ආයේ අඬනවා@tintin123 එක තමා අපි මුලින්ම කිව්වේ මේ සිරි අයියා කියන්නේ මේකේ ඉන්න දේශපාලන වහලෙක් ගේ Fake එකක් කියලා![]()
@spamcheck
Fake Ban කරනවා නම් @siri_ayya කියන එකත් ban කරන්න .
මේකේ ප්‍රශ්න ගොඩක් හදන්නේ මේ සිරි අයියා කියන එක්කෙනාගේ Fake වලින්
මු 2022 ID එකක් අටවා ගෙන අලුතෙන් එන එවුන් ඔක්කෝටම Fake කියනවා . පොඩ්ඩක් මේ සිරි අයියා කියන Fake එක ගැනත් හොයලා බලන්න bro