ඊළඟ පාර Vote කරන්නේ කාටද ?

ඊළඟ පාර Vote කරන්නේ කාටද ?

  • Crazy සජියට

    Votes: 0 0.0%

  • Total voters
    78

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,996
    14,364
    113
    වැලිවේරිය
    මහෑශ් 2025
    GUubK.jpg
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    S අකුරෙන් පටන් ගන්න කෙනෙක් එන්නේ.දැනට දේශපාලන තුල නැති හා දේශපාලන පවුලක් නැති.
     
    • Haha
    Reactions: Boralugoda01

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,884
    21,128
    113
    S අකුරෙන් පටන් ගන්න කෙනෙක් එන්නේ.දැනට දේශපාලන තුල නැති හා දේශපාලන පවුලක් නැති.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    නොදී ඉන්න එපෝ . ඒකෙන් කිසිම බලපෑමක් කරන්න බෑ. .

    ඔව්.. අනිවා වෙන නිකම් කෙනෙක්ට හරි ගහල එන්න ඕනේ.. එතකොට තමා දිනන එකාගෙ උනත් voting percentage එක අඩු වෙන්නෙ.. 50%ට වඩා අඩුකරගෙන 2nd round වගේ ගනන් කරන්න ගියොත් එල.. එහෙම නැතත් percentage එක අඩු වෙද්දි දිනන එකා උනත් පොඩි හරි වැඩක් කරන්න බලනවා ඊලග පාර කෙලවෙයි කියන බයට...
     
    • Like
    Reactions: wqe123 and Cypress

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    කාට දුන්නත් එකයි. මේ රටට අනාගතයක් නැහැ. පුළුවන් තරම් හැකියාවන් හදා ගනිල්ලා මේ කරුමෙන් ගැලවිලා යන්න.
     
    • Like
    Reactions: Any.key

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    ඔව්.. අනිවා වෙන නිකම් කෙනෙක්ට හරි ගහල එන්න ඕනේ.. එතකොට තමා දිනන එකාගෙ උනත් voting percentage එක අඩු වෙන්නෙ.. 50%ට වඩා අඩුකරගෙන 2nd round වගේ ගනන් කරන්න ගියොත් එල.. එහෙම නැතත් percentage එක අඩු වෙද්දි දිනන එකා උනත් පොඩි හරි වැඩක් කරන්න බලනවා ඊලග පාර කෙලවෙයි කියන බයට...
    ඔය වෝට් කරන්නෙ නෑ කියන උන්ගෙන් බහුතරයක් වේස බයියො. උන්ගෙනුත් දැනට වෝට් කරන්නෑ කියලා කියන එවුන්ට පේන්න 2024 ආදාහනාගාරයක් හදලා රෑට ලයිට් දාලා පෙන්නුවොත් බුදාම්මෝ මෙන්න සංවර්ධනේ කියාගෙන ඡන්දෙ දාට සතුටු කඳුලු හල හල හොටු පෙරාගෙන උදෙන්ම ගිහින් පොහොට්ටුවට ගහලා එනවා.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,804
    113
    දෙහිවල


    ඒ කාලේ ඉඳල තියන කතාවක් මේ
    අපිට කොරනවා කියලලයි කියන්නෙ
    දින්න දාට ඒ කට්ටිය උඩුන් යයි
    දුන්නු ඈයෝ කොර ඇන ඇන බිමින් යයි.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,532
    113
    දැනට හිතාගෙන ඉන්නේ අනුර බ්‍රෝට දෙන්න. හරිහමන් විකල්පයක් ආවොත් උට දෙනවා. ඔය චන්දෙ දෙන්නෑ කියන උන් ගිය පාර නන්දරේට දීලා දැන් ලැජ්ජාවට එහෙම කිියන උන්. උන් ඔය කීවට ලබන චන්දෙදි මැදමුලනටම තමා.
     
    • Like
    Reactions: ishancjs