උන් ඒ ලයින් එකේ තමයි බන් ඉන්නෙ..මේ දවස්වල ගියපු නර්ස්ලගෙ වැඩවර්ජනයටත් ජවිපෙ වුර්තීය සමිති සම්බන්ධ උනේ නෑ ..උන් කිව්වෙ අමාරුවෙන් ඉන්න මිනිස්සුන්ව පීඩාවට පත්කරන්න බෑ කියල..සිරස සටන බලපන්...නලින්ද ඒකෙදි කිව්ව.
ජවිපෙ දිනන්නෙ නෑ නෙවෙයි දිනවන්න ඕනි...දැන් ප්‍රධාන පක්ෂ දෙකෙන් එන්නෙ හිටපු එවුන්ගෙ ලමයි න්ගෙ පරම්පරාව ....උන් දේශපාලනය කියල ගිතන්නෙ මැතිවරණ දිනන එක..උන්ට රට හදන අදහසක් නෑ...උන්ට තාත්තලා ට තරම් වත් පරිචයක් නෑ..
------ Post added on Feb 17, 2022 at 7:29 AM
Dinawanna kal yay, dinawana track ekata ganna seats tika wedi karagattaam hari

umbata kohoma hari oni pradhana pakshayakma dinawannada?
JVP, SLFP, UNP dinanne kawuda kiyana wedak naha rata hariyata yanawanam echcharai
poddak realistic wenna baluwoth 3% vote base ekak tiyana pakshayak eka parata 40%-50% aran dinanne naha loweth (Specially general election)
anika jeppo jobs porondu wela, gewal hadanawa kiyala porondu wela, campaign ekata takaran tikath bedala weda karanne nathi nisa godak votes enne naha.
habai poddak common sense tiyana middle class minissunge votes tika ganna puluwan mokada e minissunta takaran wedak naha. eken puluwan tharam seats godak ganna balanna oni, seats 20k 30k kiyanne impact ekak karanna puluwan hadena anduwata. ekko anduwa ekka join wenna nattam opposition inna. hari track eke giyoth oka wedi karagena seats 113k ganna puluwan habai awurudu 10k 15k yay.