ඊළාම් සිතියම් කතා බොරු - මං ඊළමට සහය දෙන්නේ &#

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

මොන හිනයක් ද බං?

විජයකලා ගේ සිතියම හැමෝම දැක්කා....බුකියේ පිටුවත් දැක්කා...ඒකේ එයාගේ අලුත් ෆොටෝ තියනවා ත් දැක්කා.....

ඇයි ඒක හිනයක් කියලා උඹේ මංගල පොන්නයා ගේ බොරු ඇත්ත කියල පෙන්නන්ද හදන්නේ?

අනේ බං....මංගල වගේ එකෙක් ගේ බොරු අහලා රට විනාස කරන්න තරම් පහත් වෙන්න එපා...තෝ දැනගනින් තොට රටක් ඉතුරු වෙන්න ඕන කියලා....
ඒ ගෑනිම ඒවා බොරු කියනවනං තව මොනාද?

ඇයි බයියො Photoshop කර කර බොරු ප්‍රචාර කරන්නෙ? අරමුණ පැහැදිලියි. මිනිස්සු බුද්ධියෙන් කල්පනා කරයි මේවා ගැන. උඹලා වගේ එක එකාගෙ පුක ලොවන එවුන්ගෙ බුද්ධියට මේවා ගෝචර වෙන්නෙ නෑ. අර Sinhala Buddhist වගේ මහි්න්දගෙ පක්කලි සර්විස් කරන බල්ලෙක් කරන Page එකක යන දෙයක් නම් තොපෙ බුද්ධියට ගෝචර වෙනවා. ගොං බයියෝ :lol:

රට ඉස්සරහට දාලා හොරා කන බල්ලන්ව රජ කරන්න හදන තොපි මොක්කුද? Free WIFI දුන්නහම දෙමලු ඉන්ටනෙට් ගිහිං රට කොටියට යයි කියපු බයියනෙ මේ :lol:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පැටියා;18779528 said:

    ඕකට පිස්සු බං :lol: අත ඇරලා දාපන් :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ටි එන් ඒ එක ෆෙඩරල් ඉල්ලුවේ එක්දහස් නවසිය බර ගණන් වල? කවුද බං ඒ බොරුව කියන්නේ?
    මේ ළඟදිත් තාමත් ටි එන් ඒ එක ඉල්ලන්නේ ෆෙඩරල් තමයි.....මංගලගේ කටින් වැටෙන බොරු විශ්වාස කරන්නේ නැතුව පොඩ්ඩක් මාධ්‍යවල තියන උන් කියන දේ තේරුම්ගනින්...

    ටිකක් කල්පනා කරපන් ඇයි ගෝලිය දෙමළ සන්සදය රනිල් ට ඡන්දෙ දෙන්න කියන්නේ කියලා
    දැං TNA එක මේ කතන්දරේට සම්බන්ධ වෙන්නෙ කොයි අයුරනිද බයියොහ්? :rofl:
     
    http://www.sundaytimes.lk/150802/co...he-hearts-and-minds-of-the-people-159150.html

    There was a distraction on Friday morning. Vijayakala Maheswaran, UNP candidate and a former Deputy Minister, refused to hoist the Sri Lanka national flag saying she had “never done so.” This was when she turned up at the Hindu College playground where the Jaffna Premier League cricket tournament is now under way. Kathiravel Sebwal, who once contested on the SLFP ticket for the Northern Provincial Council, is the organiser of the tournament. He told the Sunday Times, ” I gave the first opportunity for Vijayakala Maheswaran to hoist the Sri Lanka national flag. She refused saying she had not done so before.” I later asked Hindu College Principal Iyampillai Thayanandarajah and he hoisted it. Vijayakala could not be contacted. Several calls to her mobile phone were answered by a female aide who said she was at different meetings and could not respond to telephone calls. This is notwithstanding her party’s unwavering commitment to a unitary Sri Lanka. Her refusal raises many questions including her allegiance to the unitary status of the country and how she would swear an oath if she is elected. It is clear she is also playing to the sentiments of the hard line elements to win votes.

    මේ තියෙන්නේ විජයකලා යාපනයේදි ජාතික ධජය උස්සන්න ප්‍රතික්ෂේප කරපු අවස්ථාවක්...උඹලා කාවද බං රවට්ටනන් හදන්නේ?
    අර මංගල ගේ බොරු අහලා උඹ ම ද රැවටෙන්නේ?
    මේ රට නේද උඹලා විනාශ කරන්නේ?

    දැන් මෙයාද ඊළමට විරුද්ධයි කියන්නේ උඹලා?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    මොන හිනයක් ද බං?

    විජයකලා ගේ සිතියම හැමෝම දැක්කා....බුකියේ පිටුවත් දැක්කා...ඒකේ එයාගේ අලුත් ෆොටෝ තියනවා ත් දැක්කා.....

    ඇයි ඒක හිනයක් කියලා උඹේ මංගල පොන්නයා ගේ බොරු ඇත්ත කියල පෙන්නන්ද හදන්නේ?

    අනේ බං....මංගල වගේ එකෙක් ගේ බොරු අහලා රට විනාස කරන්න තරම් පහත් වෙන්න එපා...තෝ දැනගනින් තොට රටක් ඉතුරු වෙන්න ඕන කියලා....

    dan umba follow karanne wijayakala kiana karana de da :D
     
    පැටියා;18779528 said:
    ඒ ගෑනිම ඒවා බොරු කියනවනං තව මොනාද?

    ඇයි බයියො Photoshop කර කර බොරු ප්‍රචාර කරන්නෙ? අරමුණ පැහැදිලියි. මිනිස්සු බුද්ධියෙන් කල්පනා කරයි මේවා ගැන. උඹලා වගේ එක එකාගෙ පුක ලොවන එවුන්ගෙ බුද්ධියට මේවා ගෝචර වෙන්නෙ නෑ. අර Sinhala Buddhist වගේ මහි්න්දගෙ පක්කලි සර්විස් කරන බල්ලෙක් කරන Page එකක යන දෙයක් නම් තොපෙ බුද්ධියට ගෝචර වෙනවා. ගොං බයියෝ :lol:

    රට ඉස්සරහට දාලා හොරා කන බල්ලන්ව රජ කරන්න හදන තොපි මොක්කුද? Free WIFI දුන්නහම දෙමලු ඉන්ටනෙට් ගිහිං රට කොටියට යයි කියපු බයියනෙ මේ :lol:

    Sinhala Buddhist වගේ මහි්න්දගෙ පක්කලි සර්විස් කරනවා නම් කොහොමද බං ඒකේ විජයකලා යන යන රැස්වීමේ ඒ ගැනි ඉන්න ෆොටෝ දාන්නේ? උඹ හිතුවද උඹල වගේ මන්ද බුද්ධික කියල අනිත් අයත්?

    ඒ ගැනි දැන් නැ කියන්නේ....රනිල් ට පාඩු වෙන බව දැනගත්ත නිසා...බොරු කියන්නේ.......

    උන් දන්නවා ඊළම නැත්තම් ෆෙඩරල් ගන්න තියන හොඳම මාර්ගය රනිල් කියලා...
     
    dan umba follow karanne wijayakala kiana karana de da :D

    ඇයි විජයකලා කියන කරන දේ ෆලෝ නොකර ඉන්න ඕන ඇයි? මේ රටේ වර්තමාන රජයේ ඇමති කෙනෙක් ඊළඟට රජයක් පිහිටුවන්න හදන රජයක ඉන්න ගැණියෙක් ප්‍රසිද්ධියේම ඊළම වෙනුවෙන් පෙනි ඉන්න එක අපිට වැදගත් නොවෙන්නේ කොහොමද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Sinhala Buddhist වගේ මහි්න්දගෙ පක්කලි සර්විස් කරනවා නම් කොහොමද බං ඒකේ විජයකලා යන යන රැස්වීමේ ඒ ගැනි ඉන්න ෆොටෝ දාන්නේ? උඹ හිතුවද උඹල වගේ මන්ද බුද්ධික කියල අනිත් අයත්?

    ඒ ගැනි දැන් නැ කියන්නේ....රනිල් ට පාඩු වෙන බව දැනගත්ත නිසා...බොරු කියන්නේ.......

    උන් දන්නවා ඊළම නැත්තම් ෆෙඩරල් ගන්න තියන හොඳම මාර්ගය රනිල් කියලා...
    පොඩ්ඩක් සිංහල නොතේරෙන ගතියක් තියනවා නේද උඹට? උඹ දෙමලද? මම කියපු දේ දහ පාරක් හරි කියවලා තේරුම් අරං වරෙං පවු නොදී :)
     
    පැටියා;18779579 said:
    පොඩ්ඩක් සිංහල නොතේරෙන ගතියක් තියනවා නේද උඹට? උඹ දෙමලද? මම කියපු දේ දහ පාරක් හරි කියවලා තේරුම් අරං වරෙං පවු නොදී :)

    ඇයි උඹට මොනාද ඒකේ තේරෙන්නේ නැත්තේ?
    ඒක කරන්නේ මහින්ද ගේ අයනම් කොහොමද බං, විජේකලා ගේ හැම රැස්වීමකම පොටෝ ඒකේ වැටෙන්නේ? එයාගේ ෆැන්ස්ලා ලයික් කරන්නේ?

    රටට වෙන විනාශය පැහැදිලිව පේද්දිත් දැක්කේ නැ වගේ ඉන්න උඹල එක්කෝ මන්ද බුද්ධිකයෝ නැත්තම් මංගල වගේ පරයෝ
     
    http://www.sundaytimes.lk/150802/col...le-159150.html

    There was a distraction on Friday morning. Vijayakala Maheswaran, UNP candidate and a former Deputy Minister, refused to hoist the Sri Lanka national flag saying she had “never done so.” This was when she turned up at the Hindu College playground where the Jaffna Premier League cricket tournament is now under way. Kathiravel Sebwal, who once contested on the SLFP ticket for the Northern Provincial Council, is the organiser of the tournament. He told the Sunday Times, ” I gave the first opportunity for Vijayakala Maheswaran to hoist the Sri Lanka national flag. She refused saying she had not done so before.” I later asked Hindu College Principal Iyampillai Thayanandarajah and he hoisted it. Vijayakala could not be contacted. Several calls to her mobile phone were answered by a female aide who said she was at different meetings and could not respond to telephone calls. This is notwithstanding her party’s unwavering commitment to a unitary Sri Lanka. Her refusal raises many questions including her allegiance to the unitary status of the country and how she would swear an oath if she is elected. It is clear she is also playing to the sentiments of the hard line elements to win votes.

    මේ තියෙන්නේ විජයකලා යාපනයේදි ජාතික ධජය උස්සන්න ප්‍රතික්ෂේප කරපු අවස්ථාවක්...උඹලා කාවද බං රවට්ටනන් හදන්නේ?
    අර මංගල ගේ බොරු අහලා උඹ ම ද රැවටෙන්නේ?
    මේ රට නේද උඹලා විනාශ කරන්නේ?

    දැන් මෙයාද ඊළමට විරුද්ධයි කියන්නේ උඹලා?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ඇයි උඹට මොනාද ඒකේ තේරෙන්නේ නැත්තේ?
    ඒක කරන්නේ මහින්ද ගේ අයනම් කොහොමද බං, විජේකලා ගේ හැම රැස්වීමකම පොටෝ ඒකේ වැටෙන්නේ? එයාගේ ෆැන්ස්ලා ලයික් කරන්නේ?

    රටට වෙන විනාශය පැහැදිලිව පේද්දිත් දැක්කේ නැ වගේ ඉන්න උඹල එක්කෝ මන්ද බුද්ධිකයෝ නැත්තම් මංගල වගේ පරයෝ
    මම කිවුවේ සිංහල බුදිස්ට් වගේ පේජ් වල යන ඒවා ඉස් මුදුනින් පිලිගන්න උඹලා මේ දේවල් පිලි ගන්නෙ නෑ කියන දේ. ගොනා කියලා මරන්නද බං උඹව? හා හා ඒ හීනෙටත් හුකෑස් ඕං :lol:
     
    පැටියා;18779612 said:
    මම කිවුවේ සිංහල බුදිස්ට් වගේ පේජ් වල යන ඒවා ඉස් මුදුනින් පිලිගන්න උඹලා මේ දේවල් පිලි ගන්නෙ නෑ කියන දේ. ගොනා කියලා මරන්නද බං උඹව? හා හා ඒ හීනෙටත් හුකෑස් ඕං :lol:

    කවුද බං සිංහල බුදිස්ට් එකේ යන ඒව ගැන කිව්වේ?

    මම කිව්වේ මම චෙක් කරා ඒ ගැනි ගේ ප්‍රොෆයිල් එක ...කොහෙවත් යන සිංහල බුදිස්ට් එකක් නෙමෙයි...උඹ නේ කියන්න දෙයක් නැතුවට සිංහල බුදිස්ට් ගැන කියවන්න ගත්තේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    http://www.sundaytimes.lk/150802/col...le-159150.html

    There was a distraction on Friday morning. Vijayakala Maheswaran, UNP candidate and a former Deputy Minister, refused to hoist the Sri Lanka national flag saying she had “never done so.” This was when she turned up at the Hindu College playground where the Jaffna Premier League cricket tournament is now under way. Kathiravel Sebwal, who once contested on the SLFP ticket for the Northern Provincial Council, is the organiser of the tournament. He told the Sunday Times, ” I gave the first opportunity for Vijayakala Maheswaran to hoist the Sri Lanka national flag. She refused saying she had not done so before.” I later asked Hindu College Principal Iyampillai Thayanandarajah and he hoisted it. Vijayakala could not be contacted. Several calls to her mobile phone were answered by a female aide who said she was at different meetings and could not respond to telephone calls. This is notwithstanding her party’s unwavering commitment to a unitary Sri Lanka. Her refusal raises many questions including her allegiance to the unitary status of the country and how she would swear an oath if she is elected. It is clear she is also playing to the sentiments of the hard line elements to win votes.

    මේ තියෙන්නේ විජයකලා යාපනයේදි ජාතික ධජය උස්සන්න ප්‍රතික්ෂේප කරපු අවස්ථාවක්...උඹලා කාවද බං රවට්ටනන් හදන්නේ?
    අර මංගල ගේ බොරු අහලා උඹ ම ද රැවටෙන්නේ?
    මේ රට නේද උඹලා විනාශ කරන්නේ?

    දැන් මෙයාද ඊළමට විරුද්ධයි කියන්නේ උඹලා?

    ඔය විරුද්ධයි කියන්නේ. හාමුදුරුවො මරපු පොලිස් කාරයො 600ක් මරපු කරුණා අම්මාන් නිදහස් පක්සෙ උප සභාපති කෙනෙක් වුනේ. ඒ වගේ සීන් එකක් වෙන්න බෑද? :P
     
    මෙතන ඉන්න රනිල් ගේ ලොල්ලන්ට රටට හෙණ ගැහුවත් කමක් නැ.....රනිල් බලයට එනවනම් ඇති...

    මුන් උතුරේ මොනාද කරන්නේ කියල ඇහෙද්දි දකිද්දි මුලින්ම කල්පනා කරන්නේ කොහොමද ඒක වහගන්නේ රනිල්ව බලයට ගේන්න කියලා...නැතුව අපිට නම් හිතෙන්නේ රටට මොනාද වෙන්න යන්නේ කියල නේ...මුන්ට එහෙම නෙමෙයි.

    මුන්ට ඕන රට කැලි වුණත් රට විනාශ වුණත් රනිල් ගේන්න...

    මතක තියාගනිං...රනිල් ආවොත් කරන දේ නිසා රට ලේ විලක් වෙයි
     
    Similar threads