ranil tamai chess gaamak gahnwa pora. dallas and sajiyata apat naa
ranil dinai bn. 80% idak tiyanawa ranil dinanna
U gahuwe gemak na itin.ඌ දින්නොත් නං ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සුපිරිම ගේම. චන්දෙන් පැරදිලා එකම එක ජාතික ලයිස්තුවේ ආසනෙකින් ඇවිල්ලා අගමැති වෙලා ජනාදිපති වුන එක.
රනිල් තමයි බන්. මැරෙන්නෙ කලින් පොරටත් අවස්ථාවක් දෙන්න ඕන රට හදන්න නැත්නම් හොරාකන්නඊළඟ ජනාධිපති කවුද? උඹලා කැමති කෙනා ගැන නෙමෙයි අහන්නේ. කවුරු ජනාධිපති වෙයි කියලද උඹලා හිතන්නේ?
miti badai ranilai gaama tiyenne. aa deken mee crisis eka goda daanna puluwan ranilta dallas nam amuma gonek
Sajith Premadasa - Photottuwa support karanne na.
Dullas Alahapperuma - yam idak thiyenawa. eth Rajapaksala dei kiyala hithanna ba unge nada paramparawen pita yana hinda. hariyata Sajith president wenna Raniya support kale na wage.
Ranil Wickramasinghe - Danatamath deelane thiyenne. 80% tiyenne pora pathwenne.
Sarath Fonseka - No pohottu support.
Anura Kumara - No support in the parliment.
Patali Champika - No support in the parliment.
Maithripala Sirisena - muwa kawuda ban wiswasa karanne.
ර
රනිල් තමයි බන්. මැරෙන්නෙ කලින් පොරටත් අවස්ථාවක් දෙන්න ඕන රට හදන්න නැත්නම් හොරාකන්න
ekath aththa. dan okun dennagen kawuru path unath Raja pakalawa beranawane.miti badai ranilai gaama tiyenne. aa deken mee crisis eka goda daanna puluwan ranilta dallas nam amuma gonek
Ranil korai u karanne viyawasatha sanshodana witharai.miti badai ranilai gaama tiyenne. aa deken mee crisis eka goda daanna puluwan ranilta dallas nam amuma gonek
මටත් ප්‍රශ්නයක් තියෙනවා ඇයි ජෙප්පන්ට පෙනුනේ නැත්තේ මේ උප්පරවැට්ටිය දායි කියන එක? නිකමට හිතුවොත් ගෝටා ගිහින් ඉල්ලා අස්වීම නොදී හිටියානම් දිගටම රනිල් වැඩබලන්නා විදිහට ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.ගෝට එලෙව්වම එන්නෙ රනිල් කියල පොඩි එකෙක්ටත් තේරෙනවා.රනිල් ආපු තැනකින් දුම්මල ගැහුවත් යන්නෑ කියල ලෝකෙමත් දන්නවා. ඒඅනුව,,,
ප්‍රශ්නය : ඇයි ජවිපෙ පෙරැට්ටො සජබෙ කොටස් ගෝට 2024 වෙනකන් ඉන්නවට වඩා රනිල් 2024 වෙනකන් ජනාධිපති වෙලා ඉන්න එක හොදයි කියල තෝරගත්තෙ ?? නැත්නම් ඒ අය රනිල් 20න් පස්සෙ නෑ කියල 100% සහතික කරල දැනගෙනද ඉන්නෙ
ඔතන පොඩි රදල කල්ට් සීන් එකක් තියෙනව බං. හොරා කනව කියන්නෙ සිස්ටම් එකෙන් ප්රිවිලෙජ් සෙට් එකක් ඉන්නවා ඒ සිස්ටම් එක තමයි රනිල්ල පවත්වගෙන යන්නෙ. ඒක ඇතුලෙ ඉතින් හොරකම රාජ්‍ය දේපල අවභාවිතය සේරම තියෙනව.පොරට පරම්පරාවෙන් සල්ලි තියෙන එකේ ළමයි මොක්කුත් නැති එකේ හොරාකන්න තේරුමක් නැහැ නේ බන්.