ඊළඟට

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
11952990_10207883758679661_5086795013526876235_n.jpg
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අන්තිමට රනිල් අඩුවෙන් කන්න දී මාස 60 න් රට සමෘද්ධිමත් කලාලු....
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,841
    9,578
    113
    ඉතින් මචන් උබ කියන්නේ මැරෙනකන්ම බලයේ තියා ගන්නද?අනික මිනිස්සු දේශපාලකයන්ට චන්දෙ දෙන්නේ මිනිස්සුන්ට වැඩ කරගන්න තමා..නැතුව මිනිස්සුන්ගේ සල්ලි වලින් උන්ට මැරෙනකන් සැප දෙන්න නෙමේ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,718
    40,320
    113
    ඉතින් මචන් උබ කියන්නේ මැරෙනකන්ම බලයේ තියා ගන්නද?අනික මිනිස්සු දේශපාලකයන්ට චන්දෙ දෙන්නේ මිනිස්සුන්ට වැඩ කරගන්න තමා..නැතුව මිනිස්සුන්ගේ සල්ලි වලින් උන්ට මැරෙනකන් සැප දෙන්න නෙමේ..

    යකෝ රාජපක්ෂ කියන්නේ යුද්දෙන් පස්සේ රටේ බලය සදාකාලිකව අත්පත් කරගෙන ඉන්න සුදුසු ඉතිහාසයක් තියෙන රජ පෙලපතකින් පැවත එන කොටසක්.

    පොඩ්ඩක් බලපන් බණ්ඩාරනායක, සිරිසේන, වික්‍රමසිංහ වගේ නම් වල හැටි. ලැජ්ජාවේ බෑ. ඒවගේද ගොනෝ රාජපක්ෂ කියන නම තියෙන රජතුමෙක් අපේ රටේ ඉන්නකොට.

    රටක් නෙවෙයි ඇහින්ද - නමක් වටින මහින්ද
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,841
    9,578
    113
    යකෝ රාජපක්ෂ කියන්නේ යුද්දෙන් පස්සේ රටේ බලය සදාකාලිකව අත්පත් කරගෙන ඉන්න සුදුසු ඉතිහාසයක් තියෙන රජ පෙලපතකින් පැවත එන කොටසක්.

    පොඩ්ඩක් බලපන් බණ්ඩාරනායක, සිරිසේන, වික්‍රමසිංහ වගේ නම් වල හැටි. ලැජ්ජාවේ බෑ. ඒවගේද ගොනෝ රාජපක්ෂ කියන නම තියෙන රජතුමෙක් අපේ රටේ ඉන්නකොට.

    රටක් නෙවෙයි ඇහින්ද - නමක් වටින මහින්ද

    :frown::frown::frown::frown:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    යකෝ රාජපක්ෂ කියන්නේ යුද්දෙන් පස්සේ රටේ බලය සදාකාලිකව අත්පත් කරගෙන ඉන්න සුදුසු ඉතිහාසයක් තියෙන රජ පෙලපතකින් පැවත එන කොටසක්.

    පොඩ්ඩක් බලපන් බණ්ඩාරනායක, සිරිසේන, වික්‍රමසිංහ වගේ නම් වල හැටි. ලැජ්ජාවේ බෑ. ඒවගේද ගොනෝ රාජපක්ෂ කියන නම තියෙන රජතුමෙක් අපේ රටේ ඉන්නකොට.

    රටක් නෙවෙයි ඇහින්ද - නමක් වටින මහින්ද

    උඹ නෙහ් සිංහල බොදුනුවා page එක කරන්නේ ???
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    යකෝ රාජපක්ෂ කියන්නේ යුද්දෙන් පස්සේ රටේ බලය සදාකාලිකව අත්පත් කරගෙන ඉන්න සුදුසු ඉතිහාසයක් තියෙන රජ පෙලපතකින් පැවත එන කොටසක්.

    පොඩ්ඩක් බලපන් බණ්ඩාරනායක, සිරිසේන, වික්‍රමසිංහ වගේ නම් වල හැටි. ලැජ්ජාවේ බෑ. ඒවගේද ගොනෝ රාජපක්ෂ කියන නම තියෙන රජතුමෙක් අපේ රටේ ඉන්නකොට.

    රටක් නෙවෙයි ඇහින්ද - නමක් වටින මහින්ද

    සිරාවටම.....!
    1වන රාජපක්ෂ රජු:yes:
    2වන රාජපක්ෂ රජු:rolleyes:
    මහා රාජපක්ෂ නරේන්ද්‍ර:P
    රාජාධි රාජපක්ෂ රජු:cool:

    බලපන්කෝ නම් සෙට් එකේ තියෙන ගාම්භීරත්වය............!!!!:rofl::rofl:

    මුන්ගේ නම් එහෙමද.......???:rolleyes: නිකමට හිතලා බලපන් "වීර පරාක්‍රම සිරිසේන"
    කිව්වාම නිකන් පාන්කාරයා වගේ නේ බන්ස්...........!!!!!!!!!!! :lol: