ඊශ්‍රායල් කෘෂිකර්ම රැකියා

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,946
    28,867
    113
    නෑ... මට මේක කියපන්...

    දැන් හාල් කිලෝ එකක් කීයද.... හිතමුකෝ 100/= කියලා,

    වී වගා කරන ගොවියා....
    කුබුර හාන ටැකටරේට විය්දම් කරන්න ඕනී, ඒ ගන්න ඒවට 18% ගෙවන්න ඕනී
    ඉන්දන වලට 18% ගෙවන්න ඕනී
    ප්‍රවාහන කුලී ගෙවන්න ඕනී ඒකටත් 18% ඇඩ් වෙනවා ( ප්‍රවාහන අයිති කාරයා ඌත් බං උගේ වාහනේට අර අමතර කැලි වලටයි ඉන්දන වලටයි 18% එකතු කරනවනේ )
    ඊට පස්සේ පොහොර, සහ අනම් මනම් තෙල් ජාති වලට 18% ඇඩ්වෙලා තමා කඩේ තියෙන්නේ...
    කුලියට වැඩට ගන්න අයට ගෙවන්න ඕනී...

    ඔය ඔක්කොම එකතු වෙලා ආවම වී ගොවියා වී කිලෝ එකක් කීයටද දෙන්න ඕනී... උබම කියපන්කෝ...
    Pohora ayeth 350 ta oneththaaa?







    djl3nqn8_mahinda-rajapaksa-reuters_625x300_14_November_18.jpg
     
    Last edited:
    • Haha
    Reactions: allrights

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    පොන්නයෝ වගේ උන්ව රට යවන්න හොද නෑ. ගේමක් ගහන්න කට්ටක් කන්න වෙනවා. පොන්නයෝ වගේ උන් මුලින්ම ගිහින් කෑවම ආය ගන්නේ නෑ. මං මෙහෙ කොම්පැනියට එද්දී ඉන්දියන් කාරයෝ හිටියේ. අපි ඇවිත් මේ කොම්පැනියට හොදට වැඩ කරද්දී දැන් ලංකාවේ උන්ට ඉන්ටර්වීව් කතා කරනවා. ගිය අවුරුද්දේ 14ක් ද කොහෙද ගත්තා ලංකාවේ උන්.
    උඹ israel ද