ඊශ්‍රායෙල් හුරේ!!

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
:yes::yes::yes:
නයිජීරියාවේ ක්‍රිස්තියනු මිනිස්සු පණපිටින් පුච්චද්දි ඒවා මුන්ට පේන්නේ නෑ

එක තමා බං මාත් කිවුවේ. එකපාරක් පල්ලියේ දේව මෙහෙයට ආපු 600 ගානක් පන පිටින් පිච්චුවා! මේ තියෙන්නේ ඒක...

catholics-burned.jpg

Pamela_Fabricates_Tanker_Atrocity.jpg

2012-07-17-084724-37.jpg
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උඹලා ඉතින් පඩයක් ගියත් ඒකට වැරදි ඊශ්‍රායලේ කියලා නේ කියන්නේ.
    Arab paranoia !!!!!!!!!!
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    පලස්තීන උන්ට මුන්ට තියෙන ඒවා වලින් 10%ක් තිබ්බනම් උන් ඉශ්‍රෙල් මෙලහකට සුද්ධ කරලා.

    හිටගන්න පන නැ ගු බයගුල්ලොන්ට :lol: උඩින් ගිහිල්ල ළමයින්ටයි, ගනුන්ටයි බෝම්බ දාල එනවා..​

    ekath balapank allath mara porak neda...........

    alla ei Israel kiyana rata mewwe....... ane alla dann hitiya nam allawa nawala eraganna tibuna:rofl::rofl::rofl::rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පලස්තීනය කියන්නේ පුරන කුර්දිවරුන්ගේ(ඉරක ඉරාන , සිරියා, ) රටක්. කාන්තාර ක්ෂේම බුමි වල ජිවත් උන මේ මිනිස්සු. වෙළදාම තවලම් ඒ වගේ දේවල් වලින් තමයි. ජිවත් උනේ. වෙළදාම කිවුවට මොඋන්ගේ ජමජය නිතර ලේ වැගිරීම හා ක්‍රැර කම වලින් මිත්‍යා විශ්වාස වලින පිරිලා තිබුනේ. මුන් එකිනෙක එන කොටගන්නා එක නැති වෙලා ගියේ ඉස්ලාම දරමය පැමිණීමත් එක්ක. ඉස්ලාම් දර්මය ආවගෙන් පස්සේ මේ මිනිස්සු කලේ තමතමන් අතර ඇති යුද්ද අඩු කරගෙන වෙනත් ජාතින් කෙරේ බිෂණය පැතිරවීම, ස්ත්‍රීන් ලින්කික වහල් කමට, කුඩා ළමුන් මෙහෙකාර වැඩ වලට, අරන් සියලුම පිරිම මරා දැම්මා.

    මේ හේතුව නිසා බොහෝ ජන වර්ග වෙන වෙන ප්‍රදේශ හොයගේනගියා. එහෙම ලෝකේ පුරා විසිරුන ජාතියක් තමයි. jews ( යුදෙවුවෝ) කියන්නේ. මොවුන් තමන්ගේ උපන් පරමපාරික භුමි අත ඇරලා, කොටසක් ස්ටෙප්ස් තණබිම වලටයි, කිඉයක් යුරෝපයටයි, ඔය විදියට විසිරුණා. මුල් භුමි වල ඉතුරු වුනේ ටික දෙනක් විතරයි. ඔවුන් බොහොම ක්‍රැර කම් මැද්දේ ජිවත් උනා.

    ක්‍රම ක්‍රමයෙන් බටහිර ජාති බලවත් වෙන්න පටන් ගත්ත. පළමුවැනි ලෝක යුද්දෙන් ඇදවැටුණ ජර්මනිය හිට්ලර යටතේ නැවත හිස ඔසවන්න ගත්ත. එත් මේ වෙනකොට බටහිරට ගිය යුදෙවුවෝ තමාගේ ශිල්ප වල පරතෙරටම ගිහින් තිබුනා. ජර්මනියේ ජිවත් උන යුදෙව්වෝ හැම තැනම ප්‍රමුඛ වෙලා හිටියා. හිට්ලර්ට යුදෙවුවන්ට වයිර කරන මානසිකත්වය ආවේ එතනින්.

    2වන ලෝක යුද්දෙත් එක්ක යුදෙවුවෝ හැහෙන දුක් වින්දා. දහස් ගණන් අනෙක වද විදලා මියගියා. එත් ඇමෙරිකාව හා බටහිර යුදෙව්වෝ ගැන ත්රුම් ගත්ත. කවද හරි රුසියාවේ හෝ මුස්ලිම් අදිරජ්ජයක හොආ තරගනකින් වැළකෙන හොද පලිහක් විදියට මෙයාලා යුදෙවුවෝ තොර ගත්ත. ඒ නිසා පරන යුදෙවු භුමියේ. රාජ්ජයක් පිහිටෙවුවා. එක තමයි ඊශ්‍රායිලය කියන්නේ. ඊශ්‍රායිලය කියන්නේ මුල් කාලේ ගොදාක දුක් විදපු රටක්.

    පලස්තිනු, ඊජිප්තුව ,ඉරාක සෞදී වගේ රටවල් වලින් නිරන්තරයෙන්ම බැට කෑවා. එත් 2වංඉ ලෝක යුද්දෙන් හම්බුනා අත්දැකීම හා පන්නරය නිසා ඔවුන් බොහොම ඉකමනින් නැගිට්ටා. දැන් ඔවුන් තමන්ගේ පොරොත්තු දේශය ගොඩ නගමින් ඉන්නවා.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පලස්තීන උන්ට මුන්ට තියෙන ඒවා වලින් 10%ක් තිබ්බනම් උන් ඉශ්‍රෙල් මෙලහකට සුද්ධ කරලා.

    හිටගන්න පන නැ ගු බයගුල්ලොන්ට :lol: උඩින් ගිහිල්ල ළමයින්ටයි, ගනුන්ටයි බෝම්බ දාල එනවා..​

    ඇයි මොකද උන්ට තියෙන ඒවායෙන් 10% වත් නැත්තේ. අනේ පලයන් බන් යන්න. පලස්තීනේ ඇතුලෙත් කචල්. ෆාටා, හමාස් දෙගොල්ලෝ ගහහන්නවා. උන්ගේ කිසිම සමගියක් නෑ. සුන්නි ශියා කියලා සමස්ථ මුස්ලිම් ලෝකයම බෙදිලා ඉන්නවා. ඈ බං 1948, 1957,1973 තුන් පාරක්ම කාලත්, මුලු අරාබි ලෝකයම උදව් කරලත් ඇයි බං පලස්තීනෙට බැරි උනේ ? :P
    එක්කෝ දෙවියන් වහන්සේ ගේ සැලැස්මේ තියෙනවද දන්නේ නෑ පලස්තීන කාරයෝ විනාශ කරලා දාන්න ඕන කියලා. දෙවියන්ගේ කැමැත්ත මචන්. ඕවාට ඇඟිලි ගහන එක නරකයි. :rolleyes::rofl::rofl:

    එතකොට පලස්තීනේ ඉඳලා හැංගි හැංගි රොකට් එවන්නේ මාර ගටක් තියෙන එවුන් වෙන්න ඇති නේද ? අනේ පල යන්න. පලස්තීනේ එවුන්ට තමයි කොන්දක් නැත්තේ

    Jews are the chosen people baby :P no point in meddling with them
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    පලස්තීනය කියන්නේ පුරන කුර්දිවරුන්ගේ(ඉරක ඉරාන , සිරියා, ) රටක්. කාන්තාර ක්ෂේම බුමි වල ජිවත් උන මේ මිනිස්සු. වෙළදාම තවලම් ඒ වගේ දේවල් වලින් තමයි. ජිවත් උනේ. වෙළදාම කිවුවට මොඋන්ගේ ජමජය නිතර ලේ වැගිරීම හා ක්‍රැර කම වලින් මිත්‍යා විශ්වාස වලින පිරිලා තිබුනේ. මුන් එකිනෙක එන කොටගන්නා එක නැති වෙලා ගියේ ඉස්ලාම දරමය පැමිණීමත් එක්ක. ඉස්ලාම් දර්මය ආවගෙන් පස්සේ මේ මිනිස්සු කලේ තමතමන් අතර ඇති යුද්ද අඩු කරගෙන වෙනත් ජාතින් කෙරේ බිෂණය පැතිරවීම, ස්ත්‍රීන් ලින්කික වහල් කමට, කුඩා ළමුන් මෙහෙකාර වැඩ වලට, අරන් සියලුම පිරිම මරා දැම්මා....

    යුදෙව්වෝ (මේ අය ගොඩක් යුදෙව් අගම අනුව ජිවත් වෙන්නේ නැ, තමන්ට වාසි කැලි අරගෙන අනික් ඒවා මගහරිනවා, අපේ නනසාරල වගේ :P) බලයේ ඉන්න ඕනෑම දෙයක් කරන්න පෙළඹෙන ජාතියක්. එකට විවිධ හේතු තිබෙනවා, එනම්

    ඔවුන් විශ්වාස කරනවා ඔවුන් දෙවියන් වහන්සේ විසින් තෝරාගත්, උසස් මිනිසුන් හා අනෙකුත් සියලු දෙනාම පහත් මිනිසුන් ලෙසත්..එනිසා ඔවුන් අනිත් ජනකොටස් වලින් එන නායකත්වයන්ට කැමති නැ.

    ඒ නිසයි ඔවුන් ජේසුස් වහන්සේ ඝාතනය කලේ. ඊට පස්සේ ලෝක ඉතිහාසයේ දරුණු ලේ වැගිරීම්, යුද්ධ, පුද්ගල ඝාතන මොවුන් අතින් සිදු උනා, ලෝකේ ගමන් මග ඔවුන්ට ඕන විදිහට වෙනස් කරන්න..කව්ද කෙනෙක් මෙතන කිව්වා වගේ යුදෙව්වන්ගේ IQ උසස්, ඒ නිසා මේ අපරාධ ඔවුන් සම්බන්ධ නැති විදිහට කරන්න ඔවුන් දක්ෂ උනා. බලය, සල්ලි, දේශපාලනය වගේ දේවල් වලින් ඒවා වහගත්ත.

    මේ ගොඩක් දේවල් යුදෙව් ආගමේ නාමයෙන් කලාට, ඔවුන් ගොඩක් ආගම පිළිපදින්නේ නැහැ.එය හරි විදිහට පිළිපදින යුදෙව්වන් ඉන්නවා, ඔවුන් ඊශ්‍රලයට ශාප කරනවා ඔවුන්ගේ ආගමේ නාමයෙන් කරන අපරාද වලට.

    අද ලෝකයේ ජනමාධ්‍ය, බැංකු, දේශපාලන වගේ දේවල් ඔවුන්ගේ බලයට නතු වෙලා, නමුත් එළියෙන් ඒක පෙන්නේ නැ. එදා රෝමයේ නායකයින් ලවා ජේසු තුමාව කුරුසේ ගහල මාරුව වගේ අද ලෝකේ නායකයින් ලවා ඔවුන්ගේ ලාබ ප්‍රයෝජන සඳහා ප්‍රශ්ණ ඇති කරමින් ඉන්නවා. ලංකාව වගේ පුංචි රටක පවා යුද්ධයේ පොඩි ඉඩක් දැක්කම හොයාගෙන ඇවිත්, දෙපැත්තම පත්තු කරලා එමගින් තමන්ගේ ව්‍යාපාර තරකරගන්න ඔවුන් මැලි වෙන්නේ නැ.

    නමුත් හැම යුදෙව්වෙක්ම නරක නැහැ, සමහරුන්ට දැන් මේවා එපාම වෙලා. දැන් ඊශලයට එරෙහිව වැඩියෙන් කතා කරන්නේ යුදෙවෝමයි. ඒ නිසා තමා මේ තොරතුරු එලියට එන්නේ..ඔවුන්ට තේරෙනවා මෙහෙම ගියොත් තමන්ගේ ජාතියේ, ආගමේ නාමයෙන් 3 වන ලෝක යුද්ධයක් එයි කියල.

    Dr norman finkelstein කියන යුදෙව් දේශපාලන විද්‍යාඟයින් වගේ අය මේකේ ඉදිරියෙන්ම වගේ ඉන්නවා. තව යුදෙව් පුජකයින්, උගතුන් ගොඩක් මේගැන එළිපිටම කතා කරන්න අරන්..එකයි දැන් ඉස්සර වගේ ඊශයේලට ඕන විදිහට බුරන්න බලවත් රටවල් පවා දෙන්නේ නැත්තේ..ඊශරයෙලය හදපු දවස් වල පලන්ස්ටින මිනිසුන්ට අයුධ, යුධ පුහුණු මොකුත් තිබ්බේ නැ, මොවුන් මුලින් ඇවිල්ල පලස්තිනේ පදිංචි උනෙත්, පලන්තින අය ඉඩ දුන්නෙත් සුහදශීලිව..බ්‍රිතන්‍ය යටත් විජිතයෙන් පස්සේ ලෝක බලවතුන්ගේ උදව් ඇතිව අහිංසක, තමන්ට ඉන්න දුන්න පලන්ස්තින උන් කපල, කොටලා, ළමයි, ගැහැණු මරල තමන්ගේ ගම් වලින් පන්නල ඒවා අල්ලාගෙන තමා ඉශ්රයෙලය හැදුවේ..

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    Mama movie ekak balanava wage hemadama balanava ahuwena okkoma videos. Islam unta gahanavata mama nam aasayi. Mokada un anith minissunta inna denne nethi nisa.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113

    යුදෙව්වෝ (මේ අය ගොඩක් යුදෙව් අගම අනුව ජිවත් වෙන්නේ නැ, තමන්ට වාසි කැලි අරගෙන අනික් ඒවා මගහරිනවා, අපේ නනසාරල වගේ :P) බලයේ ඉන්න ඕනෑම දෙයක් කරන්න පෙළඹෙන ජාතියක්. එකට විවිධ හේතු තිබෙනවා, එනම්

    ඔවුන් විශ්වාස කරනවා ඔවුන් දෙවියන් වහන්සේ විසින් තෝරාගත්, උසස් මිනිසුන් හා අනෙකුත් සියලු දෙනාම පහත් මිනිසුන් ලෙසත්..එනිසා ඔවුන් අනිත් ජනකොටස් වලින් එන නායකත්වයන්ට කැමති නැ.

    ඒ නිසයි ඔවුන් ජේසුස් වහන්සේ ඝාතනය කලේ. ඊට පස්සේ ලෝක ඉතිහාසයේ දරුණු ලේ වැගිරීම්, යුද්ධ, පුද්ගල ඝාතන මොවුන් අතින් සිදු උනා....

    මේ ගොඩක් දේවල් යුදෙව් ආගමේ නාමයෙන් කලාට, ඔවුන් ගොඩක් ආගම පිළිපදින්නේ නැහැ.එය හරි විදිහට පිළිපදින යුදෙව්වන් ඉන්නවා, ඔවුන් ඊශ්‍රලයට ශාප කරනවා ඔවුන්ගේ ආගමේ නාමයෙන් කරන අපරාද වලට.
    .....

    යුදෙව්වොත් මුස්ලිම් වගේම කියලද උබ කියන්නෙ
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    හෙළයෙක්;16907635 said:
    යුදෙව්වොත් මුස්ලිම් වගේම කියලද උබ කියන්නෙ

    මුස්ලිම් (arabs) උන් කියන්නේ මෝඩයෝ, උන්ව form කරාම උන් උන් ගහගෙන මැරෙනවා..එත් යුදෙව්වෝ කියන්නේ කපටි, උන් අනුන්ව මරවල එකෙන් සැප විඳිනව විතරක් නෙවෙයි අනිත් හැම ආගමක ජාතියකම උන්වම පහත් කොට සකනවා,අනිත් උන්ව මැරුවම, අනිත් උන්ගේ අයිතීන් උල්ලංගනය කලාම එකෙන් උන්ට නරකක් වෙන්නේ නැ කියල හිතනවා, මේකට මුන්ට උඩගෙඩි දෙන ආගමික නායකයෝ ආගමික approval දෙනවා.

    මුස්ලිම් උන් chosen people කියල කියන්නේ නැ, ඕන කෙනෙකුට ඉස්ලාමයට convert වෙන්න පුළුවන්. නමුත් යුදෙව් වෙන්නේ යුදෙව්වන්ට ඉපදුනොත් විතරයි, උන් convert වෙන්න බැහැ. මේකත් හරි යුදෙව් ආගමේ නීතියක් නෙවෙයි..නමුත් අද යුදෙව් කියල නමට ඉන්න ඊශ්රේල් ප්‍රමුක උන් තමන් choosen people කියාගන්න උන් කරලා තියෙන දෙයක්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,531
    1
    16,941
    113
    Black Pearl

    machan uba kiyana kathawa aththa..
    me welawedi israel gahuwa kiyala apita wasiyak naha..
    eth israel kiyane apitat wada podi ratak.... ungen apita igena ganna dewal godak tiyanawaa... e wage podi ratak mechchara thanakata enna puluwan nam apita bari moko? :)

    anika Israel ada hamas walata muhuna denawa wage thatwayak apit muhuna dunna LTTE eken.

    mama nam me welawedi personally israel walata support karanawa
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu

    uba Dead Island neyda ? :rolleyes:
    uba kiyana dey attak tiyenwa , Jew and Muslim mey degolontama oona loke control karanna habai aakata approach wecha widiya wenas
    habai Jews unwa balala apita deyak igena ganna puluwan
    mey welawe Israel walata support karanawa :)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔව් බන් කොටින්ට යුද පුහුණුව ට , ආයුද වලට් ඊශ්‍රායිලය උදවු කල කියනවා. මුලදීම ලංකාට තමයි වුන් උදවු කලේ එත් අශ්රොෆ් චන්ද්‍රිකාට බල කරා ඊශ්‍රායිලයේ උදව් නොදන්නා ලෙසට. ගොඩක් මුස්ලිම් ඇමතිලා මන්ත්‍රීලා ඊශ්‍රායිලය උදවු කරනවට විරුද්ද වුනා. මේ හේතුව නිසා ඊශ්‍රායිලයය ඇත රින්න ලංකාවට සිද්ද උනා. නැත්තම් ඊශ්‍රායිලය තනාපති කාරයලයයක් පවා පටන ගන්න හිටියේ. ඔකන් තමයි ඊශ්‍රායිලය කොටින්ගේ පැත්තට උදවු කරන්න පටන් ගත්තේ.

    එදා චන්ද්‍රිකා දුර බලලා තීරණයක් ගත්තානම් යුද්දේ මිටවඩා එකමනට දිනන්න තිබුනා.
    එහෙනම් අද මහින්ද යුද්දෙට මුවාවෙලා රට කන්නෙත් නැහැ
    මුස්ලිම් අන්තවාදයට නගිටින්නත් බැහැ
    අවුරුදු 30ක් යුද්දය දිගස්සෙන්නේ නෑ

    මේ ගැන විස්තර කරලා තියනවා. චතුර පමුනව කියන මාද්යවෙදියා දිවයින පත්තරේට කවුරු හරි කියවල තිබ්බ නම් මතල් වෙයි

    :yes::yes::yes:
    මමත් ඔය චතුර පමුනුව කියන පොරගෙ ලිපි කියවනවා...ඌ හොද නහයක් තියෙන එකෙක් හුගක් වැදගත් වෙන කරුනු දාලා සාරවත් විදිහට ලිපි ලියනවා..
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    machan uba kiyana kathawa aththa..
    me welawedi israel gahuwa kiyala apita wasiyak naha..
    eth israel kiyane apitat wada podi ratak.... ungen apita igena ganna dewal godak tiyanawaa... e wage podi ratak mechchara thanakata enna puluwan nam apita bari moko? :)

    anika Israel ada hamas walata muhuna denawa wage thatwayak apit muhuna dunna LTTE eken.

    mama nam me welawedi personally israel walata support karanawa

    අපි ඉන්නේ වලේ, අපි දියුණු වෙන්න ඕන නම් අපි එකතු වෙන්න ඕන, රට ඇතුලේ බේද වීම් අඩු කරන්න ඕන, හොඳ මොළ තියෙන මහන්සි වෙන පිරිසිදු සිත් ඇති මිනිසුන් හදන වැඩපිළිවෙලකට යන්න ඕන..ඒ සඳහා අවශ්‍ය ඔක්කොම දේවල් අපේ රටේ තියෙනවා..ආගම් ගත්තත් අපි වගේ රටක ඔක්කොම ආගම් වල හොඳ දේවල් යටකරල ඉස්සරහට දාල තියෙන්නේ මිනිස්සුන්ගේ නරක ගති.

    එහෙම නැතුව, අනිත් උන්ගේ රටවල් අල්ලගෙන මිනි මරල, ආත්මයක් නැතුව වෙන බෞතික දියුණුවේ කිසිම තේරුමක් නැ. මම කියන්නේ ඉෂ්රෙල් බංග වේවා ගගා උන්ගේ මොකුත් ගන්නැතුව කගහන එක නෙවෙයි. උන්ගේ ගන්න පුළුවන් දේවල් තියෙනවා..එත් මිනිස්සු කියන්නේ හරි දේට හරි වැරදි දේට වැරදි කියන්න පුළුවන් වෙන්න ඕන, ඊශරේල් උන්ට අද බලය තියෙන නිසා උන් කරන ඔක්කොම හරි කියල ගොට්ට අල්ලලා වෙන දියුණුවේ මට නම් තේරුමක් නැ.

    අපි ඔක්කොම මිනිස්සු වශයෙන් දවසක මැරෙනවා, එදාට මොනවා නැතත් වැරැද්දට වැරදි කියන්න පුළුවන් වීම ගැන සල්ලි, සැප, බලය නිසා ආත්මය පාවා නොදුන්න එකෙක් වීම ගැන, හිතල සැනසීමක් ඇති කරගන්න පුළුවන් වීම මට වැදගත්.

    එත් උඹට අවශ්‍ය ළමයි රොතු පිටින් මරල ඉශ්‍රයෙලය වගේ දියුණු වෙන රටක්නම් ඉතින් එක උඹේ කැමැත්ත. එකට උඹට අයිතියක් තයෙනවා.එහෙම කැමති මිනිස්සුත් ලෝකේ ඉන්නවා..එක ලෝකේ හැටි.
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උබ කියන විදිහට ඊශ්‍රායල්කාරයො දෙපැත්ත කන්න ඇති මචෝ..අපිට ඒ අතීතය වැදගත් නෑ.(වැදගත් නෑ කියන්නේ ඔය සිද්දිය මත උන් එක්ක තරහ වෙලා ඉදල වැඩක් නෑ කියන එක.)
    නිකමට ටිකක් හිතපන් ඔය ඊශ්‍රායලය ඇමරිකාව ඇතුලු බටහිර රටවල් නැත්නම් එහෙම අද ලෝකෙට මොකක් වේවිද?මුස්ලිම් අන්තවාදීන් ලෝකෙම ව්‍යාප්ත වෙලා අපිට මේ වගේ නිදහසේ ඉන්නවත් නැතිවෙයි...අන්න ඒ නිසා මම ඔය කලින් කිව්ව රටවල් වලට හරි කැමතියි...:)
     
    මිනිස්සු හිතන්නේ අපි විරුද්ධ රටවල්, ජාති, ආගම්, කියල බෙදාගෙන මරාගන්න එක තමා ජිවිතේ කියල..මම ගොඩක් වෙස්ට් වල travel කරනවා, ඒ රටවල මිනිස්සුන්ට කැමති, මිනිස්සු අපේ අයට වඩා 100 ගුණයක් හොඳයි, tolerating, අනුන්ගේ රෙද්දවල් වැඩක් නැ, රට වෙනුවෙන් ඕන තැනදී එකතු වෙලා වැඩ කරනවා..එකයි ඒ රටවල් දියුණු..එවයි ඒ රටවලින් අපි ගන්න ඕන..

    එත් මිනිස්සු වෙනයි පාලකයෝ වෙනයි, පලකයන්ගේ වෙන වෙන ප්ලැන් තියෙන්නේ..අපේ දේශපාලුවෝ වගේමයි..නමුත් උන්ගේ රටට මොකුත් කරන්නේ නැ..උන් කන්නේ අපේ වගේ රටවල්..යුද්ධ පතුරලා, බේද කරලා, resources අරගෙන ලොකු companies වල අවශ්‍යතා ඉටුකරන්න තමා ගොඩක් වෙලාවට බලන්නේ..

    උනුයි අපේ ඔලුවට දාල තියෙන්නේ උන් නැතුව ලෝකේ විනාශ වෙයි කියල..ඒ උනාට 21 සියවසේ ලෝකේ හැමදාම මින්නිස්සු 25,000 ක් කන්න නැතුව මැරෙනවා..හිතපන් එක දවසක 25,000ක්..මේකද මේ උන් හදල තියෙන සුන්දර ලෝකේ? 21 සියවසේ මිනිස් වැඩියෙන් මරලා තියෙන්නේ කවුද statistics බලපන්..

    ලංකාවේ වගේ රටවල් වල ඇති, ඔය දියුණු රටවල් නැති එකම ප්‍රධාන දේ බෙදීම්..අපි දියුණු වෙන්න නම් ඒක අපේ අතේ තියෙන්නේ, අපි කොච්චර උඩ පැන පැන හුරේ දැම්මත් ලොකු රටවල් අපිව තලනවා විනා අපිට හොඳ කරන්නේ නැ..