ඊළඟ මැච් දෙක පෙන්නනවලු...

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,739
    1
    11,032
    113
    ඊළඟ මැච් දෙක පෙන්නනවලු...

    ඊළඟ මැච් දෙක චැනල් අයි පෙන්නනවලු.... නෙත් එකේ තිබ්බේ... හරීන් මැදිහත් වෙලාලු....
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඊළඟ මැච් දෙක චැනල් අයි පෙන්නනවලු.... නෙත් එකේ තිබ්බේ... හරීන් මැදිහත් වෙලාලු....

    dn peradunoth harin tama waga kiynn one.:P
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඊළඟ මැච් දෙක චැනල් අයි පෙන්නනවලු.... නෙත් එකේ තිබ්බේ... හරීන් මැදිහත් වෙලාලු....

    mokadda bana madihath wenna thiyenne
    3 years walata pennanna contract gaththanam pennanna one
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මොකක්ද බන් contract කතාව රාජ්‍ය නාලිකාවලට contract ගන්න ඕනෙද මැච් එකක් පෙන්නන්නත් :sorry::sorry::sorry:

    tender dala gaththe machan,me sare MTV,rupavahini,CSN thama tender apply karala thibbe.2015 -2018 athara match pennanna tender dala thibbe
    CSN - 175.5 million
    Rupavahini-110 million
    MTV Sports- 51.5 million
    CSN gana wadi unata aluth anduwa ekka case nisa cricket board rupawahiniyata dunna