එක තමයි උන්ට තියෙන එකම විනෝදෙසජිත් දිනන්නේ නෑ. අනුරට දිනන්න වුවමනාවක් නෑ. අනුර දන්නවා උන් ආවත් ඔච්චර තමයි කියලා. එහෙම වුනාම අනිත් පක්ෂ වලට කරන පොදු චෝදනාව උන්ගේ පක්ෂෙටත් යනවා. ඒ නිසා උන් විපක්ෂයේ ඉඳගෙන හැමදේම විවේචනය කර කර ඉන්නවා. බලයක් ගන්නේ නෑ.
උන්ට බලය ගන්න ඕනේනම් උන් මුලින්ම කරන්න ඕනේ හැමදේටම විරුද්ධ වෙන එක නවත්තන එක. වාමාංශික නැඹුරුවක් නැති මිනිස්සුන්ගේ ජන්ද ගන්න බෑ ඔහොම හැම දේටම ස්ට්රයික් කරලා විරුද්ධ වෙලා
. එතින් අනුරට වරදක් කියන්න බැහැ
