ඊළඟ පොර ඩලස් ද සජිත් ද

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ගෝටා ගේ පලා යාමත් සමග ජනපති සටන නැවතත් ඇරඹුනා

    මේ අනුව එළඹෙන 20 දා රහස් චන්දයකින් ඊළඟ පොර පත්කරගනු ඇත.

    ඊළඟ පොර ඩලස් ද සජිත් ද

    පාර්ලිමේන්තුවේ වැඩි චන්ද සංඛ්‍යාවක් හිමි පොදුජන පෙරමුණ ඩලස් ගේ නම යෝජනා කිරීමට යන බව ආරංචි වෙනවා

    විපක්ෂයෙන් සජිත් ගේ නම දුරකථනය ඔස්සේ යෝජනා කිරීමට යන බව ආරංචි වෙනවා

    වැඩිබර කක්ක බර මේ අනුව ඩලස් ට හිමිවෙනු ඇත.

    සැනසීමක් දැනී නොදැනි යනු ඇත.



    Dulles-Alahapperuma.jpg
    SRI-LANKA-MAY-DAY-RALLY-18_1657563648980_1657563648980_1657563659253_1657563659253.jpg