ආයෙත් රස දැනෙනවා සිංහලූ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රස දැනෙන එක සම්පූර්ණයෙන්ම නැති වෙනවද? යම් ප්‍රමාණයකටද
     
    • Like
    Reactions: Aluth Eka

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ගොඩක් ස්තුතියි මේ වගේ නිරවුල් විස්තරයක් බෙදා හදා ගත්තට
     
    • Love
    Reactions: Aluth Eka

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    රස දැනෙන එක සම්පූර්ණයෙන්ම නැති වෙනවද? යම් ප්‍රමාණයකටද
    රස ගද සුවද එකම ප්‍රමාණයෙන් නැති වෙන්නේ.ප්‍රෙටරල් සුවද වත් එන් නෑ කිව්වම හිතපන්න්කෝ ඉතින්
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    Mn quarantine iwara wela 3rd day wage gym gihin squats gahuwa.. kerima mahansiyak danune. Masayak wage yano 100% recover wenn. Mata march wala hedune. Contact wela 3 days walin syntomps awa. E kalet delta lankawe tibba wenna one mara ikmanta ofc eke ewnta spread une.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ගොඩක් පිං මචං උබලගේ අත්දැකීම් මෙහෙම බෙදාගන්නවට. තවදුරටත් පරිස්සමින් හිටපන්
     
    • Love
    Reactions: Aluth Eka

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    මට පෙබරවාරි හැදුන.. සම්පූර්ණ මගෙ වැරැද්ද.. මගේ ජොබ් එක අනුව.. මම නැව් වලට නගිනවා..එහෙම ගිය නැවක..මම මුණ ගැහුන ඔෆිසර් තුර්කියෙක්..ඌ මාස්ක් එකක්වත් දාගෙන හිටියේ නෑ.. මම කරපු වැරැද්ද තමයි..නැවෙන් දීපු සිසිල් බීම එක බීපු එක. තව පොඩ්ඩෙන් එකට වන්දි ගෙවන්නේ මගේ අම්මා.. 99 න් බේරුනා...
     
    • Like
    Reactions: kepu