ඊශ්‍රායෙල් අගමැති ගෙදර..මිනිසුන් සතුට සමරයි..

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,395
    113
    Kaduwela
    නෙතන්යාහු ටෙල් අවිව් වලව්වේ ජනේලේ එල්ලිලා කතාවක් කරලා,
    නෙතන්යාහු සුළග ඇවිල්ලා කෙල්ලෙක්ගෙ පුකේ රණවිරු කට්ටක් ඇනිලා,
    ප්ලෑන් කරලා පල්ලි හතර පහකට බෝම්බ පාරවල් ගහලා මිනිස්සු මරලා,
    නෙතන්යාහුගේ මල්ලි බලේට ඇවිල්ලා අපි තමයි හොදටම කරේ කියලා ටෝක් දීලා රෙද්දේ රෙවාගන්න යන්නේ.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,910
    6,791
    113
    39
    Galle
    නෙතන්යාහු ටෙල් අවිව් වලව්වේ ජනේලේ එල්ලිලා කතාවක් කරලා,
    නෙතන්යාහු සුළග ඇවිල්ලා කෙල්ලෙක්ගෙ පුකේ රණවිරු කට්ටක් ඇනිලා,
    ප්ලෑන් කරලා පල්ලි හතර පහකට බෝම්බ පාරවල් ගහලා මිනිස්සු මරලා,
    නෙතන්යාහුගේ මල්ලි බලේට ඇවිල්ලා අපි තමයි හොදටම කරේ කියලා ටෝක් දීලා රෙද්දේ රෙවාගන්න යන්නේ.
    Uge malli mala ne raid on entebbe mission ekedi?
    Yotan nethanyahu da koheda

    Idi amin ta pukshanaya karana mission eka

    Film ekakuth thiyanawa balapan

    Mission eke maruna ekama soldier aruge malli mata mathaka widiyata
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    1000.jpg

    අප්පච්චී.. පැරදුනේ ඔබ නෙවේ.. ඊශාලයයි!! 😢
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,920
    9,741
    113
    උෟ Will be back soon කියන්නෙ අායෙත් ඵන්න ඕනකම තියෙනව වගේ. 😛.බලන් යනකොට ලෝකෙම උන් ලංකාවෙ උන් වගේ..ට්‍රම්ප් කාරයත් අායෙත් ඵනව කියලනේ කියන්නේ..😄
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    sri lankawe inna israel fan boysla tika me gana monawada kiyanne ? eheth corruption thiyenawa wage
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,395
    113
    Kaduwela
    Uge malli mala ne raid on entebbe mission ekedi?
    Yotan nethanyahu da koheda

    Idi amin ta pukshanaya karana mission eka

    Film ekakuth thiyanawa balapan

    Mission eke maruna ekama soldier aruge malli mata mathaka widiyata
    ඔව් මචන් ඌ විතරයිද කොහෙද මැරුණේ.
    අර දවස් හයේ යුද්දෙත් හිටපු කෙනෙක්.
     
    • Like
    Reactions: modara

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,677
    4,352
    113
    උන් දෙපැත්ත මාරු උනාට රට යන්නෙ ඉස්සරහටනෙ.. අපේ උන් මාරු උන ගමන් යන්නෙ ඇදේට. අවුරුදු 5න් 5ට රට සිග් සැග් වෙවී යන්නෙ.
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    හෙට ඉදලා සාම ගිවිසුම ඉවරයි. ආපු එකා පට්ට අමාරු කාරයක් , පලස්තීනය ගැන දැන් නම් දුකත් හිතෙනවා.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,365
    26,904
    113
    Kandy
    බෙන්ජමින් සුළග
    අපේ බත් ඉදෙන් නැ බෙන්ජමින්
    කන්න හිත දෙන්නැ බෙන්ජමින්
    මරලා හරි ගන්න තිබ්බේ බෙන්ජමින්

    ඔයා අපිට වැඩි න බෙන්ජමින් ඔයා එන්න ලංකාවට අපි පුළුවන් විදිහට ඔයාට කන්න බොන්න වාහන දීලා බලා ගන්නම්