mu kiyanne dan israel awith thiyenne lankawe sanwardana niladaree wage office job karapu un, udallak wath allanna danne naha..
apu dawase indan bonawa wage katha..
ettac....කෘශිකර්මය කරන්න ඉශ්රායෙල් යවනව කියන්නෙ අපේ උන්, අපේ රටේ නායකයො කොච්චර ලැජ්ජ වෙන්න ඕනද
සමහර මැටි මොල්ලු ඇරගන්න එනවා ජොබ් එකෙ කොලිටි ප්‍රශ්නයක් නිසා එහෙම කිව්ව කියල. උපන් රටේ ඉතිහාසය ගැන නොදන්න පොඩි උන්.ettac....
lajja nathuwa yawanna puluwan rassa monawada kiyalath kiyapanමන් කියපු එකට උබට තෙරුම් ගන්න බැරි නිසා![]()
![]()
![]()
කියල විනාඩියක් ගියේ නෑ මේකට උඩ රිප්ලයි එක බලපන්.lajja nathuwa yawanna puluwan rassa monawada kiyalath kiyapan
උබ වගේ ගතානුගතික විදියට හිතන මැටි මොල්ලු ඉන්නකන් ලංකාවට අඹ සරණයි.කියල විනාඩියක් ගියේ නෑ මේකට උඩ රිප්ලයි එක බලපන්.![]()
![]()
![]()
![]()
![]()
හාඋබ වගේ ගතානුගතික විදියට හිතන මැටි මොල්ලු ඉන්නකන් ලංකාවට අඹ සරණයි.![]()
මෙහෙමයි, උබ අහල නැතුව ඇති ඉස්සර අපේ රටට කීවේ ආසියාවේ දාන්‍යාගාරය කියල, එතකොට තව කීවා ආසියාවේ මුතු ඇටය කියලා, මේ මේවා අපි දාපු නම් නෙමෙයි. මේවා වෙන වෙන රටවල උන් හදාගත්ත නම්...lajja nathuwa yawanna puluwan rassa monawada kiyalath kiyapan
ලංකාවට හාල් ඇටෙත් පිටරටෙන් ගේන්න වෙලා තියෙන්නේ කෘෂිකර්මය ලැජ්ජා සහගත දෙයක් කියල හිතන මිනිස්සු නිසා.මෙහෙමයි, උබ අහල නැතුව ඇති ඉස්සර අපේ රටට කීවේ ආසියාවේ දාන්‍යාගාරය කියල, එතකොට තව කීවා ආසියාවේ මුතු ඇටය කියලා, මේ මේවා අපි දාපු නම් නෙමෙයි. මේවා වෙන වෙන රටවල උන් හදාගත්ත නම්...
දාන්‍යාගාරයක් වෙච්ච රටක් අද කන්න හාල් ටිකත් ගෙන්නන්නේ පිට රටින් දැන්...
හිතපන් ඉන්දියාවේ ඉන්න කිකිලියකට කන්න දීලා බොන්න දීලා ලෙඩවලට බෙහෙත් දීලා, ඒකී දැම්ම බිත්තරේ ෆාම් එකේ ඉදලා වාහනේක අරන් ඇවිල්ලා, ඒක ශුද්ද කරල හෝදලා නමක් ගමක් හදපු තැනක් ගහලා, ආයෙම ඒක ලස්සනට පැක් කරලා පෙට්ටියකට දාලා, ඒ පෙට්ටී ආයෙත් ලොකු වාහන වල නැවකට හරි ප්ලේන් එකකට හරි දාලා ලංකාවට ගෙනල්ල බාලා, ඒව ආයෙ වෙන වෙනම වාහන ව්ලට දාන් කඩේට ගෙනල්ලා දෙන්න යන ඔක්කොම වියදම් එක්ක බිත්තරේ 45 ට අඩුවෙන් දෙන්න පුලුවන්නම්....
ලංකාවේ හදන බිතරයක් නැව් නගින්නෙත් නැතුව ෆාම් එකෙන් කඩේට එනකොට 65ට එහා යන්න හේතුව.... කොහේ හරි හිතාගන්න බැරි තැනක අපිට වැරදිලා නේද....
අන්න ඒ වගේ තමා... මෙහේ ඉන්නවා සුපිරි කොලිටියෙන් එලවලුවක් පලතුරක් වවාලා රට යවන්න කඩේට දාන්න මහ පරිමානෙන් කරන්න හිතන් ඉන්න උන්, උනන්දුව, දැනුම, ඕනීකම තියෙන උන්. ඉතින් උන්ට උදව් නොකර උන්ට වෙනරටකට ගිහිල්ලා ඒකම කුලියට කරන්න වෙන තැනට මේ ද්වේශ පාලුවෝ අපිව තල්ලු කරා කියන්නේ.... හිතා ගන්න බැරි තැනක අපිට වැරදිලා නේද....
මම තව දෙයක් කියන්නම්....
අපේ පැත්තේ වගාවට සුදුසු ලොකු ඉඩම් තියෙනවා මහවැලියට අයිති, ඒවා කිසිම විදියකින් මහවැලියෙන් පොඩි පොඩි ගොවියන්ට වගා කරන්න දෙන්නේ නෑ, වනජීවී එකෙන් දෙන්නෙත් නෑ, ඒත් මෙහේ ඉන්න දිසාපතිගේ ඉදලා, ග්‍රාම සේවක ලෙවල් එක වෙනකම් (ලොකු සල්ලි කාර මුදලාලීලාත් ඉන්නවා ) උන් ඒ වගේ නිකම් තියෙන ඉඩම් වලින් අක්කර පහලොවකට වඩා අල්ලගෙන වගා කරලා තියෙනවා. එකෙකුට අක්කර පහලොවකට වඩා තියෙනවා, එක තැනක නෙමෙයි ගම් දෙකක තුනක තියෙනවා.
ගම්මු මේවට මොකුත් කියන්නෙත් නෑ, මොකද ගම්මුන්ගේ කට වහලා තියෙන්නේ උලු කැටයක් ශීට් එකක්, වතුර මෝටරයක් දීලා....
ඉතින් අපිට හිතාගන්න බැරි තැනක හිතාගන්න බැරි විදියට වැරදිලා නේද.....
නෑ... මට මේක කියපන්...ලංකාවට හාල් ඇටෙත් පිටරටෙන් ගේන්න වෙලා තියෙන්නේ කෘෂිකර්මය ලැජ්ජා සහගත දෙයක් කියල හිතන මිනිස්සු නිසා.
sahanadara ona kiyalada kiyanne. lankawata wadila thiyana anith lokuma hene thamai sahanadara manasikathwaya.නෑ... මට මේක කියපන්...
දැන් හාල් කිලෝ එකක් කීයද.... හිතමුකෝ 100/= කියලා,
වී වගා කරන ගොවියා....
කුබුර හාන ටැකටරේට විය්දම් කරන්න ඕනී, ඒ ගන්න ඒවට 18% ගෙවන්න ඕනී
ඉන්දන වලට 18% ගෙවන්න ඕනී
ප්‍රවාහන කුලී ගෙවන්න ඕනී ඒකටත් 18% ඇඩ් වෙනවා ( ප්‍රවාහන අයිති කාරයා ඌත් බං උගේ වාහනේට අර අමතර කැලි වලටයි ඉන්දන වලටයි 18% එකතු කරනවනේ )
ඊට පස්සේ පොහොර, සහ අනම් මනම් තෙල් ජාති වලට 18% ඇඩ්වෙලා තමා කඩේ තියෙන්නේ...
කුලියට වැඩට ගන්න අයට ගෙවන්න ඕනී...
ඔය ඔක්කොම එකතු වෙලා ආවම වී ගොවියා වී කිලෝ එකක් කීයටද දෙන්න ඕනී... උබම කියපන්කෝ...
ඒක තමා වෙලා තීන්නේ...සුදුසු එවුන්ව විතරක් තෝරල යවනකොට නුසුදුසු එවුන් ලක්ෂ 25ක් දික් කරලා කිව්වොත් අනේ මාවත් යවන්න කියල මොකද වෙන්නෙ?
ඇත්ත මචන්.දැන් ගොවියට කරගන්න දෙයක් නැතුව ඉන්නේ.නෑ... මට මේක කියපන්...
දැන් හාල් කිලෝ එකක් කීයද.... හිතමුකෝ 100/= කියලා,
වී වගා කරන ගොවියා....
කුබුර හාන ටැකටරේට විය්දම් කරන්න ඕනී, ඒ ගන්න ඒවට 18% ගෙවන්න ඕනී
ඉන්දන වලට 18% ගෙවන්න ඕනී
ප්‍රවාහන කුලී ගෙවන්න ඕනී ඒකටත් 18% ඇඩ් වෙනවා ( ප්‍රවාහන අයිති කාරයා ඌත් බං උගේ වාහනේට අර අමතර කැලි වලටයි ඉන්දන වලටයි 18% එකතු කරනවනේ )
ඊට පස්සේ පොහොර, සහ අනම් මනම් තෙල් ජාති වලට 18% ඇඩ්වෙලා තමා කඩේ තියෙන්නේ...
කුලියට වැඩට ගන්න අයට ගෙවන්න ඕනී...
ඔය ඔක්කොම එකතු වෙලා ආවම වී ගොවියා වී කිලෝ එකක් කීයටද දෙන්න ඕනී... උබම කියපන්කෝ...
නෑ නෑ සහනාදාර එපා.... සහනාදාර මොකුත්ම එපා.... උබෙන්..sahanadara ona kiyalada kiyanne. lankawata wadila thiyana anith lokuma hene thamai sahanadara manasikathwaya.
rajayen sahanadara aragena oya goviyo vee tika serama mudalalilata wikunanawa
වී වගාවෙන් ලාබයක් නැත්නම් ගොවියෝ දැනගන්න ඕන වෙන ලාභයක් ලැබෙන දෙයක් වගා කරන්න. නැතුව අපේ සීය වැවුවෙත් වී තාත්තා වැවුවෙත් වී කියා කියා ඒකම වගා කලාට හරියන්නේ නැහැ. ලංකාව දියුණු නොවී එකතැන තියෙන්නේ අප්ඩේට් වෙන්නේ නැති නිසා.නෑ නෑ සහනාදාර එපා.... සහනාදාර මොකුත්ම එපා.... උබෙන්..
ඒ වෙනුවට උබට බැයිද වී කිලෝ එකක් අඩුම රුපියල් 650/= වගේ වත් දාල දෙන්න.....
ඇත්ත කියපන්.... උබ බත් නෙමෙයි නේද කන්නේ......වී වගාවෙන් ලාබයක් නැත්නම් ගොවියෝ දැනගන්න ඕන වෙන ලාභයක් ලැබෙන දෙයක් වගා කරන්න. නැතුව අපේ සීය වැවුවෙත් වී තාත්තා වැවුවෙත් වී කියා කියා ඒකම වගා කලාට හරියන්නේ නැහැ. ලංකාව දියුණු නොවී එකතැන තියෙන්නේ අප්ඩේට් වෙන්නේ නැති නිසා.
බත්ම කන්න ඕන කියල කවුද කියල තියෙන්නේ. මම බත් පුළුවන් තරම් අඩුවෙන් තමයි කන්නේ. බත් කනවා කියන්නෙම ලෙඩ ගොඩක්.ඇත්ත කියපන්.... උබ බත් නෙමෙයි නේද කන්නේ......
වේකන්සි නැතෙයි ආයිබෝං....පොන්නයෝ වගේ උන්ව රට යවන්න හොද නෑ. ගේමක් ගහන්න කට්ටක් කන්න වෙනවා. පොන්නයෝ වගේ උන් මුලින්ම ගිහින් කෑවම ආය ගන්නේ නෑ. මං මෙහෙ කොම්පැනියට එද්දී ඉන්දියන් කාරයෝ හිටියේ. අපි ඇවිත් මේ කොම්පැනියට හොදට වැඩ කරද්දී දැන් ලංකාවේ උන්ට ඉන්ටර්වීව් කතා කරනවා. ගිය අවුරුද්දේ 14ක් ද කොහෙද ගත්තා ලංකාවේ උන්.