ඊළග මාස 2දී ඩොලර් එකේ අනාගතය POLL (by 13th July)

ඩොලර් එකේ අනාගතය ඉදිරි මාස 2 දී


  • Total voters
    225

Deviyo

Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    ඩොලර් අරන් තියන් ඉන්න, විකුනන්න, මිලට ගන්න සහ ඩොලර් වලින් ගනුදෙනු කරන එවුන්ට වැදගත් වෙන්න
    ඔබේ වියත් මතය ඉදිරිපත් කරන්න
     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    අඩු වැඩි දෙකම වෙනවා. අඩු වෙයි වැඩි වෙයි. වැඩි වෙයි අඩු වෙයි. ලොකු ගානක් එහෙ මෙහෙ වෙන්නේ නැහැ,
     
    • Love
    Reactions: Deviyo