ඊළඟ ජනාධිපති කවුද?

කවුරු ජනාධිපති වෙයි කියලද උඹලා හිතන්නේ?

  • Sajith Premadasa

    Votes: 4 5.8%
  • Dullas Alahapperuma

    Votes: 10 14.5%
  • Ranil Wickramasinghe

    Votes: 44 63.8%
  • Sarath Fonseka

    Votes: 1 1.4%
  • Anura Kumara

    Votes: 9 13.0%
  • Patali Champika

    Votes: 0 0.0%
  • Maithripala Sirisena

    Votes: 1 1.4%

  • Total voters
    69

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    3,715
    6,532
    113
    ඊළඟ ජනාධිපති කවුද? උඹලා කැමති කෙනා ගැන නෙමෙයි අහන්නේ. කවුරු ජනාධිපති වෙයි කියලද උඹලා හිතන්නේ?
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    3,715
    6,532
    113
    ranil dinai bn. 80% idak tiyanawa ranil dinanna

    ඌ දින්නොත් නං ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සුපිරිම ගේම. චන්දෙන් පැරදිලා එකම එක ජාතික ලයිස්තුවේ ආසනෙකින් ඇවිල්ලා අගමැති වෙලා ජනාදිපති වුන එක.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    24,320
    21,644
    113
    ඌ දින්නොත් නං ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සුපිරිම ගේම. චන්දෙන් පැරදිලා එකම එක ජාතික ලයිස්තුවේ ආසනෙකින් ඇවිල්ලා අගමැති වෙලා ජනාදිපති වුන එක.
    U gahuwe gemak na itin.
    Sarelai…Horunge choice eka
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    11,976
    20,591
    113
    • Sajith Premadasa - Photottuwa support karanne na.​

    • Dullas Alahapperuma - yam idak thiyenawa. eth Rajapaksala dei kiyala hithanna ba unge nada paramparawen pita yana hinda. hariyata Sajith president wenna Raniya support kale na wage.​

    • Ranil Wickramasinghe - Danatamath deelane thiyenne. 80% tiyenne pora pathwenne.​

    • Sarath Fonseka - No pohottu support.​

    • Anura Kumara - No support in the parliment.​

    • Patali Champika - No support in the parliment.​

      Maithripala Sirisena - muwa kawuda ban wiswasa karanne.​

    ara88

    Well-known member
  • Jan 11, 2021
    2,635
    4,915
    113

    ඊළඟ ජනාධිපති කවුද? උඹලා කැමති කෙනා ගැන නෙමෙයි අහන්නේ. කවුරු ජනාධිපති වෙයි කියලද උඹලා හිතන්නේ?
    රනිල් තමයි බන්. මැරෙන්නෙ කලින් පොරටත් අවස්ථාවක් දෙන්න ඕන රට හදන්න නැත්නම් හොරාකන්න
     
    • Like
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    4,391
    3,324
    113
    • Sajith Premadasa - Photottuwa support karanne na.​

    • Dullas Alahapperuma - yam idak thiyenawa. eth Rajapaksala dei kiyala hithanna ba unge nada paramparawen pita yana hinda. hariyata Sajith president wenna Raniya support kale na wage.​

    • Ranil Wickramasinghe - Danatamath deelane thiyenne. 80% tiyenne pora pathwenne.​

    • Sarath Fonseka - No pohottu support.​

    • Anura Kumara - No support in the parliment.​

    • Patali Champika - No support in the parliment.​

      Maithripala Sirisena - muwa kawuda ban wiswasa karanne.​

    miti badai ranilai gaama tiyenne. aa deken mee crisis eka goda daanna puluwan ranilta dallas nam amuma gonek
     
    • Like
    Reactions: Hapuwa

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    3,715
    6,532
    113

    රනිල් තමයි බන්. මැරෙන්නෙ කලින් පොරටත් අවස්ථාවක් දෙන්න ඕන රට හදන්න නැත්නම් හොරාකන්න

    පොරට පරම්පරාවෙන් සල්ලි තියෙන එකේ ළමයි මොක්කුත් නැති එකේ හොරාකන්න තේරුමක් නැහැ නේ බන්.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    13,212
    1
    27,625
    113
    Erozan's Mom's room
    පොහොට්ටුවේ අපි දෙන්නේ රනිල් ස' ට. මහින්ද මාත්‍යගේ ලගම යාලුවා.. ශිරන්තිව උනත් ශෙයා කරගන්නවා බය නැතුව.. ගෝටගේ ලව් එක. පොහොට්ටුවේ දේශප්‍රේමී හැමෝම ආස එතුමාට.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,100
    113
    Walhalla ♤♡♢♧
    97c47750-f518-4811-aed5-d814489b7bda-jpeg.177630
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,132
    113
    ගෝට එලෙව්වම එන්නෙ රනිල් කියල පොඩි එකෙක්ටත් තේරෙනවා.රනිල් ආපු තැනකින් දුම්මල ගැහුවත් යන්නෑ කියල ලෝකෙමත් දන්නවා. ඒඅනුව,,,

    ප්‍රශ්නය : ඇයි ජවිපෙ පෙරැට්ටො සජබෙ කොටස් ගෝට 2024 වෙනකන් ඉන්නවට වඩා රනිල් 2024 වෙනකන් ජනාධිපති වෙලා ඉන්න එක හොදයි කියල තෝරගත්තෙ ?? නැත්නම් ඒ අය රනිල් 20න් පස්සෙ නෑ කියල 100% සහතික කරල දැනගෙනද ඉන්නෙ
     
    මටත් ප්‍රශ්නයක් තියෙනවා ඇයි ජෙප්පන්ට පෙනුනේ නැත්තේ මේ උප්පරවැට්ටිය දායි කියන එක? නිකමට හිතුවොත් ගෝටා ගිහින් ඉල්ලා අස්වීම නොදී හිටියානම් දිගටම රනිල් වැඩබලන්නා විදිහට ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.
     
    • Like
    Reactions: IMMuhandiram

    Sen-lu

    Well-known member
  • පොරට පරම්පරාවෙන් සල්ලි තියෙන එකේ ළමයි මොක්කුත් නැති එකේ හොරාකන්න තේරුමක් නැහැ නේ බන්.
    ඔතන පොඩි රදල කල්ට් සීන් එකක් තියෙනව බං. හොරා කනව කියන්නෙ සිස්ටම් එකෙන් ප්රිවිලෙජ් සෙට් එකක් ඉන්නවා ඒ සිස්ටම් එක තමයි රනිල්ල පවත්වගෙන යන්නෙ. ඒක ඇතුලෙ ඉතින් හොරකම රාජ්‍ය දේපල අවභාවිතය සේරම තියෙනව.
     
    • Like
    Reactions: IMMuhandiram