ඊළග ආණ්ඩුව

උබලට හිතෙන්නේ ඊලගටත් රාජපක්ෂ ආණ්ඩුවක්ම එයි කියලද ?

  • ඔව්

  • නැත


Results are only viewable after voting.

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    උන් ඒ ලයින් එකේ තමයි බන් ඉන්නෙ..මේ දවස්වල ගියපු නර්ස්ලගෙ වැඩවර්ජනයටත් ජවිපෙ වුර්තීය සමිති සම්බන්ධ උනේ නෑ ..උන් කිව්වෙ අමාරුවෙන් ඉන්න මිනිස්සුන්ව පීඩාවට පත්කරන්න බෑ කියල..සිරස සටන බලපන්...නලින්ද ඒකෙදි කිව්ව.


    ජවිපෙ දිනන්නෙ නෑ නෙවෙයි දිනවන්න ඕනි...දැන් ප්‍රධාන පක්ෂ දෙකෙන් එන්නෙ හිටපු එවුන්ගෙ ලමයි න්ගෙ පරම්පරාව ....උන් දේශපාලනය කියල ගිතන්නෙ මැතිවරණ දිනන එක..උන්ට රට හදන අදහසක් නෑ...උන්ට තාත්තලා ට තරම් වත් පරිචයක් නෑ..
    ------ Post added on Feb 17, 2022 at 7:29 AM

    Dinawanna kal yay, dinawana track ekata ganna seats tika wedi karagattaam hari :D

    umbata kohoma hari oni pradhana pakshayakma dinawannada?

    JVP, SLFP, UNP dinanne kawuda kiyana wedak naha rata hariyata yanawanam echcharai
    poddak realistic wenna baluwoth 3% vote base ekak tiyana pakshayak eka parata 40%-50% aran dinanne naha loweth (Specially general election)

    anika jeppo jobs porondu wela, gewal hadanawa kiyala porondu wela, campaign ekata takaran tikath bedala weda karanne nathi nisa godak votes enne naha.

    habai poddak common sense tiyana middle class minissunge votes tika ganna puluwan mokada e minissunta takaran wedak naha. eken puluwan tharam seats godak ganna balanna oni, seats 20k 30k kiyanne impact ekak karanna puluwan hadena anduwata. ekko anduwa ekka join wenna nattam opposition inna. hari track eke giyoth oka wedi karagena seats 113k ganna puluwan habai awurudu 10k 15k yay.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,601
    14,226
    113
    පිස්සුද යකෝ ස' ට තව පහක් අඩුම දෙන්න ඕනේ. සිංහලුන්ට අපායේ ඉන්ටවල් කලින් දුන්නම ටික දවසකින් රාජපක්සල අපහු ඕනේ වෙනවා. මේ යන විදිහට අමතක නොවෙන්නම hardcore අවුරුදු 10 වත් ඇරියොත් සිංහලුන්ගේ අමතක වෙන ලෙඩේ අඩු වෙයි කියලා පොඩි හරි බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන්
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    යහපලනේ කාලෙනම් 137 පෙට්‍රල් දුන්න
    ඊටපස්සේ අපි ගෝටබය මහත්තයට චන්දෙ දුන්නා ..
    කොහෙද රනිල්ට ළමයි නෑ නේ..
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කිව්වට දුක් වෙන්න එපා අනුරගෙ පීක් එක ආව ඉක්මන් වැඩී. රාජපක්ෂල තාම මිනිස්සුන්ගෙ නිල අල්ලන්න දන්නව. වෙන්නෙ මේකයි දැනට ඉන්න ගොඩක් ජෙවීපී උන් චන්දෙ දවසෙ උදේට අපෝ අනුරට දුන්නට දිනන්නෙ නෑ අපිට රාජපක්ෂ පරද්දන්න ඕනි නිසා කියල දෙවනියට ඉන්න එකාට දෙනව. අනුරට දිනන්න ඕනි නන් තුනේ ඉදල බෑ දෙකට එන්න වෙනව හෝ දෙකයි තුනයි අතරෙ ගැප් එක අඩු කරගන්න වෙනව. දැනට නන් එහෙම දෙකට ඒමක් පේන්න නෑ. උන්ගෙ ගොන් ස්ට්‍රැජි ටික වෙනස් කරල හැම එකටම කන්ස්පිරසි තියරි හදන එක නවත්තල එලි බැස්සොත් නන් චාන්ස් එකක් තියෙනව.
    Oka tamai seen eka, pradhana paksha deke happilla nisa kattiya risk ekak ganna natuwa ekek gedara yawanna anit ekata vote karanawa.
    Langadi ape uncle kenek math ekka set wela anduwata baninna gatta.
    Mama kiwwa, "next time JVP ekata tamai vote karanna one" kiyala.
    e sare e uncle kiyanawa " eka wenama kathawak, kohoma hari MR gedara yawanna one" kiyala
    E kiyanne pira chande denne Sajith ta