ඊශ්‍රායල් යන්න පලවෙනි ඉන්ටවිව් එකට ගිහින්

ndod1

Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    ඊශ්‍රායල් යන්න පලවෙනි ඉන්ටවිව් එකට ගිහින් ඩොකියුමන්ට් බාර දීපු අයට මේ දවස් වල ෆිසිකල් ෆිට්නස් වලට ට්‍රයල් එනවනෙ.එහෙම එන්න කියපු කෙනෙකුට 11 වෙනිදා ට්‍රයල් තිබිලා. ෆෝන් එක කැඩිලා නිසා ඒ පනිවිඩේ මිස් වෙලා. එහෙම අයට ආපහු ඊශ්‍රායල් යන්න ඇප්ලයි කරන්න බැරි ද?

    ඒ වගේ ම මගේ යාලුවෙක් කලින් යන්න ඇවිල්ලා ට්‍රයල් නුත් ගිහිල්ලා ඌ සල්ලි බැන්දේ නැති නිසා පස්සෙ ආපහු වෙන එකකට යන්න දාන්න ගියා ම ඌට ආයෙත් යන්න බෑ කිව්වලු. පලවෙනියට ම කිව්ව කෙනා නම් මගේ මස්සිනා. ඌ ආපහු දෙවනි පාරත් ඇප්ලයි කරා. ඒත් යන්න බැරි වේ ද කලින් පාර ට්‍රයල් එකට ගියේ නැති නිසා. ගෙදර මල ගෙයක් වගේ බන් ඌට යන්න බැරි උන එක නිසා. ඌ කොරියා යන්න බැලුව හරි ගියෙ නෑ ඩුබායි යන්න බැලුවා ඒත් බැරි උනා. මේකත් නූලෙන් මිස් උන එක නිසා ඌත් මාර අවුලෙන් ඉන්නෙ.
     
    • Wow
    • Sad
    Reactions: Yeezus and Asmodeus

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    කන්ස්ටෘක්සන් නේද? එන්න පුලුවන් දන්න විදියට.
    elazz
    එතකොට ඇයි බන් දෙවනියට මම කිව්ව මගේ යාලුවට එහෙම උනේ
     
    • Like
    Reactions: netnet

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,994
    12,081
    113
    Othana office ekenama ahapan..

    Monada hutto jeewithe wenas karana job ekata apply karanne habai ekata bandinna salli poddak thiya ganna ba athe, 3310 wath phone ekak ganna ba, ekath kadagena..
    Thopi wage kisi responsibilities nathi anaatha huttala rata yawwama lankwe nama kanne...
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,684
    8,418
    113
    elazz
    එතකොට ඇයි බන් දෙවනියට මම කිව්ව මගේ යාලුවට එහෙම උනේ
    පොඩ්ඩ ඇත්නම් වෙන උන් ලිස්ට් එකට දානව ඇති. මොකද යන්න බලන් ඉන්න ප්‍රමානය වැඩී
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,934
    11,371
    113
    ඊශ්‍රායල් යන්න පලවෙනි ඉන්ටවිව් එකට ගිහින් ඩොකියුමන්ට් බාර දීපු අයට මේ දවස් වල ෆිසිකල් ෆිට්නස් වලට ට්‍රයල් එනවනෙ.එහෙම එන්න කියපු කෙනෙකුට 11 වෙනිදා ට්‍රයල් තිබිලා. ෆෝන් එක කැඩිලා නිසා ඒ පනිවිඩේ මිස් වෙලා. එහෙම අයට ආපහු ඊශ්‍රායල් යන්න ඇප්ලයි කරන්න බැරි ද?

    ඒ වගේ ම මගේ යාලුවෙක් කලින් යන්න ඇවිල්ලා ට්‍රයල් නුත් ගිහිල්ලා ඌ සල්ලි බැන්දේ නැති නිසා පස්සෙ ආපහු වෙන එකකට යන්න දාන්න ගියා ම ඌට ආයෙත් යන්න බෑ කිව්වලු. පලවෙනියට ම කිව්ව කෙනා නම් මගේ මස්සිනා. ඌ ආපහු දෙවනි පාරත් ඇප්ලයි කරා. ඒත් යන්න බැරි වේ ද කලින් පාර ට්‍රයල් එකට ගියේ නැති නිසා. ගෙදර මල ගෙයක් වගේ බන් ඌට යන්න බැරි උන එක නිසා. ඌ කොරියා යන්න බැලුව හරි ගියෙ නෑ ඩුබායි යන්න බැලුවා ඒත් බැරි උනා. මේකත් නූලෙන් මිස් උන එක නිසා ඌත් මාර අවුලෙන් ඉන්නෙ.
    ජොබ් දීල සල්ලි දෙනකොට ඉශ්‍රායෙල් කාරයො හොන්දයි නෙ?
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    ජොබ් දීල සල්ලි දෙනකොට ඉශ්‍රායෙල් කාරයො හොන්දයි නෙ?
    සක්කිලි තම්බින්ට වඩා හොදයි තමයි

    Othana office ekenama ahapan..

    Monada hutto jeewithe wenas karana job ekata apply karanne habai ekata bandinna salli poddak thiya ganna ba athe, 3310 wath phone ekak ganna ba, ekath kadagena..
    Thopi wage kisi responsibilities nathi anaatha huttala rata yawwama lankwe nama kanne...
    බට්න් ෆෝන් එකක් තිබුණට එ්කට වට්ස්ඇප් මැසේජ් එනවද පොන්ස්
    ------ Post added on Aug 24, 2025 at 6:31 PM
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,903
    1
    6,761
    113
    ඊශ්‍රායල් යන්න පලවෙනි ඉන්ටවිව් එකට ගිහින් ඩොකියුමන්ට් බාර දීපු අයට මේ දවස් වල ෆිසිකල් ෆිට්නස් වලට ට්‍රයල් එනවනෙ.එහෙම එන්න කියපු කෙනෙකුට 11 වෙනිදා ට්‍රයල් තිබිලා. ෆෝන් එක කැඩිලා නිසා ඒ පනිවිඩේ මිස් වෙලා. එහෙම අයට ආපහු ඊශ්‍රායල් යන්න ඇප්ලයි කරන්න බැරි ද?

    ඒ වගේ ම මගේ යාලුවෙක් කලින් යන්න ඇවිල්ලා ට්‍රයල් නුත් ගිහිල්ලා ඌ සල්ලි බැන්දේ නැති නිසා පස්සෙ ආපහු වෙන එකකට යන්න දාන්න ගියා ම ඌට ආයෙත් යන්න බෑ කිව්වලු. පලවෙනියට ම කිව්ව කෙනා නම් මගේ මස්සිනා. ඌ ආපහු දෙවනි පාරත් ඇප්ලයි කරා. ඒත් යන්න බැරි වේ ද කලින් පාර ට්‍රයල් එකට ගියේ නැති නිසා. ගෙදර මල ගෙයක් වගේ බන් ඌට යන්න බැරි උන එක නිසා. ඌ කොරියා යන්න බැලුව හරි ගියෙ නෑ ඩුබායි යන්න බැලුවා ඒත් බැරි උනා. මේකත් නූලෙන් මිස් උන එක නිසා ඌත් මාර අවුලෙන් ඉන්නෙ.
    Bro you have to stay vigilant when dealing with these kinda things. One tiny mistake can fuck up the whole process. 😑
     
    • Like
    • Sad
    Reactions: netnet and ndod1

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,934
    11,371
    113
    සක්කිලි තම්බින්ට වඩා හොදයි තමයි
    එහෙනම් ඇයි හෙළයො කුවෙට් කටාර් සෞදි ඔමාන් ඩුබායි යන්නෙ?
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    Bro you have to stay vigilant when dealing with these kinda things. One tiny mistake can fuck up the whole process. 😑
    ඔව් බන්. ඒක එන්න ගොඩක් කල් ගිය නිසා ඌ ඒක එන එකක් නෑ කියලා හිටියෙ එපා ම වෙලා.
     
    • Like
    Reactions: Yeezus

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අමාරුයි.

    අනික් වැදගත් දේ තමයි ෆිසිකල් ෆිට්නස් වලට ට්‍රයල් යනවා නං සේෆ්ටි යුස් කරන්න. සඟ දාලා ඩේක් ශුෂ් දාලා ඩෙනිම ගහලා ඇත දිග කමිසේ ඇඳලා ගිය හැමෝම ෆේල්.

    වැඩි විස්තර ඕනි නං පීඑම් එකක් දාලා තියන්න.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    හොඳ වැඩේ මිනි මරුවන්ට පුක දෙන්න යනවට

    ඔයිට වඩා හොඳයි මහා රෝහලේ කක්කුස්සි හෝදපන් ඒක නම්බුයි

    හම්බයට පුක දෙන අලි ජේමිස් 👆