ඊශ්‍රායේල් special force YAMAS

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඊශ්‍රායේල් special force YAMAS

    මාරු වීඩියෝ ටිඅක්ක් සෙට් උනා ඉස්රයෙල් විශේෂ කාර්ය බලකායක් ගැන .සතුරාත් එක්කම සිවිල් පිට ඉදලා තමයි ගේම් දෙන්නේ

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඊශ්‍රාලයට අපේ එවුන් කඩේ යනවා නමුත් උන්ගේ රටේ බෞද්ධ ගොඩනැගිලි හදන එකටත් උන් කැමති නෑ, උන් කියන්නේ ඒක දස පනතට අනුව තහනම් දෙයක් නිසා (පිළිම වන්දනවා) බෞද්ධ ගොඩනැගිලි හැදීම නවත්වන්න ඕන කියලයි.
    www.israelnationalnews.com/News/News.aspx/141713
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඊශ්‍රාලයට අපේ එවුන් කඩේ යනවා නමුත් උන්ගේ රටේ බෞද්ධ ගොඩනැගිලි හදන එකටත් උන් කැමති නෑ, උන් කියන්නේ ඒක දස පනතට අනුව තහනම් දෙයක් නිසා (පිළිම වන්දනවා) බෞද්ධ ගොඩනැගිලි හැදීම නවත්වන්න ඕන කියලයි.
    www.israelnationalnews.com/News/News.aspx/141713

    හොදයි නෙ බන් හැමඑකම ඇවිල්ලා එහෙ රෙන්ඩ ගියාහම උන් කොහොමද ජිවත් වෙන්නේ. යුරොප් වලට කෙල වෙල තියන්නේ හැම එකට පුක දෙන්ඩ ගිහිල්ලා:rofl::rolleyes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හොදයි නෙ බන් හැමඑකම ඇවිල්ලා එහෙ රෙන්ඩ ගියාහම උන් කොහොමද ජිවත් වෙන්නේ. යුරොප් වලට කෙල වෙල තියන්නේ හැම එකට පුක දෙන්ඩ ගිහිල්ලා:rofl::rolleyes:

    එතකොට උන්ගේ රටේ ක්‍රිස්තියන් පල්ලි හැම තැනම තියෙන්නේ? ඒවල කුරුස තියෙනවා, මරියා ඉන්නවා, ජේසු ඉන්නවා ඒවට වදින්න හොදයි, බෞද්ධ ප්‍රතිමාවකට වැන්දම ඒක දස පනතට විරුද්ධයි. :P ලොල් අනික ඊශ්‍රාලයේ බෞද්ධාගම වැඩියේ නෑත් එක්ක, එහෙම අවස්ථාවකදි ඒකටත් විරුද්ධ වෙන එකම ඇති ආගම්වාදි බවට උදාහරණයකට.