ඊළඟ අවුරුදු වල කැම්පස් ගන්නේ නෑ ...

RaVa

Active member
  • Jan 29, 2016
    374
    169
    43
    සිහලු, ඊළඟ අවුරුදු වල සමහර කැම්පස් වලට ලමයි ගන්නේ නැති කතාව ඇත්තක්ද? මොරටුවේ turnitin එකවත් subscription ගන්න සල්ලි නැති කතාවක් දාල තියනවා දැක්කා....
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,861
    113
    සේදවත්ත
    අනාත සිංහලුන්ට හය මාසික පාඨමාලා දාලා වවන්නයි කාර්මික රැකියා පුහුණුව දීලා වැඩපලවල් වල වැඩට දාන්න ඕනේ කොමියුනිස්ට් කැම්බෝඩියාවේ වගේ
     
    • Like
    Reactions: Master malli

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,358
    32,082
    113
    අනාත සිංහලුන්ට හය මාසික පාඨමාලා දාලා වවන්නයි කාර්මික රැකියා පුහුණුව දීලා වැඩපලවල් වල වැඩට දාන්න ඕනේ කොමියුනිස්ට් කැම්බෝඩියාවේ වගේ
    ita kalin athule indala pinata kana 225 ta monawa hari karanna ona..........