ඊළගට මහනුවර

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,077
    5,846
    113
    canada
    ඊළගට උද්ගෝෂණය තියෙන්නේ මහනුවරලු:cool:. කොලබ එක උද්ගෝෂණ මාලාවක පලවෙනි පියවර:cool:.

    පහුගිය උද්ගෝෂණයට රනිල්, MY3 වැඩිය කලබල වුනේ නැහැ. මොකද ඔවුන් පළපුරුදු දේශපාලකයන් නිසා. එකට එළකිරියේ J + U සෙට් එක. බුදු අම්මෝ. මැතිවරණයක් ලං උන වගේ.

    මේකට හීනියට බුම්ප් එකක් දාගෙන යන්න. කලබල වෙන්න එපා. සීතල වතුර වීදුරුවක් බොන්න
     
    • Like
    Reactions: KDH

    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    *න්නයෙක් අගමැටි වෙලා ඉන්න මොහොතක මීළඟ පළමු වෙඩිමුරය සින්හ සෙයියාවෙන් ගලට විදන්න හදන්නේ
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    Oya Udgoshana Hariyanne ne
    Chande Enakan Hitiyanam Hari

    මම පාරක් පාරක් ගානේ ඇවිද්දනවා,,,,

    හු හූ.. අපි ආයේ චන්දෙ එනකම් පයින් යන්නේ නෑ:yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    41089643_1150714555083901_835065440479739904_n.jpg
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඊළගට උද්ගෝෂණය තියෙන්නේ මහනුවරලු:cool:. කොලබ එක උද්ගෝෂණ මාලාවක පලවෙනි පියවර:cool:.

    පහුගිය උද්ගෝෂණයට රනිල්, MY3 වැඩිය කලබල වුනේ නැහැ. මොකද ඔවුන් පළපුරුදු දේශපාලකයන් නිසා. එකට එළකිරියේ J + U සෙට් එක. බුදු අම්මෝ. මැතිවරණයක් ලං උන වගේ.

    මේකට හීනියට බුම්ප් එකක් දාගෙන යන්න. කලබල වෙන්න එපා. සීතල වතුර වීදුරුවක් බොන්න

    උද්ගෝශන ඕනි නැ බන්.. ඒක නිකන් බොරු වැඩක්.. චන්දයක් තිබ්බනම් බලාගන්න තිබුන.. ඉතින් පුලුවන්නම් පලාත් සභා චන්දෙ තියාගන්න උසාවියට වත් පලයන් උද්ගෝශන තියන්නෙ නැතුව.. චන්දයක් තිබ්බම බලාගන්න පුලුවන් UNP එකට කෙල වෙන හැටි.. :nerd:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උද්ගෝශන ඕනි නැ බන්.. ඒක නිකන් බොරු වැඩක්.. චන්දයක් තිබ්බනම් බලාගන්න තිබුන.. ඉතින් පුලුවන්නම් පලාත් සභා චන්දෙ තියාගන්න උසාවියට වත් පලයන් උද්ගෝශන තියන්නෙ නැතුව.. චන්දයක් තිබ්බම බලාගන්න පුලුවන් UNP එකට කෙල වෙන හැටි.. :nerd:

    මිනිස්සුන්ට උපරිමේට දැනිල තියෙන්නේ.... මමත් කියන්නේ ඒ පීඩනේ තව වැඩිවෙනවා මේ වගේ උද්ගෝසන කරොත්. මොකද එදා ලක්ෂ 2-3 දවසෙට බිස්නස් කරපු උන් අද එදාවේල හොයාගන්න බැරි මට්ටමට ඇවිල්ල. මේ කරන වැඩෙන් උන් තවත් අසරණ වෙනවා....
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,077
    5,846
    113
    canada
    උද්ගෝශන ඕනි නැ බන්.. ඒක නිකන් බොරු වැඩක්.. චන්දයක් තිබ්බනම් බලාගන්න තිබුන.. ඉතින් පුලුවන්නම් පලාත් සභා චන්දෙ තියාගන්න උසාවියට වත් පලයන් උද්ගෝශන තියන්නෙ නැතුව.. චන්දයක් තිබ්බම බලාගන්න පුලුවන් UNP එකට කෙල වෙන හැටි.. :nerd:

    අවුරුදු 17 ක් UNP ආණ්ඩුව පෙරලුවේ නිකම් බල ඉදල නෙවි. පාද යාත්‍රා, උද්ගෝෂණ, වෙඩි තැබීම, ගුටි කෑම රාශියක ප්‍රතිපලය ලෙස

    කම්මැලියි ලියන්න. ඉතිහාසය කියවන්න.
    1992 අපේ‍්‍රල් 01
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,684
    1
    57,813
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අවුරුදු 17 ක් UNP ආණ්ඩුව පෙරලුවේ නිකම් බල ඉදල නෙවි. පාද යාත්‍රා, උද්ගෝෂණ, වෙඩි තැබීම, ගුටි කෑම රාශියක ප්‍රතිපලය ලෙස

    කම්මැලියි ලියන්න. ඉතිහාසය කියවන්න.
    1992 අපේ‍්‍රල් 01

    පෙරලුව නෙවෙයි බන් ඒක පෙරලුනා. ප්‍රේමදාසගෙ වැඩ මතක තියෙනකල් ආයෙ යූඇන්පිට චන්දෙ දෙන්නෙ නෑ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අවුරුදු 17 ක් UNP ආණ්ඩුව පෙරලුවේ නිකම් බල ඉදල නෙවි. පාද යාත්‍රා, උද්ගෝෂණ, වෙඩි තැබීම, ගුටි කෑම රාශියක ප්‍රතිපලය ලෙස

    කම්මැලියි ලියන්න. ඉතිහාසය කියවන්න.
    1992 අපේ‍්‍රල් 01

    උබ මේ ඒ කාලෙත් එක්කද දැන් සන්සන්දනය කරන්නෙ. යකෝ ප්‍රේමදාස වලෙන් නැගිටල ඇවිත් උබට ගහයි බන්.. උබ රනිල්ව ඔච්චර පොරක් කියල හිතන්න එපා බන්..
    දැන් UNP එකේ කොන්ද පන තියන එවුන් නෑ බන්.. ඔහොම නටන්න ඕනි නැ. චන්දෙකට ගියාම ඇති.. :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,501
    113
    රූකඩ රාජ්ජේ

    කතාව ඇත්ත. පොනිලටයි පබයටයි ගානක්වත් නැති උන්ට මේකේ ඉන්න උන්ගේ වහල්ලු ටික (උන් කියන්නේ නම් වහල්ලු නෙවි කියල) භූමිතෙල් වැදුණු ගැරඩි වගේ දැගලුවේ.

    හැබැයි ඉතින් උද්ගෝෂණ තියලා ආණ්ඩු පෙරලන්න බෑ. ඒකට චන්දයක් එනකන් ඉන්න ඕනේ.ඒවගේම ඕවාට නිවාඩු දවසක් තොරගන්නවනම් හොදයි. මොකද මිනිස්සු රස්තියාදු වෙනවා නැත්නම්. එහෙම උනොත් වෙන්නේ ජනප්‍රසාදයට ලක්වෙනවට වඩා ජන අප්‍රසාදයට පත්වෙන්න .

    මිනිස්සුන්ට උපරිමේට දැනිල තියෙන්නේ.... මමත් කියන්නේ ඒ පීඩනේ තව වැඩිවෙනවා මේ වගේ උද්ගෝසන කරොත්. මොකද එදා ලක්ෂ 2-3 දවසෙට බිස්නස් කරපු උන් අද එදාවේල හොයාගන්න බැරි මට්ටමට ඇවිල්ල. මේ කරන වැඩෙන් උන් තවත් අසරණ වෙනවා....

    ඔවි බන්, ආණ්ඩුවට කොහොමත් කෙලෙවෙන්න බබා හම්බ වෙන්න තියන්නේ

    නැචුරල් හම්බ වෙන්න තියන එක සීසර් කරන්න දගලනවා