ඊළම විකිපීඩියාවට

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
ඊළම විකිපීඩියාවට

දෙමළ ඊලම රටක් වශයෙක් විකිපීඩියාවේ සඳහන් වේ

අගනගරය ත්‍රිකුණාමලයයි

https://en.wikipedia.org/wiki/Tamil_Eelam

https://en.wikipedia.org/wiki/Symbols_of_Tamil_Eelam

320px-Location_Tamil_Eelam_territorial_claim.png

National anthem of Tamil Eelam :shocked:
 
Last edited:

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔනා එකෙකුට ඔකේ දාගන්න පුලුවන් නිසා කෙලනවා හොදට. කමින් කලර් නො ගුඩ්. දෙමෙල්ලු නැගිටින්න සැහෙන ට්‍රයි එක. ඉස්සෙල්ලා ඩෙන්මාක් විසා ෆොම් එකෙත් තිබ්බා.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඔනා එකෙකුට ඔකේ දාගන්න පුලුවන් නිසා කෙලනවා හොදට. කමින් කලර් නො ගුඩ්. දෙමෙල්ලු නැගිටින්න සැහෙන ට්‍රයි එක. ඉස්සෙල්ලා ඩෙන්මාක් විසා ෆොම් එකෙත් තිබ්බා.

    ඔස්ට්‍රේලියාවෙත් මොකද්ද කතන්දරයක් ගියා නේද
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ape unge tibba hita hoda kama nisa dan api ayemath uddayakata lan venawa vage..udde kalema demala un 500,000 vitara samula gathanaya karanam ivarai..dan mun ayemath patan gannawa..unge pottu amman marila nalu, oka tamil nadu vala hangila innawalu..hari velavata eliyata avith LTTE leader vei...etekota ayemath marana bayen thama jivath venna venne..
     
    Last edited:

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ape unge tibba hita hoda kama nisa dan api ayemath uddayakata lan venawa vage..udde kalema demala un 500,000 vitara samula gathanaya karanam ivarai..dan mun ayemath patan gannawa..unge pottu amman marila nalu, oka tamil nadu vala hangila innawalu..hari velavata eliyata avith LTTE leader vei...etekota ayemath marana bayen thama jivath venna venne..

    ඔව් මචන්. LTTE එකට දැන් අඩු නායකත්වයක් විතරයි. පොට්ටු අම්මාන් ඇතුලු තව නායකයො සෙට් එකක්ම ඉන්නවා පැනල ගිහින් හැංගුන. ඩයස්පෝරාවෙ සපෝට් එකත් එක්ක ආපහු පටන්ගනී ලඟදිම.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Oka report karanna karamayak nedda ?
    ඔපන් සොස්නේ බන්.. රිපොට් කරන්න දෙයකුත් නැ. ප්‍රපොස්ඩ් ස්ටේට් කියලනේ කියන්නේ.. ඊලමට අර්තකතනයක්නේ දීලා තියෙන්නේ. හීනෙන් හිතනවා අගනුවර ට්‍රින්කො කියලා.. පලවෙනි පේලියෙම ප්‍රපොස්ඩ් කියලා දාලා අනික් ඔක්කොම උන්ගේ හීන කතා..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Tamil Eelam is a proposed independent state that Tamils in Sri Lanka and the Sri Lankan Tamil diaspora aspire to create in the north and east of Sri Lanka. Tamil Eelam has no official status or recognition by world states though sections of the Eelam were under de facto control of the Liberation Tigers of Tamil Eelam (LTTE) for most of the 2000s.

    ඕවට බය වෙන්න එපා බන්, උන්ට පුළුවන් ඉන්ටනෙට් එකේ වෙබ් සයිට් අටවගෙන කෑ ගහන්න විතරයි දැන්. විකිපීඩියාවේ තිබ්බ කියල උන්ට ඊළම හම්බෙන්නේ නෑ නෙ. :yes:

    අනික විකිපීඩියාව කියන්නේ ඕන කෙනෙක්ට දැනුම බෙදන තැනක්, අපි අකමැති උනත් එහෙම කෑල්ලක් කඩන්න යෝජනාවක් තිබ්බනෙ, ඉතින් ඉතිහාසේ කොටසක් හැටියට් ඒවා ගැනත් විස්තර තියෙන්න ඕනේ.
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Mata eka weleta hithenwa rata demaluntama denda thiba kiyala.. aduma ganey ung mey rata wath diyunu karai neda.. Balapan Singapore wala tamil unta aithiwasikam thiyana hinda ung ey ratata full support eka dila diyunu karagena..
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    oya hari...
    Tamil Eelam is a proposed independent state that Tamils in Sri Lanka and the Sri Lankan Tamil diaspora aspire to create in the north and east of Sri Lanka. Tamil Eelam has no official status or recognition by world states though sections of the Eelam were under de facto control of the Liberation Tigers of Tamil Eelam (LTTE) for most of the 2000s.

    ඕවට බය වෙන්න එපා බන්, උන්ට පුළුවන් ඉන්ටනෙට් එකේ වෙබ් සයිට් අටවගෙන කෑ ගහන්න විතරයි දැන්. විකිපීඩියාවේ තිබ්බ කියල උන්ට ඊළම හම්බෙන්නේ නෑ නෙ. :yes:

    අනික විකිපීඩියාව කියන්නේ ඕන කෙනෙක්ට දැනුම බෙදන තැනක්, අපි අකමැති උනත් එහෙම කෑල්ලක් කඩන්න යෝජනාවක් තිබ්බනෙ, ඉතින් ඉතිහාසේ කොටසක් හැටියට් ඒවා ගැනත් විස්තර තියෙන්න ඕනේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් මචන්. LTTE එකට දැන් අඩු නායකත්වයක් විතරයි. පොට්ටු අම්මාන් ඇතුලු තව නායකයො සෙට් එකක්ම ඉන්නවා පැනල ගිහින් හැංගුන. ඩයස්පෝරාවෙ සපෝට් එකත් එක්ක ආපහු පටන්ගනී ලඟදිම.
    කවුරු මොනවා කිව්වත්, ඔකට විසදුම යුද්දය පමනයි. සියවස් ගානක් ඉදන් දෙමල සින්හල එකතුවක් තිබ්බේ නැ. සුද්ද බලෙන් එකතු කරන්න හැදුවට එකතු වෙන්නෙත් නැ.. එහේ දෙමෙල්ලු නැගිට්ටවන්න විග්නේශ්වරන් සෙට් වෙනකොට, ආයේ මොන සහජීවනයක්ද බන්.. මෙදා පාර මුන් ගහන්නේ ටී පනස් හයෙන් නෙමෙයි බොල් ප්යින්ට් පැනකින්. එතකොට මුන්ට ත්‍රස්තවාදි කියන්නත් බැ අයුද නැති නිසා.. සින්හලයා මොඩයා කරන්නයි ඔය සෙට් වෙන්නේ. ජාතික ගීය දෙමලෙන් කියාගත්තා ඔෆිශියලි. තව ටික කාලයක් යද්දි වෙනම තනුවකට කියයි ඒක ලේසියි කියලා.. ඊට පස්සේ දැන් ජාතික ගීයකුත් තියන එකේ මේ කොටහා අපි ගන්නම් කියයි..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Mata eka weleta hithenwa rata demaluntama denda thiba kiyala.. aduma ganey ung mey rata wath diyunu karai neda.. Balapan Singapore wala tamil unta aithiwasikam thiyana hinda ung ey ratata full support eka dila diyunu karagena..
    උබේ කතාවත් හරි දියුනු කලා කියපු එක. යාපනේ ස්ටේශන් එකේ විතරලු ලන්කාවෙම ආබාදිතයෙකුට රොදපුටුවෙන් ඇවිත් ටිකට් එකක් අරන් කොච්චියට නගින්න පුලුවන් පහසුකම් තියෙන්නේ. ඒ අතින් අපි වලේ. උන් කොහේ කොහෙන් හරි කරගන්නවා. අපිත් උන්ටම පුද පුද වලේ ඉන්නවා
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඔපන් සොස්නේ බන්.. රිපොට් කරන්න දෙයකුත් නැ. ප්‍රපොස්ඩ් ස්ටේට් කියලනේ කියන්නේ.. ඊලමට අර්තකතනයක්නේ දීලා තියෙන්නේ. හීනෙන් හිතනවා අගනුවර ට්‍රින්කො කියලා.. පලවෙනි පේලියෙම ප්‍රපොස්ඩ් කියලා දාලා අනික් ඔක්කොම උන්ගේ හීන කතා..

    Tamil Eelam is a proposed independent state that Tamils in Sri Lanka and the Sri Lankan Tamil diaspora aspire to create in the north and east of Sri Lanka. Tamil Eelam has no official status or recognition by world states though sections of the Eelam were under de facto control of the Liberation Tigers of Tamil Eelam (LTTE) for most of the 2000s.

    ඕවට බය වෙන්න එපා බන්, උන්ට පුළුවන් ඉන්ටනෙට් එකේ වෙබ් සයිට් අටවගෙන කෑ ගහන්න විතරයි දැන්. විකිපීඩියාවේ තිබ්බ කියල උන්ට ඊළම හම්බෙන්නේ නෑ නෙ. :yes:

    අනික විකිපීඩියාව කියන්නේ ඕන කෙනෙක්ට දැනුම බෙදන තැනක්, අපි අකමැති උනත් එහෙම කෑල්ලක් කඩන්න යෝජනාවක් තිබ්බනෙ, ඉතින් ඉතිහාසේ කොටසක් හැටියට් ඒවා ගැනත් විස්තර තියෙන්න ඕනේ.

    ඒ වුනට ඇහැ කන පියාගෙන ඉන්න බෑනෙ බන්. උන් ස්ටෙප් බයි ස්ටෙප් ඊලමට ලං වෙනවා. අපේ පාර්ශවයෙන් මොකුත් නොකලොත් උන් ඊලම හදනවා අනිවාර්‍යයෙන්ම
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    ape unge tibba hita hoda kama nisa dan api ayemath uddayakata lan venawa vage..udde kalema demala un 500,000 vitara samula gathanaya karanam ivarai..dan mun ayemath patan gannawa..unge pottu amman marila nalu, oka tamil nadu vala hangila innawalu..hari velavata eliyata avith LTTE leader vei...etekota ayemath marana bayen thama jivath venna venne..

    අතුගාලම දාන්න තිබුනේ ඕකුන් ටික

    :angry::angry::angry::angry:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    කවුරු මොනවා කිව්වත්, ඔකට විසදුම යුද්දය පමනයි. සියවස් ගානක් ඉදන් දෙමල සින්හල එකතුවක් තිබ්බේ නැ. සුද්ද බලෙන් එකතු කරන්න හැදුවට එකතු වෙන්නෙත් නැ.. එහේ දෙමෙල්ලු නැගිට්ටවන්න විග්නේශ්වරන් සෙට් වෙනකොට, ආයේ මොන සහජීවනයක්ද බන්.. මෙදා පාර මුන් ගහන්නේ ටී පනස් හයෙන් නෙමෙයි බොල් ප්යින්ට් පැනකින්. එතකොට මුන්ට ත්‍රස්තවාදි කියන්නත් බැ අයුද නැති නිසා.. සින්හලයා මොඩයා කරන්නයි ඔය සෙට් වෙන්නේ. ජාතික ගීය දෙමලෙන් කියාගත්තා ඔෆිශියලි. තව ටික කාලයක් යද්දි වෙනම තනුවකට කියයි ඒක ලේසියි කියලා.. ඊට පස්සේ දැන් ජාතික ගීයකුත් තියන එකේ මේ කොටහා අපි ගන්නම් කියයි..

    :yes::yes::yes::yes::yes:
    ෆෙඩරල් ඉල්ලන්නෙත් නිකං නෙමෙයිනෙ. ටික දවසකින්ම උන්ට බෙදෙන්න පුලුවන් හැබැයි රට බෙදුවොත් එක දෙමලෙක් තියාගන්න බෑ මෙහෙ. ඔක්කොම යන්න ඕන උතුරට
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes::yes::yes::yes::yes:
    ෆෙඩරල් ඉල්ලන්නෙත් නිකං නෙමෙයිනෙ. ටික දවසකින්ම උන්ට බෙදෙන්න පුලුවන් හැබැයි රට බෙදුවොත් එක දෙමලෙක් තියාගන්න බෑ මෙහෙ. ඔක්කොම යන්න ඕන උතුරට
    උබ හිතනවද උන්ට ඔක දුන්නොත් උන් සැටිස් වෙයි කියලා.. මාසයක් දෙකක් ඉදියි.. ඇමෙරිකාවයි, යුරොපේ රටවලුයි සෙට් කරගෙන, කොහෙන්හරි ආයුද ටිකක් ගෙනත්, (එතකොට රටක්නේ, කෙලින්ම ඔපන් මාකට් එකෙන් බඩු ගත්තැකි රාජත්‍රාන්ත්‍රිකව) ඉතුරු ටිකත් ගහලා අල්ලනවා.. අපිට මූදේ පනින්න වෙන්නේ.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    උබ හිතනවද උන්ට ඔක දුන්නොත් උන් සැටිස් වෙයි කියලා.. මාසයක් දෙකක් ඉදියි.. ඇමෙරිකාවයි, යුරොපේ රටවලුයි සෙට් කරගෙන, කොහෙන්හරි ආයුද ටිකක් ගෙනත්, (එතකොට රටක්නේ, කෙලින්ම ඔපන් මාකට් එකෙන් බඩු ගත්තැකි රාජත්‍රාන්ත්‍රිකව) ඉතුරු ටිකත් ගහලා අල්ලනවා.. අපිට මූදේ පනින්න වෙන්නේ.

    අනිවා. ඉන්දියාව එහෙමත් උඩින්ම උදව් කරයි :sorry:
     
    waligamaya

    Well-known member
  • Tamil Eelam is a proposed independent state that Tamils in Sri Lanka and the Sri Lankan Tamil diaspora aspire to create in the north and east of Sri Lanka. Tamil Eelam has no official status or recognition by world states though sections of the Eelam were under de facto control of the Liberation Tigers of Tamil Eelam (LTTE) for most of the 2000s.

    ඕවට බය වෙන්න එපා බන්, උන්ට පුළුවන් ඉන්ටනෙට් එකේ වෙබ් සයිට් අටවගෙන කෑ ගහන්න විතරයි දැන්. විකිපීඩියාවේ තිබ්බ කියල උන්ට ඊළම හම්බෙන්නේ නෑ නෙ. :yes:

    අනික විකිපීඩියාව කියන්නේ ඕන කෙනෙක්ට දැනුම බෙදන තැනක්, අපි අකමැති උනත් එහෙම කෑල්ලක් කඩන්න යෝජනාවක් තිබ්බනෙ, ඉතින් ඉතිහාසේ කොටසක් හැටියට් ඒවා ගැනත් විස්තර තියෙන්න ඕනේ.
    :yes::yes::yes: