ඊළග ආණ්ඩුව

උබලට හිතෙන්නේ ඊලගටත් රාජපක්ෂ ආණ්ඩුවක්ම එයි කියලද ?

  • ඔව්

  • නැත

Results are only viewable after voting.

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,073
    5,842
    113
    canada
    සජිත් දිනන්නේ නෑ. අනුරට දිනන්න වුවමනාවක් නෑ. අනුර දන්නවා උන් ආවත් ඔච්චර තමයි කියලා. එහෙම වුනාම අනිත් පක්ෂ වලට කරන පොදු චෝදනාව උන්ගේ පක්ෂෙටත් යනවා. ඒ නිසා උන් විපක්ෂයේ ඉඳගෙන හැමදේම විවේචනය කර කර ඉන්නවා. බලයක් ගන්නේ නෑ.

    උන්ට බලය ගන්න ඕනේනම් උන් මුලින්ම කරන්න ඕනේ හැමදේටම විරුද්ධ වෙන එක නවත්තන එක. වාමාංශික නැඹුරුවක් නැති මිනිස්සුන්ගේ ජන්ද ගන්න බෑ ඔහොම හැම දේටම ස්ට්‍රයික් කරලා විරුද්ධ වෙලා
    එක තමයි උන්ට තියෙන එකම විනෝදෙ :lol: :lol: . එතින් අනුරට වරදක් කියන්න බැහැ
     
    • Haha
    • Like
    Reactions: erozan and geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    උඹට චන්ද අයිතිය දුන්නෙ අපරාදෙ...ජවිපෙ විරුද්ධ රට විනාස කරන එකට.මේ ආන්ඩු කරන දේවල්වල හොද කියාගෙන හිටියනං මේ වෙනකොට ලංකාවට විකල්පයක් නැති වෙනව.......ඔය ගොන් අදහස් අයින් කරල වෙනස් වෙයල්ල...

    මාත් දැන් කැමති ජවිපේ දිනනවාට තමයි බන්.ඒත් මන් කිව්වේ හැමදාම වෙන දේ. උඹ හිතන විදිහටම තමයි ඔය ජවිපේ ලාල්කාන්ත ඇරෙන්න අනිත් ලොක්කො ටික ඔක්කොම හිතන්නේ. උන් මිනිස්සුන්ගේ කැමත්ත ගන්න කලාව දන්නේ නෑ. ජවිපේ 3% ට සීමා වෙන්න හේතුව තමයි මන් ඔය කිව්වේ. උන් දිගටම මේ විදිහටම ගියොත් 3% ඉන්න උන් ටිකත් මැරිලා ගියාම ඔය තියෙන 3% ත් අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නෑ. උන් වාමාංශික මානසිකත්වයක් තියෙන මිනිස්සුන්ට විතරයි කතා කරන්නේ.

    මන් කියන්නේ හැම දේටම ඔලුව නමාගෙන හා කියාගෙන ඉන්න කියලා නෙමේ. හැම දේටම කඩකප්පල්කාරි විදිහට විරුද්ධ වෙන එක නවත්තන්න ඕනේ කියලා.

    උඹ හිතන්නේ ආණ්ඩුව දොස්තරලා වැඩ වර්ජනය කරනවාට අකමැතියි කියලාද? ජවිපේ වෘත්තිය සමිති වල උන් පාරවල් වහගෙන වාහන වලට යන්න එන්න දෙන්නේ නැතුව ඉන්නවාට ආණ්ඩුව අකමැතියි කියලාද? නෑ. ආණ්ඩුව ඒකට කැමතියි.ස්ට්‍රයික් නිසා බෙහෙත් ගන්න විදිහක් නැතුව අඬන වයසක මිනිහෙක්ගේ වොයිස් කට් එකක් දාලා, පාරේ වාහන හිර වෙලා මිනිස්සුන්ට යන්න බැරුව හිර වෙලා තියෙද්දි කුලප්පු වෙලා බනින මිනිස්සුන්ගේ වොයිස්කට් එකක් නිව්ස් වලට පෙන්නපුවාම වාමාංශික මානසිකත්වය නැති මිනිස්සුන්ගේ ජවිපේ ගැන පොඩි හරි කැමත්තක් ඇවිත් තිබ්බානම් ඒක නැති වෙනවා

    විරෝධතා කරන්න ඔයිට වඩා ස්මාර්ට් විදි තියෙනවා. ජවිපේ 70 ගණන් වල ඉඳන්ම කලේ ඔය වගේ මෝඩ වැඩ. ආණ්ඩුවත් එක්ක තියෙන තරහට තමන් එක්ක ගමේ එකට ඉන්න මනුස්සයාව මැරුවා ගමේ අහිංසක මනුස්සයාගේ අයිඩෙන්ටිය බත් මුට්ටිය හොරකම් කලා ආන්ඩුව එක්ක තියෙන තරහට මිනිස්සුන්ගේ බදු මුදලින් ගත්තු දෙපොළ විනාශ කලා.දැන් ඒකම වෙන විදිහකට කරනවා.

    ඔහොම මිනිස්සුන්ගේ ජන්ද ගන්න බෑ.එහෙම ගන්න පුලුවන්නම් 70 ගණන් වල ඉඳලා මේ රටේ බලයේ ඉන්න ඕනේ ජවිපේ.
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    15di Maithri awa wage kauru hari kenek wenama ekak hadagannawa
    Okata Anduwen kadila yana ayai(Susil,Gammanpila set eka) Sajithlage tikakui set wei
    Aye ithin mula idan kalin natyama thama

    Habai Pathum wennath puluwan 🤭
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    දිනන්නේ කවුද කියන එක වැඩක් නෑ දිනන්නේ කොහොමද කියන එකයි වැදගත්
    2020 වගේ 2/3 දීලා දුර්වල විපක්ශයක් එක්ක මොන ආණ්ඩුව ආවත් අපිට පාඩුයි

    ජවිපේ දින්නන්නේ නම් නෑ හැබැයි මිනිස්සු ඒ පැත්තට හැරිල ඡන්ද දෙන තරමට ප්‍රධාන පක්ශ වලට හොඳ message එකක් යනවා
    ඒකේන් හැදෙන power vacuum අලුතින් එන්න හිතන් ඉන්න අයට අවස්ථාවක් ලැබෙනවා

    the dark knight joker GIF
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    හැමෝම කතාකරනව ඊයෙ පෙරේද අටවගත්ත පක්ශ ගැන
    කවුරුත් කතාකරන්නෙ නෑ ශ්‍රීලංකා එක ගැන
    ශ්‍රීලංකා තමයි මෙච්චර කාලයක් හොදටම කලේ 😁
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    මාත් දැන් කැමති ජවිපේ දිනනවාට තමයි බන්.ඒත් මන් කිව්වේ හැමදාම වෙන දේ. උඹ හිතන විදිහටම තමයි ඔය ජවිපේ ලාල්කාන්ත ඇරෙන්න අනිත් ලොක්කො ටික ඔක්කොම හිතන්නේ. උන් මිනිස්සුන්ගේ කැමත්ත ගන්න කලාව දන්නේ නෑ. ජවිපේ 3% ට සීමා වෙන්න හේතුව තමයි මන් ඔය කිව්වේ. උන් දිගටම මේ විදිහටම ගියොත් 3% ඉන්න උන් ටිකත් මැරිලා ගියාම ඔය තියෙන 3% ත් අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නෑ. උන් වාමාංශික මානසිකත්වයක් තියෙන මිනිස්සුන්ට විතරයි කතා කරන්නේ.

    මන් කියන්නේ හැම දේටම ඔලුව නමාගෙන හා කියාගෙන ඉන්න කියලා නෙමේ. හැම දේටම කඩකප්පල්කාරි විදිහට විරුද්ධ වෙන එක නවත්තන්න ඕනේ කියලා.

    උඹ හිතන්නේ ආණ්ඩුව දොස්තරලා වැඩ වර්ජනය කරනවාට අකමැතියි කියලාද? ජවිපේ වෘත්තිය සමිති වල උන් පාරවල් වහගෙන වාහන වලට යන්න එන්න දෙන්නේ නැතුව ඉන්නවාට ආණ්ඩුව අකමැතියි කියලාද? නෑ. ආණ්ඩුව ඒකට කැමතියි.ස්ට්‍රයික් නිසා බෙහෙත් ගන්න විදිහක් නැතුව අඬන වයසක මිනිහෙක්ගේ වොයිස් කට් එකක් දාලා, පාරේ වාහන හිර වෙලා මිනිස්සුන්ට යන්න බැරුව හිර වෙලා තියෙද්දි කුලප්පු වෙලා බනින මිනිස්සුන්ගේ වොයිස්කට් එකක් නිව්ස් වලට පෙන්නපුවාම වාමාංශික මානසිකත්වය නැති මිනිස්සුන්ගේ ජවිපේ ගැන පොඩි හරි කැමත්තක් ඇවිත් තිබ්බානම් ඒක නැති වෙනවා

    විරෝධතා කරන්න ඔයිට වඩා ස්මාර්ට් විදි තියෙනවා. ජවිපේ 70 ගණන් වල ඉඳන්ම කලේ ඔය වගේ මෝඩ වැඩ. ආණ්ඩුවත් එක්ක තියෙන තරහට තමන් එක්ක ගමේ එකට ඉන්න මනුස්සයාව මැරුවා ගමේ අහිංසක මනුස්සයාගේ අයිඩෙන්ටිය බත් මුට්ටිය හොරකම් කලා ආන්ඩුව එක්ක තියෙන තරහට මිනිස්සුන්ගේ බදු මුදලින් ගත්තු දෙපොළ විනාශ කලා.දැන් ඒකම වෙන විදිහකට කරනවා.

    ඔහොම මිනිස්සුන්ගේ ජන්ද ගන්න බෑ.එහෙම ගන්න පුලුවන්නම් 70 ගණන් වල ඉඳලා මේ රටේ බලයේ ඉන්න ඕනේ ජවිපේ.
    උන් ඒ ලයින් එකේ තමයි බන් ඉන්නෙ..මේ දවස්වල ගියපු නර්ස්ලගෙ වැඩවර්ජනයටත් ජවිපෙ වුර්තීය සමිති සම්බන්ධ උනේ නෑ ..උන් කිව්වෙ අමාරුවෙන් ඉන්න මිනිස්සුන්ව පීඩාවට පත්කරන්න බෑ කියල..සිරස සටන බලපන්...නලින්ද ඒකෙදි කිව්ව.

    දිනන්නේ කවුද කියන එක වැඩක් නෑ දිනන්නේ කොහොමද කියන එකයි වැදගත්
    2020 වගේ 2/3 දීලා දුර්වල විපක්ශයක් එක්ක මොන ආණ්ඩුව ආවත් අපිට පාඩුයි

    ජවිපේ දින්නන්නේ නම් නෑ හැබැයි මිනිස්සු ඒ පැත්තට හැරිල ඡන්ද දෙන තරමට ප්‍රධාන පක්ශ වලට හොඳ message එකක් යනවා
    ඒකේන් හැදෙන power vacuum අලුතින් එන්න හිතන් ඉන්න අයට අවස්ථාවක් ලැබෙනවා

    the dark knight joker GIF
    ජවිපෙ දිනන්නෙ නෑ නෙවෙයි දිනවන්න ඕනි...දැන් ප්‍රධාන පක්ෂ දෙකෙන් එන්නෙ හිටපු එවුන්ගෙ ලමයි න්ගෙ පරම්පරාව ....උන් දේශපාලනය කියල ගිතන්නෙ මැතිවරණ දිනන එක..උන්ට රට හදන අදහසක් නෑ...උන්ට තාත්තලා ට තරම් වත් පරිචයක් නෑ..
    ------ Post added on Feb 17, 2022 at 7:29 AM
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    balaya nathuwa sirlata pawathmak na. sadarana chandayak thiyanne na. chandekin wena kenek baleta enne na.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,971
    113
    කිව්වට දුක් වෙන්න එපා අනුරගෙ පීක් එක ආව ඉක්මන් වැඩී. රාජපක්ෂල තාම මිනිස්සුන්ගෙ නිල අල්ලන්න දන්නව. වෙන්නෙ මේකයි දැනට ඉන්න ගොඩක් ජෙවීපී උන් චන්දෙ දවසෙ උදේට අපෝ අනුරට දුන්නට දිනන්නෙ නෑ අපිට රාජපක්ෂ පරද්දන්න ඕනි නිසා කියල දෙවනියට ඉන්න එකාට දෙනව. අනුරට දිනන්න ඕනි නන් තුනේ ඉදල බෑ දෙකට එන්න වෙනව හෝ දෙකයි තුනයි අතරෙ ගැප් එක අඩු කරගන්න වෙනව. දැනට නන් එහෙම දෙකට ඒමක් පේන්න නෑ. උන්ගෙ ගොන් ස්ට්‍රැජි ටික වෙනස් කරල හැම එකටම කන්ස්පිරසි තියරි හදන එක නවත්තල එලි බැස්සොත් නන් චාන්ස් එකක් තියෙනව.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    දිනන්නේ කවුද කියන එක වැඩක් නෑ දිනන්නේ කොහොමද කියන එකයි වැදගත්
    2020 වගේ 2/3 දීලා දුර්වල විපක්ශයක් එක්ක මොන ආණ්ඩුව ආවත් අපිට පාඩුයි

    ජවිපේ දින්නන්නේ නම් නෑ හැබැයි මිනිස්සු ඒ පැත්තට හැරිල ඡන්ද දෙන තරමට ප්‍රධාන පක්ශ වලට හොඳ message එකක් යනවා
    ඒකේන් හැදෙන power vacuum අලුතින් එන්න හිතන් ඉන්න අයට අවස්ථාවක් ලැබෙනවා

    the dark knight joker GIF

    umbata kohoma hari oni pradhana pakshayakma dinawannada?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    උන් ඒ ලයින් එකේ තමයි බන් ඉන්නෙ..මේ දවස්වල ගියපු නර්ස්ලගෙ වැඩවර්ජනයටත් ජවිපෙ වුර්තීය සමිති සම්බන්ධ උනේ නෑ ..උන් කිව්වෙ අමාරුවෙන් ඉන්න මිනිස්සුන්ව පීඩාවට පත්කරන්න බෑ කියල..සිරස සටන බලපන්...නලින්ද ඒකෙදි කිව්ව.
    ඒ ලයින් එකේ ඉන්නකල් දිනන්න හම්බෙන්නේ නෑ. උග්‍ර වාමාංශිකයොන්ගේ ජන්ද ටික විතරක් හම්බෙයි. ලංකාවේ එහෙම උන් ඉන්නේ පොඩ්ඩයි.එන්න එන්න අඩු වෙනවා.

    අර නාමල්ද මොකෙක්ද කියලා එකෙක් ගොවියෝ අවුස්ස අවුස්ස යනවා එහෙන්. ඕකෙන් වෙන්නෙ ජන්දයක් ලං වුනාම බැසිල් මොකක් හරි ගැටයක් ගහපු ගමන් උන්ගේ ගොවි ජන්ද ටිකත් නැති වෙන එක.

    කුහක කතා ටික පැත්තක දාලා මිනිස්සු අවුස්සන එක පැත්තක දාල තමන්ගේ ප්‍රතිපත්තිය මොකද්ද කියලා හරියට තෙරුම් අරන් වැඩ කලා නම් උන්ට ජන්ද දිනන්න පුලුවන්. ඔය ලයින් එකේ තව කාලයක් හිටියොත් පක්ශේ වහලා දාලා වෙන රටකට යන්න වෙනවා.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මේ ත්‍රෙඩ් එකවත් මෙහෙමම කුණුහරුප නැතුව ඇදන් යමල්ලා. කාලෙකින් දැක්කෙ මේ වගෙ ත්‍රෙඩක්.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මේ ත්‍රෙඩ් එකවත් මෙහෙමම කුණුහරුප නැතුව ඇදන් යමල්ලා. කාලෙකින් දැක්කෙ මේ වගෙ ත්‍රෙඩක්.
    තව ටිකකින් ඒකත් ඉවරවෙන ලකුණු පෙන්නනව ටිකාක් උඩින් :giggle:
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,513
    463
    83
    මිනිස්සුන්ට ලොකුවට හිතන්න දෙයක් නැහැ . අවුරුදු 70ක් තිස්සේ මේ ප්‍රධාන පක්ෂ දෙක මිනිස්සුන්ට කරපු කියපු දේවල් මතකයිනම් වෙනත් විකල්පයක් ගැන මිනිස්සු හිතන්න ඕනි. මේ රටේ වැඩිහිටි අය තමයි මේ රට මේ තත්වෙට පත්වෙන්න ලොකුම හේතුව. වෙනස් වෙන්න අකමැති කම සහ මේ රටේ ජරා මාධ්‍ය. පවතින ආණ්ඩුව මොන ජරා වැඩක් කරත් චන්දයක් ලං වෙනකොට මිනිස්සුගේ ඔලු ටික මීඩියා වලින් හොදට හෝදනවා. අවුරුදු 70ක් තිස්සේ වුනෙත් මේ දේමයි ඉදිරියට වෙන්නේ මේ ටිකමයි. මේ රට කවදාවත් හදන්න බැහැ.. දුකයි මේ රට ගැන ඇත්තටම...
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    itin gota e wage x10 goo welane tiyenne...
    සජිත්ට ගහන්න ගොන් දේශපාලකයෙක් තව නෑ බන්. බලපන්කෝ ජන්දයක් තියද්දි ස්ටේජ් දෙක තුනකට නැග්ගම. ගෝටා මොකක් හරි චාටර් වැඩක් කලත් ඒක බැකප් කරන්න මහින්ද බැසිල් සහ තව අය ඉන්නවා. සජිත්ගේ ගොන් කම් වහන්න එකෙක් නෑ. උගේ වටේටම ඉන්නේ ඌ වගේම උන්. කොහොමත් දැනට ජවිපේ ඉස්සරහින් ඉන්නවා ඒත් ඔය අනුර දිහාට හැරිලා තියෙන මතය ආණ්ඩුව කඩනවා තව ටික කාලෙකින්.මේ පළාත් සභාව කල් දාන්නෙ ඒ රැල්ල කඩා ගන්නකල්. වැඩි කාලයක් ඔය රැල්ල තියෙන්නේ නෑ. ජවිපෙ කියන්නේ එහෙම උන්ගේ පැත්තට ආපු රැල්ලක් අල්ලගෙන ඉන්න පුලුවන් පිරිසක් නෙමේ. උන්ගේ මහ උන් කෙසේ වෙතත් ඔය හන්දි ගානේ කියවන උන් ට්කයි ෆේස්බුක් ජෙප්පෝ ටිකයි ඔය රැල්ල කඩා ගන්නවා.උන් කට වහගෙන ඉන්නකල් අනුරට රැල්ලක් තියෙයි. ඒත් උන් කට වහන් ඉන්නේ නෑ ජන්දයක් ලං වුන ගමන් පටන් ගන්නව කුහක කතා ටික කියන්න.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,748

    Itin bung mahinda, basil gotatath wada goo welane inne? Umba taama bayyek neda? :P
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    Itin bung mahinda, basil gotatath wada goo welane inne? Umba taama bayyek neda? :P
    තාම ජෙප්පෙක් වෙන්න බැරි වුනා. ගිය පාර ජෙප්පෙක් වෙන්න හැදුවෙ පිටිපස්සෙ ගෙදර ජෙප්පගේ කුහක කතා සෙට් එක අහුවාම ආපහු ගෝඨාටම ජන්දෙ දුන්නා. උඹලා වගෙ උන් කට වහගෙන පිළිවෙලකට වැදගත් විදිහට හිටියොත් අපිටත් ජෙප්පො වෙන්න පුලුවන් වෙයි. නැත්තන් ඉතින් උඹලා හැමදාම 3% තමයි. ගෝටා බැසිල් මහින්ද ගූ වුනාට ජන්දෙයක් ලන් වුනාම අනුරයි අනිත් පොඩි පොඩි ජෙප්පො ටිකයි ඊට වඩා ගූ වෙනවා. ඒකයි ප්‍රශ්නේ
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේ රටේ තියෙන ලොකුම පිලිකාව තමා පවුල් වාදය. මේ රටේ නෙවෙයි ඕනම රටක ඒක එහෙමයි.. ලෝකෙ ඕන තරම් රටවල් තියෙනවා ඔහොම පවුල් පාලනය නිසා විනාශ වෙලා ගිය. උදා හරණ සිම්බාබ්වෙ. මුගාබෙගෙ වයිෆ් එයා බලෙන්ම පත් කරගන්නවා ඊලග පාලකයා විදියට. ඒකට හේතුව තමයි මුගාබෙ බලයෙ ඉන්න කාලෙ කරන ලද දූශන වංචා වසාඅ ගන්න තියෙන එකම විකල්පය තමන්ගෙ පවුලෙ කෙනෙක් අතට පාලනය බාර දෙන එක. ඕකම තමා දැන් ලංකාවෙ වෙන්නෙ..

    අනෙක් ප්‍රශ්නය තමා කොන්දක් පන නැති ප්‍රභල විපක්ශයක් නැති කම. විපක්ශයක් තිබ්බත් රාජපක්ශ පාලනයට එරෙහිව සහ ගන්නා ලද තීන්දු ප්‍රභලව විවේචනය කරන්න තරම් කටක් නැති කම.. මුල ඉදලම මේක ගැන මාස්ටර් ප්ලෑන් ගහපු පොහොට්ටුව මුකරි කටවල් තියෙන මිනිස්සු තමන් ලගට ලං කරගන්නවා. මතක් කරලා බලන්න කො විමල් වීරවංශ රාජපක්ශලා දිනවන්න කොච්චර කෑ ගහනව ද කියලා. හැබැයි විපක්ශෙ කවුරු හරි ප්‍රබලව නැගී එනව නම් උන්ගෙ තටු කපලා සිරගත කරන්නත් අමතක කරන්නෙ නෑ... උදා හරණ රන්ජන් / ෆොන්සේකා

    අනෙක් කාරනය තමා හොරා කෑම. කනකොට කන්නෙ තනියම නෙවෙයි වටේ පිටේ ඉන්න හෙන්චයියලත් එක්ක. එතකොට කිසි කෙනෙක් කට අරින්නෙ නෑ අනෙකාට විරුද්දව. හැමෝගෙම කිල්ලොට වලහුනු නෙ..

    මම හිතන්නෙ නෑ ආයෙ රනිල් වත් සජිත් වත් බලයට පත් වෙයි කියලා.. අලුත් කෙනෙක් එන්න ඕන.. මේ රට හදන්න බෑ දැං කොහොමවත් මොකද දූශනය වැඩියි පාලකයො අකාර්‍යක්ශමයි නූගත් පාලකයො වැඩියි... ඒ මදුවට රටේ නූගත් වහල් ජන මාද්‍ය.. සියලු දේවල් උන් උන්ට ඕන විදියට නවාගෙන පාලනය කරගෙන ඉන්නෙ. ඕකට කියන්නෙ ඒකාදිපති පාලනය කියලා.. ඉතින් අයි එම් එෆ් තියා මොන එකෙන් දැන් ගත්තත් මේ රට ගොඩ ධන්න බැරි තරම් අදික ණය බරකින් පීඩිත වෙලා ඉන්නෙ. ඉතින් ගොඩ දාන්න අඩුම අවුරුදු 20ක් වත් යයි.

    ඒ අවුරුදු 20 ඇතුලෙ මොකා බලයට පත් වුනත් මූසල කාලකන්නි රටට බරක් වෙච්ච පවුල් වාදීන් නැවතත් මොකක් හරි කූට උපක්‍රමයකින් බලයට පත් වෙනවා.

    අනික තමා රටේ ජනතාව බුද්දිමත් වෙනවට පාලකයො කැමති නෑ.. ජනතාව උගත් බුද්දිමත් වුනොත් නූගත් තිරිසන් පාලකයොන්ට පැවැත්මක් නෑ. ඉතින් ඔහොම ගියාම මේ රට ගොඩ දාන එක හීනයක්.

    අනුර කුමාර දිසානායක ගැන මගේ මතය හැටියට තවමත් ලොකූ පිරිසක් සහ ලොකු විප්ලවයක් වෙයි කියලා හිතන්න බෑ... කොහොම උනත් මේ රට යන්තම් හරි ගොඩ ගන්න නම් තුන් කට්ටුව ඉක්මනින් අපාගත වෙන්න ඕන... සහ රටක් විදියට අපි සියල්ල ප්‍රාර්තනා කරන්න ඕන ඉක්මනින් අපාගත වේවා කියලා... මිනිස්සු මැරෙන එක පවක්.. නමුත් මූසල කාලකන්නි මැරෙන්න ඕන සහ මැරුන තැන් වලටත් හෙන ගහන්න ඕන..

    පොදුවෙ සියලු දේශපාලකයින් තිරිසන් මූසල කාලකන්නි...

    අහ් හෙන ගහන කොට ඉරෝශාන් ට දෙපාරක් හෙන ගහන්න ඕන...

    තව දෙයක් එකතු කරන්න කැමතියි.. මේ රටේ ඕනෑම පාලකයෙක් ගෙ සේවා කාලය අවුරුදු 10 කට සීමා කලා නම් යම් කිසි සහනයක් රටට ලැබෙයි.. නැත්නම් ඉතින් පුකෙනුත් උස්සලා ස්ටේජ් එකට නග්ගන කාලෙ වෙනකන් හොරා කයි...
    ------ Post added on Feb 17, 2022 at 12:15 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,748
    113
    තාම ජෙප්පෙක් වෙන්න බැරි වුනා. ගිය පාර ජෙප්පෙක් වෙන්න හැදුවෙ පිටිපස්සෙ ගෙදර ජෙප්පගේ කුහක කතා සෙට් එක අහුවාම ආපහු ගෝඨාටම ජන්දෙ දුන්නා. උඹලා වගෙ උන් කට වහගෙන පිළිවෙලකට වැදගත් විදිහට හිටියොත් අපිටත් ජෙප්පො වෙන්න පුලුවන් වෙයි. නැත්තන් ඉතින් උඹලා හැමදාම 3% තමයි. ගෝටා බැසිල් මහින්ද ගූ වුනාට ජන්දෙයක් ලන් වුනාම අනුරයි අනිත් පොඩි පොඩි ජෙප්පො ටිකයි ඊට වඩා ගූ වෙනවා. ඒකයි ප්‍රශ්නේ
    Mama jeppek nemei bung
    Umbeta one deyak keraganin 😋