ඊශ්‍රායල ගාසා ගැටුම්: බයිඩන්ගෙන් ඊශ්‍රායල සහ පලතීන නායකයන්ට ඇමතුම්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ගාසා හි පලස්තීනුවන් හා පවතින ගැටුම් හත් වෙනි දිනටත් ඇවිල යද්දී රොකට් ප්‍රහාර වෙත "නොනවත්වා තදින් ප්‍රතිචාර දක්වන" බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නේතන්යාහු දැඩි ප්‍රතිඥාවක් දී තිබේ.

    _118517395_infantgetty.jpg


    ඉරිදා (මැයි 16) උදෑසන ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ තිදෙනෙකුවත් මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.

    පලස්තීන සටන්කරුවන් ටෙල් අවිව් දෙසට රොකට් ප්‍රහාර එල්ල කිරීම හමුවේ එහි වෙසෙන ජනයාට ආරක්ෂක ස්ථාන වෙත පළා යාමට සිදුව ඇත.
    එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඉරිදා පස්වරුවේ රැස්වීමට නියමිතය.

    ඊශ්‍රායලය සහ පලස්තීනුවන් අතර ගැටුම් තවදුරටත් ඉදිරියට යමින් තිබියදී එම තත්ත්වය යම්තාක් දුරකට සමනය කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනපද නියෝජිතයෙකු සෙනසුරාදා (මැයි 15) ටෙල් අවිව් නගරයට ලඟා විය.
    ඊශ්‍රායල, පලස්තීන සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් සමග සාකච්ඡාවල නිරත වන හාඩි අමර්, එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයන් පවසන පරිදි "තිරසාර සන්සුන් බවක" අවශ්‍යතාව අවධාරණය කරයි.

    සෙනසුරාදා සිදු වූයේ කුමක්ද?​

    සෙනසුරාදා (මැයි 15) ගාසා තීරයේ සරණාගත කඳවුරක් මතට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල වීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු මරණයට පත් වූ අතර පලස්තීන රොකට් ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ එක් අයෙකු මරණයට පත් විය.
    මේ සතියේ ගාසා තීරය සහ ඊශ්‍රායලය අතර උත්සන්න වූ ප්‍රචණ්ඩකාරී වාතාවරණය 2014 වසරෙන් පසු හටගත් දරුණුතම ගැටුම්කාරී තත්ත්වයයි.

    _118506521_hi067323424.jpg


    බයිඩන්ගෙන් දුරකතන ඇමතුම්​

    එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ පලස්තීන ජනාධිපති මහ්මුද් අබ්බාස් වෙත සෙනසුරාදා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් දුරකතන ඇමතුම් ගෙන තිබිණි. උත්සන්න වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කරන මෙන් ජාත්‍යන්තර ප්‍රජාව ද දෙපාර්ශවයෙන්ම ඉල්ලීම් කර ඇත.

    සඳුදා (මැයි 10) ගැටුම් හටගත් අවස්ථාවේ සිට මේ දක්වා ගාසා තීරයේ පුද්ගයන් 148 දෙනෙකුවත් මරණයට පත්ව ඇති අතර ඊශ්‍රායලයේ මරණයට පත් සංඛ්‍යාව 10 කි.

    ගාසා හි මරණයට පත් වූවන් අතර සටන්කරුවන් ගණනාවක් සිටින බව ඊශ්‍රායලය පවසද්දී පලස්තීන සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ මරණයට පත් වූවන්ගෙන් අඩක් පමණ කාන්තාවන් සහ දරුවන් බවය.

    දෙපාර්ශයව අතර ගැටුම් හටගත්තේ මුස්ලිම් සහ යුදෙව් දෙපාර්ශවයේම ශුද්ධ භූමියක් වන නැගෙනහිර ජෙරුසලමේ ස්ථානයක ඊශ්‍රායල පොලිසිය හා පලස්තීන උද්ඝෝෂකයින් අතර මතුවූ ප්‍රචණ්ඩ ගැටුම්වලින් අනතුරුව සති කිහිපයක් පුරා පැවති උණුසුම් තත්ත්වයකින් අනතුරුවය.

    එම ශුද්ධ භූමි ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස ඊශ්‍රායලය වෙත අනතුරු ඇඟවීමෙන් පසු හමාස් සටන්කරුවන් රොකට් ප්‍රහාර ආරම්භ කළ අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර දියත් කළේය.

    ගැටුම් උත්සන්න වූයේ කෙසේද?​

    සෙනසුරාදා ගාසා තීරයේ 13 දෙනෙකු මරණයට පත් වූ අතර ගාසා නගරයේ බටහිර පෙදෙසේ පිහිටි සරණාගත කඳවුරක් මතට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මරණයට පත් 10 දෙනෙකු ද ඒ අතර වන බව පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.

    ප්‍රහාරයෙන් දිවි බේරී ඇත්තේ පස් මසක් වයසැති බිළිදෙකු පමණක් බව පැවසේ. සුන්බුන් අතර සිය මවගේ මළ සිරුර අසල සිරවී සිටියදී බිළිඳා සොයා ගනු ලැබූ බව ද වාර්තා විය. තවත් පුද්ගලයන් ගණනාවක් අතුරුදහන් වී ඇති බවත් පැවසුනි.

    එක්සත් ජාතීන්ගේ වාර්තා අනුව ගැටුම් හේතුවෙන් සඳුදා දින සිට මේ දක්වා ගාසා හි පලස්තීනුවන් 10,000 ක් පමණ සිය නිවාස අතහැර ගොස් තිබේ.
    රාත්‍රිය පුරා ගාසා වෙතින් රොකට් 200 ක් පමණ දියත් වුණු බව ඊශ්‍රායල බලධාරීහු වාර්තා කළහ. ඊශ්‍රායලයේ ඇෂ්ඩොඩ්, බීර්ෂීබා සහ ස්ඩරොට් යන දකුණු දිග නගරවල නිවාස වෙත එම ප්‍රහාර එල්ල වී ඇති බවත් ඔවුහු පැවසූහ.
    සඳුදා සිට සෙනසුරාදා තෙක් ගාසා වෙතින් රොකට් ප්‍රහාර 2,300 ක් පමණ එල්ල වී ඇති බව කී ඊශ්‍රායල හමුදාව ඉන් 1,000 ක් පමණ මිසයිල ආරක්ෂණ පද්ධතිය මගින් ව්‍යර්ථ කළ බවත් තවත් 380 ක් මද දුරක් පැමිණ ගාසා තීරය මතටම පතිත වී ඇති බවත් සඳහන් කළහ.

    මාධ්‍ය ආයතන පිහිටි ගොඩනැගිල්ලකටත් ගුවන් ප්‍රහාර​

    _118519924_gaza (1).jpg


    AP පුවත් සේවය සහ අල් ජසීරා ඇතුළු මාධ්‍ය ආයතන මෙන්ම තවත් කාර්යාල සහ මහල් නිවාස පිහිටි උස් ගොඩනැගිල්ලක් සෙනසුරාදා සවස එල්ල කෙරුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් විනාශයට පත් විය.
    ඉන් සුළු මොහොතකට පසු ඊශ්‍රායල හමුදාව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් කියවුණේ ගාසා තීරය පාලනය කරන පලස්තීන සටන්කරුවන් වන හමාස් කණ්ඩායමට අයත් හමුදාමය උපකරණ ගොඩනැගිල්ල තුළ තිබුණු බවය. ගොඩනැගිල්ලේ හිමිකරු එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරයි.

    ඊශ්‍රායල හමුදාව, ගොඩනැගිල්ලේ සිටි පුද්ගලයන්ට ඉන් ඉවත්වන්නැයි නියෝග කර පැයකට පමණ පසු ඊට ප්‍රහාර එල්ල වූ බව AP පුවත් සේවය පැවසීය.

    "මෙය අතිශය කම්පනකාරී තත්ත්වයක්. අපි භයානක ජීවිත හානියක් නූලෙන් වළකා ගත්තා. AP මාධ්‍යවේදීන් සහ නිදහස් මාධ්‍යවේදීන් ගණනාවක් ගොඩනැගිල්ල තුළ සිටියා. වෙලාවට ඔවුන් ඉන් ඉවත් කර ගන්න අපිට හැකි වුණා," යනුවෙන් AP පුවත් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ගැරී පෘයිට් කියා සිටියේය.

     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    ගේම් ඔෆ් ත්‍රොන්ස් එකෙ ඩැනිට මලපැනලා කින්ග්ස් ලැන්ඩින් අළු කරලා දානවා වගෙ පලස්තීනෙත් අළු කරලාම දාවිද දන්නෙ නැහැ ඊශ්‍රායල් උන් .
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    අම්මපා ඔය ගහපු මිසයිල ටික තොගේ පුකට ගැහුවවා නම්
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    එව්වා උන් බලාගනියි. ලංකාවේ අනාත වෙලා ඉන්න මිනිස්සු ගැන බලන්න කියපන් මෙහෙ උන්ට.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,968
    113
    එකමත් එක රටක
    ඕක නවත්තපු දවසට මෙහෙ "ලී" කියල එකෙක් කියයි මහේ ඉන්න එකෙක් zoom තාක්ෂනය ඔස්සේ රටවල් දෙකේ නායකයන් සමග කර සාකච්චාවක ප්‍රතිපලයක් වශයෙන් එදිනම ගැටුම අවසන් කරා කියලා. :lol:
     
    • Haha
    • Like
    Reactions: skymicro and ML1987

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,072
    8,403
    113
    Kotahena
    අම්මපා ඔය ගහපු මිසයිල ටික තොගේ පුකට ගැහුවවා නම්

    වෙස @erozan කැරි @N A K A M U R A පුකට ඔය ටික බස්සන්න බැරිද
    ඔන්න මන් උඹ ව QUOTE කරා, කොන් වෙලා කවුරුත් ගනං ගන්නේ නැතිව ඉද්දි.
    දැං මට සලකන්න කටට අරං, මගේ පුක ඉබල නිදා ගනින්. බං
     
    • Haha
    Reactions: Bitter Truth

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ඔන්න මන් උඹ ව QUOTE කරා, කොන් වෙලා කවුරුත් ගනං ගන්නේ නැතිව ඉද්දි.
    දැං මට සලකන්න කටට අරං, මගේ පුක ඉබල නිදා ගනින්. බං
    ඈ වේසාවෝ උඹ මොකටද මට පුක දෙන්නේ , උඹේ කටට ගන්න බිජ්ජ ක් තියනවාද ? පුක දීපන් පොන්න කෑරීයා

    උඹේ සෙට් එකට කෙළවෙනකොට අවුල් නේද
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,424
    5,795
    113
    jews la kiyanne paliganna upan hapan kam ati race ekak.

    meka hariyata AL kollek, primary eke podi ekekuta gahanawa wage.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    හරිනේ පලස්තිනේ නේ බන් ඉල්ලන් කාල තියෙන්නේ.
    අනික ඇමරිකාවත් සිල් අරන් වගේ කතා කරන්නේ. පව්
     
    • Like
    Reactions: UKKU PUTHA and NRTG

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    හරිනේ පලස්තිනේ නේ බන් ඉල්ලන් කාල තියෙන්නේ.
    අනික ඇමරිකාවත් සිල් අරන් වගේ කතා කරන්නේ. පව්
    ට්‍රම්ප්ව එලවගන්න කී දෙනෙක් දත කෑවාද ?
    අල් ජසීරා එකත් පන්න පන්න ට්‍රම්ප්ට ගැහැව්වා .
    ට්‍රම්ප් ගෙ කාලෙ කිසි යුද්ධයක් ගියාද ?
    දැන් ඔන්න විඳවනවා සෙරොම .

    ට්‍රම්ප්ගෙ සමහරක් කාරණා වලට මන් අකමැති.
    ඒත් මිනිහාගෙ කාලෙ කිසි යුද්ධයක් ඇති නොවෙන්න වග බලාගත්ත එකට රෙස්පෙක්ට් .

    හිටන්ගෙ අගේ තෙරුණෙ ගොඨා ආවහම වගෙ තමා
    ට්‍රම්ප් ගෙ අගේ තෙරෙන්න බයිඩා ජනාධිපති වෙන්නම ඔනි .
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ඉස්‍රයාල් වල අල්ලපු වැටේ තියෙන රටේ කිසිවක් හොයා ගන්න බැරිව ඔහේ ගුවන් ප්‍රහාර එල්ල කරන්නේ නැහැ හමාස් බල්ලෝ ගෑනු සහ ලමයි දාල තමයි ඔය වැඩේ කරන්නේ. පව් කවුරු උනත් ලමයි නම් කිසි දෙයක් දන්නේ නැහැ බන්. ඔය නහයෙන් ඇඩන හම්බ රටකින් මේ මිනිස්සු ටික අරන් පලයව් කෝ .. බොරුවට අඩන්නේ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ට්‍රම්ප්ව එලවගන්න කී දෙනෙක් දත කෑවාද ?
    අල් ජසීරා එකත් පන්න පන්න ට්‍රම්ප්ට ගැහැව්වා .
    ට්‍රම්ප් ගෙ කාලෙ කිසි යුද්ධයක් ගියාද ?
    දැන් ඔන්න විඳවනවා සෙරොම .

    ට්‍රම්ප්ගෙ සමහරක් කාරණා වලට මන් අකමැති.
    ඒත් මිනිහාගෙ කාලෙ කිසි යුද්ධයක් ඇති නොවෙන්න වග බලාගත්ත එකට රෙස්පෙක්ට් .

    හිටන්ගෙ අගේ තෙරුණෙ ගොඨා ආවහම වගෙ තමා
    ට්‍රම්ප් ගෙ අගේ තෙරෙන්න බයිඩා ජනාධිපති වෙන්නම ඔනි .
    Agreed Me kallata arenna


    හිටන්ගෙ අගේ තෙරුණෙ ගොඨා ආවහම වගෙ තමා
    ට්‍රම්ප් ගෙ අගේ තෙරෙන්න බයිඩා ජනාධිපති වෙන්නම ඔනි .
     
    • Like
    Reactions: War Fighter

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,660
    1
    4,512
    113
    Matale
    ඊශ්‍රායල ගාසා ගැටුම්: බයියන්ගෙන් ඊශ්‍රායල සහ පලතීන නායකයන්ට ඇමතුම්
     

    Similar threads