ඊශ්‍රායෙල් හුරේ!!

banjamin_button

Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    ඊශ්‍රායෙල් හුරේ!!

    ඉශ්‍රෙල් කාරයෝ කියන්නේ අමු බය ගුල්ලෝ, ගාසා කියන්නේ ලෝකේ අඩුම technology, resources, media, financial support තියෙන තැනක්. මුන් ඇමෙරිකාවේ, EU ඔක්කොම support තියාගෙන ළමයින්ට අහසෙන් ගිහිල්ල බෝම්බ දාල එනවා. එත් ගසා වල උන් බය නැ..

    අනික යුදෙව්වෝ කියන්නේ ලෝකේ සාපය, ලෝකේ කොහෙද යුද්දේ තියෙන්නේ එතන උන්ට ඒක උන්ගේ market එක.

    අපේ හරක් ගොඩක් ලංකාවට ඉශ්‍රයෙල් කාරයෝ කරපු දේවල් නොදැන උන්ට හුරේ දානවා..

    මේකත් කියවල බලපල්ලා උන්ගේම බුද්ධි අංශයේ නිලදාරියෙක් මේක හෙළි කලේ.

    ලංකාවේ යුද්ධේ දරුණු කරලා අහිංසක මිනිස්සු මරල කොහොමද උන් ආයුද වෙළඳම සරු කර ගත්තේ කියල වික්ට ඔස්ට්රෝව්ස්කි (Victor Ostrovsky) කියන හිටපු ඉශ්‍රෙල mossad officer (http://en.wikipedia.org/wiki/Victor_Ostrovsky) ඔහුගේ By Way of Deception කියන පොතේ පැහැදිලිව විස්තර කරනවා. එකෙන් ඉන්දියානු රෝව් සන්වින්දනය හරහා LTTE එකට නිකන් commonado, අවි, නාවුක පුහුණුව ලබා දුන්න හැටි ඔහු හෙළි කලා.


    ඔහුගේම වචනවලින්:

    By_Way_of_Deception.jpg
    111D.jpg


    Mossad ශ්‍රී ලංකාවේ යුද්ධය ලෝක ඉතිහාසයේ දරුණු ලේ වැගිරීමක් කිරීමට උපරිමයෙන් වෙර දරුවා, මෙයින් 70,000 පමණ මිනිස් ජීවිත නැති උනා. මෙය ඔවුන් සුක්ෂමව කලේ අයුධ, පුහුණු කිරීම් දෙපැත්තටම රහසිගතව දීමෙන්. මෙයට ඔවුන්ගේ කම්බෝජියාවේ හා දකුණු අප්‍රිකාවේ සම්බන්දකම් යොදා ගත් බව ඔහු පවසනවා. මෙමගින් ඔවුන්ගේ යුද ආයුද වෙළදාම හොඳින් පවත්වාගැනීමට ඔවුන්ට පුළුවන් වුණා

    දෙමල ජනයා ආයුද අරගලය 1983 පටන් ගත් විට ජනාධිපති J R ඊශ්‍රලයෙන් mossad officersලා 50 දෙනක් කැඳවා ලංකා හමුදාවට මාදුරු ඔය නම් ප්‍රදශයේ පුහුණු කිරීම් සිදු කෙරුව, ඒ අවස්ථාවේ සිට ඉශ්‍රේලය දෙපැත්තටම ආයුද පුහුන තමන්ට වාසි වන ආකාරයට දෙනු ලැබුවා.

    වික්ට ඔස්ට්රෝව්ස්කි (Victor Ostrovsky) මෙහෙම නොමිලේ පුහුණු කිරීම් කරන කඳවුරේ 1984-1985 සේවය කරපු අත්දැකීම මෙහෙම විස්තර කරනවා:

    මෙමෙ කණ්ඩායම් දෙකටම (දෙමල හා සිංහල) අපි රහසිගතව පුහුණු කිරීම් කලා, සිංහල හමුදාවට පුහුණු කිරීම් සඳහා මුදල් අය කරනු ලැබුවා. මෙය සංවිදානය කලේ ඉන්දියානු රෝ සංවිදානය හරහා බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍ර ඇති මොසාඩ් නිලධාරීන්, මුලින්ම දෙමල අය කුඩා කණ්ඩායමක් (TELO) ආයුද අතට ගත් බව ආරංචි උන විගස මොසාඩ් එක ඉන්දියානු රෝ සංවිදානය හරහා ඔවුන්ට නොමිලේ පුහුණුව දීමට සලසා දෙන ලෙස ඉල්ලා සිටිය, මේ සඳහා ඔවුන රෝ එකට BCCI බැංකු මගින් මුදල් ගෙවනු ලැබුවා.

    මේ අතර දීම සිංහල හමුදාවත් ඔවුන් මුදල් අය කරලා පුහුණු කිරීම සිදු කරා, මේ බව දෙමල කණ්ඩායම දැනගෙන හිටියේ නැ. මෙහි අරමුණ වුනේ දෙපැත්තෙන්ම යුද්ධය අවුලුවලිම මගින් ලංකාවේ ආයුද වෙළඳපොළක් ගොඩ නගා ගැනීම "

    දෙපැත්තෙන්ම වගේ කණ්ඩායම් වල 60 දෙනෙක් සිටියා, පුහුණු වීම් තිබ්බේ සති 2 බැගින් වූ කාල සීමා වල Kfar Sirkin කියන ටෙල් අවිව් වලට ළඟ ප්‍රදේශයක. මෙය විශාල කඳවුරක්, එක අවස්ථාවක කණ්ඩායම් දෙකම joggin කරමින් අනෙකා ලඟින් පසු කරනු ලැබුවා, නමුත් ඔවුන් දැන සිටියේ නැ අනෙක් පැත්තේ පුහුණු වෙන්නේ තමන්ගේ සතුරන් බව.

    පළමු සති 2න් පසුව දෙමල කණ්ඩායම හයිෆා ප්‍රදේශයේ ඇට්ලිට් වල රහසිගත නාවික කඳවුරකට ගෙන යනු ලැබුවා. සිංහල කට්ටිය කෆර් වල පුහුණු කෙරුනා. දෙමල පුහුණු වීම් ඉවර වුනාම කණ්ඩායම් දෙක කඳවුරු මාරු කරනු ලැබුවා. මෙහිදී යුදෙව් හමුදාවට සමහර වෙලාවට බොරු පුහුනු සැසි ඇති කරන්නට සිදු වුණා කණ්ඩායම් දෙකම ඇත් කර තබා ගන්නට, නමුත් දෙකොටසම මරගන්නට සැලසුම් සකස් කිරීම සඳහා ඔවුනොවුන්ට බොරු කර නොමග යැවීම යුදෙව් හමුදාව හොඳින් සිදු කලා..

    සිංහල හමුදාවෙන් පුහුණු ගාස්තු වශයෙන් දවසකට $18,000 ගානේ මාස තුනකට මිලියන $1.6 ක් අය කල අතර helicoptor පුහුණුව සඳහා පැයකට $5000 - $6000 අතර අය කලා, එක් පුහුණු වාරයකට helicoptors 15 පමණ බාවිතා කරනු ලැබුවා..තවත් විශේෂ පුහුණු, උන්ඩ, අමතර අවි වලට වෙනම අය කරනු ලැබුවා.

    නමුත් දෙමල කණ්ඩායමේ පුහුණු කිරීම්, ආයුද නොමිලයේ සපයනු ලැබුව ඔවුන්ගේ අනාගත investment එකක් හැටියට.

    මේ අතරතුරදීම යුදෙව් හමුදාවට ඉන්දියන් කොමාන්ඩෝ 27 ක කණ්ඩායමටද පුහුණු කිරීමට සිදු වූ නිසා ඔවුන්ට මේ කණ්ඩායම් තුනම වෙන්ව, එකිනෙකාට රහසිගතව තියගැනීමට සිදු වුණා. එනිසා දෙමල හා සිංහල කණ්ඩායම් පුහුණුව සෙයිරත් මෙට්කාල් අංශයට පවරනු ලැබුවා, සෙයිරත් මෙට්කාල් කියන්නේ බොරු ගුවන් යානා hijack එකක් රඟ දක්වා 1976 උගන්ඩා එන්ටෙබ්බේ ගුවන් තොටුපොළ අක්‍රමය කල කණ්ඩායමයි. පළමුව මේල PLO එක කල බව හැංගවුවත් පසුව මෙය ඉෂ්රේලයම තමාගේ රටේ, ප්‍රංශ හා බ්‍රතාන්‍ය පුරවැසියන් මරණයට පත් කරමින් කරපු බොරු hijack එකක් බව හෙළි උනා.

    යුදෙව් හමුදාව සුක්ෂමව සිංහල, දෙමල ඉන්දියන් හමුදා එකිනෙකා මරාගන්න පුහුණු කරණු ලැබුවා, තවද ලංකාව ඇතුලත යුද්ධය දරුණු ලෙස වැඩිමට ඔවුන් වග බලා ගනු ලැබුවා.


    ඉංග්‍රීසියෙන්:

    I mention this because Mossad has directly sustained this violence since 1983, when ethnic Tamils in the north started fighting for independence from ethnic Sinhalese in the south. The Tamils want an independent state called Tamil Eelam.

    Mossad has caused Sri Lanka’s fighting to become some of the bloodiest in human history. Entire villages are routinely wiped out. Massacres happen almost daily. Over 70,000 people have been killed.

    The purpose of this post is to give an overview of Mossad's involvement. Also involved are MI6, plus India's equivalent to MI6 (or the Pakistani ISI), known as the "Research and Analysis Wing" (RAW).

    In Sri Lanka, Mossad trains, arms, and equips both sides -- through its Cambodian Zim Shipping empire, and through its holdings in South Africa -- and perpetrates false flags whenever there is talk of peace. Mossad’s goal is to maintain the lucrative arms market, plus the local drug trade that helps pay for those arms.

    When the Tamils started fighting the Singhalese for independence in 1983, the Singhalese President Junius Jayawardene brought in 50 Mossad officers to train his security forces at a place called Maduru-Oya. This was not secret. It was in all the newspapers.

    From that point on, Mossad armed, trained, and equipped both sides. (Since the Tamil forces are smaller than the Sri Lankan army, the zio-media calls the Tamils “terrorists.”)

    In 1991 Victor Ostrovsky, author of By Way of Deception, told Indian Abroad news service that Mossad brought many Tamils to Israel for training in 1984 and 1985. "These groups kept coming and going. When I was in Mossad, it was part of our routine job to take them to training camps and make sure they got training worth what they paid for, no more and no less. The Singhalese paid in cash.”

    Ostrovsky said the arrangement for training was made by the Mossad liaison in India, who lived there under a British passport.

    We know from sources other than Ostrovsky that shortly after the war broke out in Sri Lanka, Mossad approached a group of officers from India’s Research and Analysis Wing (RAW, which is India’s equivalent to the CIA). In July 1984 this inner RAW circle arranged with Mossad to send Tamils to Israel for commando training. Mossad paid the RAW team for this by setting up accounts for them in the BCCI bank. (More about this below.) The Tamil commandoes that went to Israel became known as the TELO. They are separate from the main Tamil rebels, known as the LTTE (Liberation Tigers of Tamil Eelam).

    Meanwhile the Jews simultaneously trained the Tamils’ enemies (the Singhalese) in Israel, but did not tell the main Tamil army, or the main Indian government, or anyone else. In Israel they kept both Goy groups apart. The Jewish purpose for this, as always, was to fan the war to a fever pitch, and make a fortune as the Goyim kill each other.

    Each group had 60 members. Training started with a two-week basic commando course at an Israeli base known as Kfar Sirkin near Tel Aviv. This is a fairly large base, but on one occasion the two groups passed within a few yards of each other while they were out jogging.

    After the two-week basic course, the Israelis took the Tamils to Atlit, a top-secret naval commando base at Haifa. Meanwhile Singhalese were brought in for basic training back at the Kfar Sirkin base. After the Tamils completed advanced training in Haifa, they were moved out, and the Singhalese were brought in to learn how to deal with all the techniques the Israelis had just taught the Tamils.

    The Jews had to dream up punishments and night training exercises to keep both groups busy, so they wouldn't run into each other in Israel. Sometimes the situation was hectic, but the Jews were tickled to deceive the filthy Goyim while preparing them to kill each other.

    The Jews made a tidy sum training the Singhalese. Ostrovsky writes in his book By Way Of Deception that, “Israel charged each of the 60 Singhalese $300 per day, for a total of $18,000 per day. For a three-month course, Israel charged them $1.6 million. In addition, Israel charged them $5,000 to $6,000 an hour for helicopter rental, with as many as 15 helicopters being used in a typical training exercise. The Israelis also charged for special training ammunition. A bazooka shell, for example, cost about $220 a unit, while heavy mortars were about $1000 each."

    Apparently the Jews did not charge the Tamils, which had little money at that point. Instead, the Jews regarded the Tamil training as an investment toward the Jewish goal of getting a major war going in Sri Lanka. Then the Jews could make a financial killing off the physical killing. As noted above, the Tamil commandos formed an elite splinter group known as the TELO, which was separate from the LTTE. The TELO was tied in with the inner circle of India's RAW (the intelligence agency) -- unknown to the overall Indian government.

    At one point the Jews worried because 27 Indian commandos also came to Israel for training, and the Jews could not let the Indians see the Tamils or the Singhalese. Therefore the Sayret Matcal took over the training regime for the Tamils and the Singhalese. The Sayret Matcal is a commando-recon group that executed the false-flag raid in Entebbe Uganda (1976).

    So the Jews trained Tamils, Singhalese, and Indian commandoes, preparing them all to kill each other. (Jews love to pit armies against each other like chess pieces, because it makes Jews feel like gods. It’s part of the satanic impulse shared by most Jews.)

    Meanwhile back in Sri Lanka itself, the Jews did everything possible to escalate the massacres on all sides into a full-scale war.

    http://www.whale.to/c/mossad_in_sri_lanka.html
     
    Last edited:
    • Like
    Reactions: AA60

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඊශ්‍රායලය ලංකාවට කෙලෙවුවේ නැහැ කියලා කවුරුත් කිවුවේත් නැහැ....
    ඊශ්‍රායලය කරන හැම වැඩේම හරි කියලා කියලත් නැහැ...

    මේ දිනවල ඊශ්‍රායලය අපේ කතා මාතෘකාව වෙන්නේ එක කරුණක් සම්බන්ධයෙන් පමනයිනේ.. නැතුව උන් කරපු හැමදේම ගැන නෙවේ නේ.
     
    Last edited:

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    ඊශ්‍රායලය ලංකාවට කෙලෙවුවේ නැහැ කියලා කවුරුත් කිවුවේත් නැහැ....
    ඊශ්‍රායලය කරන හැම වැඩේම හරි කියලා කියලත් නැහැ...

    මේ දිනවල ඊශ්‍රායලය අපේ කතා මාතෘකාව වෙන්නේ එක කරුණක් සම්බන්ධයෙන් පමනයිනේ.. නැතුව උන් කරපු හැමදේම ගැන නෙවේ නේ.

    හැමදෙ ගැනම දැනුමක් නැතුව පටු විදිහට බලන මානසිකත්වය නිසා තමා අපිට කෙලල අපේ මිනිස්සුත් මරල, රටත් අගධෙට දාල අපේ සල්ලිත් අරගෙන අපිටම යුධ අපරාධ කාරයෝ කියනකොට අපි උන්ට තාම හුරේ දදා ඉන්න තරම් හරක් වෙලා ඉන්නේ..;)

    ඉශ්‍රයිලේ ළමයි මැරුවොත් self-defence..
    ලංකාව ත්‍රස්තවාදින් මැරුවොත් යුද අපරාද..

    කොහොමද අපේ මෝඩන්ව අන්දලා තියෙන ඇන්දිල්ල.. :rofl:
     
    Last edited:

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    oi benjamin LTTE eka monawada kale? nikam minissu eena tan walin bomba gahala wedi tiyala army eke ayawa maruwa. army eken unta denakota un media walata damme aapi normal minissu maranawa kiyala. ube mole empty da? Israel newi lankawa kawe. india. anika victor ostrovsky awila canadian kenek. e minika mossak eke wada karala monawa hari magulakata eliyata dammama owage ewa kiyanawa. anika gaza kiyane wenama ratak newi. eka Palestine wlaat aiti. eke kiyana baha diuni naha. economy 0 kiyala. uba mona lokeda enne? ubala wage hena moda set ekak hitiyama hari. moko ydy war eka nawatala enna welawe palestune walin aye gahuwe. ada news ahuwe nadda? unta me technology nati nisada ehema gahane?
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63

    පලස්තීන උන්ට මුන්ට තියෙන ඒවා වලින් 10%ක් තිබ්බනම් උන් ඉශ්‍රෙල් මෙලහකට සුද්ධ කරලා.



    හිටගන්න පන නැ ගු බයගුල්ලොන්ට :lol: උඩින් ගිහිල්ල ළමයින්ටයි, ගනුන්ටයි බෝම්බ දාල එනවා..​

     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හැමදෙ ගැනම දැනුමක් නැතුව පටු විදිහට බලන මානසිකත්වය නිසා තමා අපිට කෙලල අපේ මිනිස්සුත් මරල, රටත් අගධෙට දාල අපේ සල්ලිත් අරගෙන අපිටම යුධ අපරාධ කාරයෝ කියනකොට අපි උන්ට තාම හුරේ දදා ඉන්න තරම් හරක් වෙලා ඉන්නේ..;)

    ඉශ්‍රයිලේ ළමයි මැරුවොත් self-defence..
    ලංකාව ත්‍රස්තවාදින් මැරුවොත් යුද අපරාද..

    කොහොමද අපේ මෝඩන්ව අන්දලා තියෙන ඇන්දිල්ල.. :rofl:

    මට තේරෙනවා මචන් උඹේ හිතේ තියන වේදනාව! එත් ඉතින් බැන බැන ඉන්නවා හැර වෙන මොනා කරන්නද නේද? ;)

    අනික ලස්සනම වැඩේ කියන්නේ, උඹට ඔය චිත්ත පිඩාව, ආත්මීය වේදනාව, "අප්‍රිකානු රටවල් වල, ආසියාතික රටවල් වල මුස්ලිම් මිනිස්සු, ආගමේ නාමයෙන්, මිනිස්සු සිය ගණනින් මරා දමමින්, මුස්ලිම් ධර්මය පතුරද්දී" දැනෙන්නේ නැහැනේ! හරි පුදුමයි නේ!
     
    Last edited: