beach side Business ඔක්කොම වගේ අල්ලලා ඉවරයිනේ.

    Azzam Ameen Pons නිව්ස් එක ගහනකන්ම ඉන්න උනා අපේ උන්ට ඕවා මතක් වෙන්න
    Uba mage post eka kiyewwada? Mokakda palaweni wakeyema thiyenne?
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113

    Screenshot 2024-10-23 212520.jpg
     
    • Like
    Reactions: NRTG

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    Uba mage post eka kiyewwada? Mokakda palaweni wakeyema thiyenne?
    ඒකම තමයි කියලා තියෙන්නේ. කොච්චර කල් ඉදන්ද ඕවා කිරියේ කතා කලේ.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,019
    13,912
    113
    126
    Hogwarts
    ඊශ්‍රායල් ජාතිකයෝ ලංකාවට ඇවිත් සිනගොග් එකක් (යුදෙව් ආගමික සිද්ධස්ථානයක්) ඉදිකරලා තියෙනවා අරුගම්බේවල.
    ඊශ්‍රායල් ජාතිකයෝ එන්නේ සංචාරකයෝ විදියට විතරයි නම්, මොකට ද අරුගම්බේවලට සිනෙගොග් එකක්? ලංකාවේ යුදෙව්වෝ නැති තරම්. මොකටද ඉතින් සිද්ධස්ථානයක් ගෙනැල්ලා අටවන්නේ?
    සිනෙගොග් එක ලංකාවේ වැඩිපුරම මස්ලිම් මිනිස්සු ජීවත්වෙන පැත්තක ඉදිකරන්නේ ඇයි? සිනෙගොග් එක ගහන්න මස්ජිදේක එහා වැටටම රිංගන්නේ ඇයි? මොකද්ද ඒකෙ අරමුණ?
    සංචාරකයො විදියට එන විදේශිකයින්ට කොහොමද දේපළ අත්පත් කරගන්න අවසර ලැබිලා තියෙන්නේ? ඇයි අපි එහෙම දේවල් දිහා රටක් වශයෙන් පතෝල ලොන්තයෝ වගේ උදාසීනව, උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නේ?
    දෙවැනි ලෝක යුද්ධෙන් පස්සේ ලෝකෙ වටේ හිටපු ඊශ්‍රායල ජාතිකයෝ එකා දෙන්නා ගිහින් පලස්තීනේ පදිංචි වෙන්න ගත්තා. ඒක දුරදිග ගිහින් නැවතුනේ, පලස්තීනෙන් දෙකට කඩලා ලොකු කෑල්ල ඊශ්‍රායලේට අයිතිකර ගැනීමෙන්. මේ වෙද්දී, හිට් ලර් දෙවැනි ලෝක යුද්ධ කාලේ දවසකට නො ම රපු තරම් ළමයි ගාණක් දැන් ගාසා තීරෙ දී ඊශ්‍රායලෙන් දවසකට ම රනවා.
    (ලංකාවේ සමහරු ඊශ්‍රායලේට හෙණට ලව් නමුත්, පිටින් පලස්තීනෙට ඇවිත් පදිංචිවෙලා පලස්තීනෙන් කෑල්ලක් කඩාගත්ත ඊශ්‍රායලේට හුරේ දාන එක හරියට ලංකාවෙන් කෑල්ලක් කඩාගන්න ආපු කොටින්ට හුරේ දැමීම හා සමාන යි බව බුද්ධියක් තියෙනවා නම් තේරෙන්න ඕන.)
    ඒ නිසා, මේ ලෙඩේ ඔතනින් ලොප් කරන්න ඕන. මේක මේ රටට අනවශ්‍ය කුණුගොඩක්.

    -FB
    Lankawe Godak Aya Danne naha Israel Rajyaya Pihituwanna Mulinma Plan Karapu Ratawal Walin Eka Ratak thamai Brtish Ceylon Eka hewath Sri Lankawa. A Kiyanne Lankawa Thamai Yudewande Deshaya Hewath Israel Kiyala MaruKaranna Hitiye.. Namuth Last Moment Aka Wenas Welaa
    Aka British Palestine Ekata Giya. Akata heythu Widiyata Pennuwe Baiba le Porodu Deshaka Kiyalai..
    Israel Ayata Mey Rate Di Karadara Karana Eka Waradi.. Aka Anumatha Karanne Naha... Namuth News Ekama BRICS walata Lankawa sambanda wena Welawaka, Rajapaksha saha horu Kalli Athadanguwata pathwenna Thiyena Awasthawaka Meywage News Kawrunho Mawanawada Kiyalath Hithenawa..

    https://chabadsrilanka.org/aru/en/
    Lankawe terrorist tambinta oya ridila tiyennee..

    හිට්ලර් කිව්වලු ඔක්කොම යුදෙව්වෝ නොමරා ටිකක් ඉතුකරන්නේ හිට්ලර්ගෙන් පසු ලෝකයා කවදා හරි වෙන නස්පැත්තිය නිසා හිට්ලර් උන්ව මරපු එක හොඳයි කියලා කියන හින්දලු
    Yodowwo neme terrorist tambila tama කවදා හරි වෙන නස්පැත්තිය loketama
    ------ Post added on Oct 23, 2024 at 10:24 PM
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,816
    113
    Kandy
    ඕකුන් මෙහෙ පදිංචි උනොත් පලස්තීන වගේ ඕකුන් එක්ක මරා ගන්න වෙයි ඉස්සරහට
     
    • Like
    Reactions: fdk

    shenat

    Well-known member
  • May 13, 2007
    58,582
    86,884
    113
    ආශ්චර්යමත් රටක
    ඊශ්‍රායල් ජාතිකයෝ ලංකාවට ඇවිත් සිනගොග් එකක් (යුදෙව් ආගමික සිද්ධස්ථානයක්) ඉදිකරලා තියෙනවා අරුගම්බේවල.
    ඊශ්‍රායල් ජාතිකයෝ එන්නේ සංචාරකයෝ විදියට විතරයි නම්, මොකට ද අරුගම්බේවලට සිනෙගොග් එකක්? ලංකාවේ යුදෙව්වෝ නැති තරම්. මොකටද ඉතින් සිද්ධස්ථානයක් ගෙනැල්ලා අටවන්නේ?
    සිනෙගොග් එක ලංකාවේ වැඩිපුරම මස්ලිම් මිනිස්සු ජීවත්වෙන පැත්තක ඉදිකරන්නේ ඇයි? සිනෙගොග් එක ගහන්න මස්ජිදේක එහා වැටටම රිංගන්නේ ඇයි? මොකද්ද ඒකෙ අරමුණ?
    සංචාරකයො විදියට එන විදේශිකයින්ට කොහොමද දේපළ අත්පත් කරගන්න අවසර ලැබිලා තියෙන්නේ? ඇයි අපි එහෙම දේවල් දිහා රටක් වශයෙන් පතෝල ලොන්තයෝ වගේ උදාසීනව, උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නේ?
    දෙවැනි ලෝක යුද්ධෙන් පස්සේ ලෝකෙ වටේ හිටපු ඊශ්‍රායල ජාතිකයෝ එකා දෙන්නා ගිහින් පලස්තීනේ පදිංචි වෙන්න ගත්තා. ඒක දුරදිග ගිහින් නැවතුනේ, පලස්තීනෙන් දෙකට කඩලා ලොකු කෑල්ල ඊශ්‍රායලේට අයිතිකර ගැනීමෙන්. මේ වෙද්දී, හිට් ලර් දෙවැනි ලෝක යුද්ධ කාලේ දවසකට නො ම රපු තරම් ළමයි ගාණක් දැන් ගාසා තීරෙ දී ඊශ්‍රායලෙන් දවසකට ම රනවා.
    (ලංකාවේ සමහරු ඊශ්‍රායලේට හෙණට ලව් නමුත්, පිටින් පලස්තීනෙට ඇවිත් පදිංචිවෙලා පලස්තීනෙන් කෑල්ලක් කඩාගත්ත ඊශ්‍රායලේට හුරේ දාන එක හරියට ලංකාවෙන් කෑල්ලක් කඩාගන්න ආපු කොටින්ට හුරේ දැමීම හා සමාන යි බව බුද්ධියක් තියෙනවා නම් තේරෙන්න ඕන.)
    ඒ නිසා, මේ ලෙඩේ ඔතනින් ලොප් කරන්න ඕන. මේක මේ රටට අනවශ්‍ය කුණුගොඩක්.

    -FB

    අම්මප ඔහොම එකක් තියෙනවද?

    එහෙනං අනවසර ඉදිකිරීමක් වෙන්නත් පුලුවන්. චන්දෙන් පස්සෙ සට පට ගාලා කඩල දාන්න ඕන. එතකොට බෝම්බ ගැහිලිත් නෑ, මුකුත් නෑ.

    රටම කාලා විනාස කරපු වඳ පොන්නයොයි, හොරුයි රටට කරපු හරිය බලපන්. 😡
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,953
    113
    This was Europes problem till 1945, then they exported it to Middle East

    Next? Sinhalu?

    End of Sinhalese!
    දැන් පරක්කු වැඩී. ඔය අද කලෙත් උන්ගෙ බලේ පෙන්නපු එක තමය්. "අපේ උන්ට ඉන්න දීපන් නැත්තන් තොපේ tourism industry එක ඉවරය්" කියල තමය් warning එක දුන්නෙ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,582
    86,884
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ තියෙන ලොකු අවුලක් තමයි ඕක බං..
    ඕන සුද්දෙක්ට ඇවිල්ල උගේ රට වගේ රඟල යන්න පුලුවං :baffled:
    ගොඩක් ඔය එන රශියන්,යුක්‍රේන් උන් බිස්නස් කරල රටේ සල්ලි පිටරට යවනව.. තාම ඒකට හරි හමං ක්‍රමවේදයක් නෑ ටැක්ස් කරන්න..

    ඒක තමයි කිව්වෙ පොන්නයෙින්ටයි, පල් වේස හොරැන්ටයි රටවල් කරන්න දෙන්න එපා කියලා.

    ලංකාවෙ පොන්නයො එච්චර කියද්දි කෙළෝගත්තනෙ. දැන් ඒවත් එක්ක පට්ට අමාරුවෙන් හදන්න වෙන්නෙ NPP එකට.
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Isreal karayoth lankawe wadipura visit danne mara place wala, Argambay, pothvil kiyanne thambi wadi pattak ne
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,582
    86,884
    113
    ආශ්චර්යමත් රටක
    පොනිල් පොන්නපක්ෂලා ඕකුන්ගෙන් ගානක් අරගෙනත් ඇත් ෂුවර් එකටම 😡😡

    එහෙව් බැල්ලිගෙ පුතාලට කියලා ජාතික ආරක්ෂාව බලාපොරොත්තු වෙන තැරි වේස බයියොන්ව බාබකිව් කරන්න ඕන හරිනං.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    lanakwa gana israel unge history eke podi connection ekak thiyenawalu............ (lu kathawak hode...)

    Jewish unge history eke sadahanak thiyenawa kiyanawa, unta henama important religious symbol ekak (ara unge hanukkah menorah wage)/ event walata 'monara pihatu & cinnamon' genalla thiyenne indian ocean eke island ekakin wage kathawak. specifically rata liyala na because e kale ceylon kiyalath namata ehemath kalin lu. but description eka anuwa it has to be SL lu.
    e dawas walath karadarayak nathuwa lanakwata enna & cinnamon & peacock feathers ganna & mehe idala yanna unta prashna awe nathi nisa e rata gana (happens to be SL) positive deyak thama history books wala thiyenawa kiyanne...
     
    • Like
    Reactions: Camacho

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    ඊශ්‍රායල් ජාතිකයෝ ලංකාවට ඇවිත් සිනගොග් එකක් (යුදෙව් ආගමික සිද්ධස්ථානයක්) ඉදිකරලා තියෙනවා අරුගම්බේවල.
    ඊශ්‍රායල් ජාතිකයෝ එන්නේ සංචාරකයෝ විදියට විතරයි නම්, මොකට ද අරුගම්බේවලට සිනෙගොග් එකක්? ලංකාවේ යුදෙව්වෝ නැති තරම්. මොකටද ඉතින් සිද්ධස්ථානයක් ගෙනැල්ලා අටවන්නේ?
    සිනෙගොග් එක ලංකාවේ වැඩිපුරම මස්ලිම් මිනිස්සු ජීවත්වෙන පැත්තක ඉදිකරන්නේ ඇයි? සිනෙගොග් එක ගහන්න මස්ජිදේක එහා වැටටම රිංගන්නේ ඇයි? මොකද්ද ඒකෙ අරමුණ?
    සංචාරකයො විදියට එන විදේශිකයින්ට කොහොමද දේපළ අත්පත් කරගන්න අවසර ලැබිලා තියෙන්නේ? ඇයි අපි එහෙම දේවල් දිහා රටක් වශයෙන් පතෝල ලොන්තයෝ වගේ උදාසීනව, උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නේ?
    දෙවැනි ලෝක යුද්ධෙන් පස්සේ ලෝකෙ වටේ හිටපු ඊශ්‍රායල ජාතිකයෝ එකා දෙන්නා ගිහින් පලස්තීනේ පදිංචි වෙන්න ගත්තා. ඒක දුරදිග ගිහින් නැවතුනේ, පලස්තීනෙන් දෙකට කඩලා ලොකු කෑල්ල ඊශ්‍රායලේට අයිතිකර ගැනීමෙන්. මේ වෙද්දී, හිට් ලර් දෙවැනි ලෝක යුද්ධ කාලේ දවසකට නො ම රපු තරම් ළමයි ගාණක් දැන් ගාසා තීරෙ දී ඊශ්‍රායලෙන් දවසකට ම රනවා.
    (ලංකාවේ සමහරු ඊශ්‍රායලේට හෙණට ලව් නමුත්, පිටින් පලස්තීනෙට ඇවිත් පදිංචිවෙලා පලස්තීනෙන් කෑල්ලක් කඩාගත්ත ඊශ්‍රායලේට හුරේ දාන එක හරියට ලංකාවෙන් කෑල්ලක් කඩාගන්න ආපු කොටින්ට හුරේ දැමීම හා සමාන යි බව බුද්ධියක් තියෙනවා නම් තේරෙන්න ඕන.)
    ඒ නිසා, මේ ලෙඩේ ඔතනින් ලොප් කරන්න ඕන. මේක මේ රටට අනවශ්‍ය කුණුගොඩක්.

    -FB
    පලස්තීනෙන් කෑල්ලක් කඩා ගත්ත කතාව නං බොරුවක්. ඕක උන්ගෙ අවුරුුුදු ගානක් පරන නිජබිම