S අකුරෙන් පටන් ගන්න කෙනෙක් එන්නේ.දැනට දේශපාලන තුල නැති හා දේශපාලන පවුලක් නැති.
nirwan bebiමැදමුලනෙන් එන ජනතාවගේ සිත සොරාගත් හොරෙක්ට අනිව චන්දෙ දෙනව
අනිව නිර්වානුත් දිනයි, පේනවනෙ විපක්ශෙ 0%nirwan bebi
නොදී ඉන්න එපෝ . ඒකෙන් කිසිම බලපෑමක් කරන්න බෑ. .
ඔය වෝට් කරන්නෙ නෑ කියන උන්ගෙන් බහුතරයක් වේස බයියො. උන්ගෙනුත් දැනට වෝට් කරන්නෑ කියලා කියන එවුන්ට පේන්න 2024 ආදාහනාගාරයක් හදලා රෑට ලයිට් දාලා පෙන්නුවොත් බුදාම්මෝ මෙන්න සංවර්ධනේ කියාගෙන ඡන්දෙ දාට සතුටු කඳුලු හල හල හොටු පෙරාගෙන උදෙන්ම ගිහින් පොහොට්ටුවට ගහලා එනවා.ඔව්.. අනිවා වෙන නිකම් කෙනෙක්ට හරි ගහල එන්න ඕනේ.. එතකොට තමා දිනන එකාගෙ උනත් voting percentage එක අඩු වෙන්නෙ.. 50%ට වඩා අඩුකරගෙන 2nd round වගේ ගනන් කරන්න ගියොත් එල.. එහෙම නැතත් percentage එක අඩු වෙද්දි දිනන එකා උනත් පොඩි හරි වැඩක් කරන්න බලනවා ඊලග පාර කෙලවෙයි කියන බයට...