ඊළාම් සිතියම් කතා බොරු - මං ඊළමට සහය දෙන්නේ &#

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

ඉතිං නිදහස් පක්සේ එවුන් ද බං මාලනි යැව්වේ?

මාලනි හිටියත් අපිට මොකෝ? පබා හිටියත් මොකෝ? ඇයි උන් ලංකාවේ පුරවැසියෝ නෙමෙයිද?
පබාට ඡන්දෙ දෙන්න කිව්ව නිසා තමයි මතක් කලේ ....පබාව යැව්වේ යු එන් පි පොන්සි රැනයි කියලා...

කොටි එනවා තමයි යකෝ.....මහින්ද ඉන්නකොට පැනලා ගිය කොටි පිල්ලි ආයිත් කරක්ගහනවා තමයි උතුරේ

පබාව යැවුවේ UNP පොන්සි රැල. ඒක මම පිලිගන්නවා
මාලනී ෆොන්සේකට ජාතික ලයිස්තු දුන්නේ මැදමුලනේ ගංකබරයා. ඌ පොන්සියා කියපං ඔය කොන්ද කෙලිං කරං පුලුවන් නම්? :lol:
 
The latest Tamil political stunt on Valvettithurai soil was staged by the Tamil National Peoples Front (TNPF) which is contesting the 2015 Parliamentary polls under the cycle symbol of the All Ceylon Tamil Congress (ACTC).The TNPF contesting as ACTC continued with the practice of pandering to “VVT sentiments” by unveiling its election manifesto in Valvettithurai on August 2nd 2015. The date coincided with the 26th anniversary of the VVT massacre of 1989 where over 30 civilians were killed by the Indian army after an LTTE attack was launched from the VVT hospital premises. The TNPF paid homage to the victims of the 1989 VVT massacre and the LTTE Great Heroes or “Maaveerargal” before commencing their rally at the VVT “Revady Sports Club” grounds. The manifesto was released at the TNPF rally.

GP-VP.png

ඔය පින්තුරේ තියෙන්නේ මුන්ගේ රැස්විමට කලින් කොටි වෙනුවෙන් සමරු උත්සවයක් තියනවා...කොටි නැගිටිනවා තමයි බං...උඹට මේවා දැක්කාම හිතට අමාරු රනිල්ට කෙල වෙයි කියලා...අපිට හිතට අමාරු රට ඉවර වෙයි කියලා
 
Last edited:
පැටියා;18779958 said:
පබාව යැවුවේ UNP පොන්සි රැල. ඒක මම පිලිගන්නවා
මාලනී ෆොන්සේකට ජාතික ලයිස්තු දුන්නේ මැදමුලනේ ගංකබරයා. ඌ පොන්සියා කියපං ඔය කොන්ද කෙලිං කරං පුලුවන් නම්? :lol:

ඉතිං මහින්ද ඒ ගැනි ගත්තේ එයාට ඕන විදිහට අනිත් අයව ඇතුළට ගන්න...ඕන වෙලාවට පාවිච්චි කරන්න ජාතික ලැයිස්තු පුටුවක් විදිහට...කපටි කමට....උෟ ඒ විතරක් නෙමෙයි යු එන් පි පොන්සියෝ එවපු පබා වත් ගත්තා මහින්දගේ පැත්තට....:lol::lol::lol::lol:

කාටද පාඩු? යු එන් පියට....කාටද වාසි? මහින්දට දෙකෙන්ම...කවුද පොන්සි..

දැන් උඹ මාලනි ගැන කියන්නේ විජයකලා ගැන කියන්න බැරි නිසාද?
 
Both Gajendran and Padmini had also been involved with Jaffna university politics. They were instrumental in politicising undergrads to unacceptable pro – tiger levels and were instrumental in organizing a series of “Pongu Thamil” (Tamil Upsurge) demonstrations. They were also involved in inciting students into violent demonstrations on the lines of the Palestinian “Intifada.”But after Mahinda Rajapakse became President and his brother Gotabhaya the defence secretary the State began striking back. Fire was met with fire.

මෙන්න මේ ඡේදේ තියනවා මහින්දයි ගෝඨායි කලේ මොකද්ද කියලා...කොටියට නැගිටින්න දුන්නේ නැ...දැනු උන් පිනුම් ගහනවා උන්ට ඕන දේ කර කර
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

ඒක Fake කියන්නේ උඹ නේ බං..උඹට කියන්න දෙයක් නැති නිසා......ඒක Fake නෙමෙයි....

මමත් ඒක චෙක් කළා..ඒකේ ඒ ගැනි යන හැම රැස්වීමකට පොටෝ දාලා තිබ්බා....ඒක ඒ ගැනි ගේම පේජ් එක
හැම රැස්වීමකම ෆොටෝ තිබ්බා කියලා උඹ කොහොමද ඒක ඒ ගෑනිගෙම කියන්නෙ?
First page එකේ තියනවා නිවුස් එකක් ඒ ගැනත්. Source එක reliable නෑ.

ඒ මොක වුනත් දැං ඒ ගෑනි කියනවනෙ ඊලම පිලිගන්නෙ නෑ කියලා. කරුණල දේශප්‍රේමී කියලා හොයාගන්න පාවිච්චි කරපු තරාදියටම දාලා කිරලා බලපං මේ ගෑනිත් දැං දේශප්‍රේමියෙක්ද කියලා දැං? :lol:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

ඉතිං මහින්ද ඒ ගැනි ගත්තේ එයාට ඕන විදිහට අනිත් අයව ඇතුළට ගන්න...ඕන වෙලාවට පාවිච්චි කරන්න ජාතික ලැයිස්තු පුටුවක් විදිහට...කපටි කමට....උෟ ඒ විතරක් නෙමෙයි යු එන් පි පොන්සියෝ එවපු පබා වත් ගත්තා මහින්දගේ පැත්තට....:lol::lol::lol::lol:

කාටද පාඩු? යු එන් පියට....කාටද වාසි? මහින්දට දෙකෙන්ම...කවුද පොන්සි..

දැන් උඹ මාලනි ගැන කියන්නේ විජයකලා ගැන කියන්න බැරි නිසාද?
අන්න මචං ඕක තමා උඹලට බයියෝ කියන්නේ. මහින්දගෙ බෙට්ටත් රහයි කියන උඹලා වහල්ලු. තේරුනාද? :lol:

උඹලා වගේ අඳාබාලයෝ එක්ක තර්ක කරලා වැඩක් නෑ බං :)
 
පැටියා;18780027 said:
හැම රැස්වීමකම ෆොටෝ තිබ්බා කියලා උඹ කොහොමද ඒක ඒ ගෑනිගෙම කියන්නෙ?
First page එකේ තියනවා නිවුස් එකක් ඒ ගැනත්. Source එක reliable නෑ.

ඒ මොක වුනත් දැං ඒ ගෑනි කියනවනෙ ඊලම පිලිගන්නෙ නෑ කියලා. කරුණල දේශප්‍රේමී කියලා හොයාගන්න පාවිච්චි කරපු තරාදියටම දාලා කිරලා බලපං මේ ගෑනිත් දැං දේශප්‍රේමියෙක්ද කියලා දැං? :lol:

Source එක reliable නෑ කියන්නේ උඹයි මංගලගේ සෙට් එකයි නේ...මොකද නැතුව උඹට කියන්න වෙන දෙයක් නැනේ....

ඒ Source එක හොඳට reliable ...මොකද රනිල්ටයි මෛත්‍රිටයි අපහාස කරා කියලා පොඩි එවුන්වත් හිරේට ගත්ත මේ ආණ්ඩුව මේ වගේ දෙයක් කොහොම හරි කරලා බොරුවක් නම් හදපු එකා හොයාගන්නවා....එහෙම කරා නම් ඔය චෝදනා බොරු කියලා ඔප්පු කරන්න පුළුවන්...ඇයි එහෙම නොකලේ? ඒක බොරු නෙමෙයි නිසා.....

ඒ ගැනි ඊළම පිළිගන්නේ නැ කිව්වේ....දැන් යු එන් පිය අනාගත්තා කියලා තේරිච්ච නිසා...

එතකොට ජාතික කොඩිය ප්‍රතික්ෂේප කලේ ඊළම එපා නිසාද? යකෝ 1600 ට කියලා රට ගැන ඔහොම බොරු කියන්න එපා.....
 
කරුනා කවුද බං දේශප්‍රේමියෙක් කිව්වේ? කරුණා කියන්නේ අපේ උපක්‍රමයක් විතරයි..ඕන වෙලාවට පාවිච්චි කරන ඕනනම් අපිට මරන්න පුළුවන්.....කරුණා මහින්ද යටතේ ඉන්න කොට ප්‍රභාකරන් විරයෙක් කිව්ව, ඊළම වෙනුවෙන් හිටපු, ඊළාම් සිතියම අරන් ගිය එක අවස්ථාවක් කියන්න
 
මෙතෙන්ට මංගල ආවෙ කොහොමද කියපං වහලෝ? අන්තිම ප්‍රස්නේ :)
 
http://www.asiantribune.com/node/87502

At the first political campaign of the Tamil National Allaiance, held yesterday at Maruthanarmadam, almost all the TNA speakers mentioned the name of Prabhakaran repeatedly, told Prabhakaran was their leader and the people in the crowd- a handful of thousands, started chanting “Prabhakaran .. Prabhakaran,” clapped their hands, whistled and danced in frenzied mood the scene was seen highly emotional.
Prabhakaran - What happened to him? was his killing a design?

The meeting which commenced yesterday around 4 PM went on till 10 PM and was presided over by the TNA Leader R.Sampanthan.

Leaders and candidates of the constituent political parties of the TNA – Ilankai Thamil Arasu Kadchchi – ITAK, Tamil Eelam Liberation Organization – TELO, Eelam People Revolutionary Liberation Front – EPRLF, and People Liberation Organization of Tamil Eelam – PLOTE, participated in the political campaign and also addressed in the the meeting.

Candidates of the ITAK – Sivangnam Sritharan, Kandiah Arunthavabalan, Mathini Nelson and few others who addressed, started their speech by announcing “Our undisputed leader Prabhakaran, “ and continued singing hosanna to Prabhakaran, reverberating with emotion.

They said that the struggle for their rights was taken forward on an armed struggle by Velupillai Prabhakaran and now it has been abruptly brought to end adopting despicable measures in the war.

“However we continue with our political journey and it was Liberation Tigers of Tamil Eelam who were responsible for us to bring our struggle to the notice of the international community”, the ITAK speakers pointed out.

Whenever speakers pronounced the name of ‘Prabhakaran’, the crowd started chanting in chorus in mad frenzy and responded their emotion by clapping their hands, whistling and dancing.

Speakers who addressed the meeting said “it was you who all used your votes, the powerful tool and brought down the former President Mahinda Rajapaksa from power – the man who was responsible for killing the Tamils in a battle and defeating us the Tamils in an unjust war.

A few election monitors, mainly from the European Union was seen covering the TNA meeting and it was noted that whenever some speakers mentioned the name of Prabhakaran, the crowd resonated and the election monitors were seen making note of it.

ඔව් කොටි නැගිටිනවා තමයි බං උඹ කොහොම කිව්වත්....මේ තියෙන්නේ දෙමළ සන්ධානයේ පළමු රැස්වීම....මහින්ද මුන්ට මෙහෙම නටන්න දුන්නේ නැ
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

කරුනා කවුද බං දේශප්‍රේමියෙක් කිව්වේ? කරුණා කියන්නේ අපේ උපක්‍රමයක් විතරයි..ඕන වෙලාවට පාවිච්චි කරන ඕනනම් අපිට මරන්න පුළුවන්.....කරුණා මහින්ද යටතේ ඉන්න කොට ප්‍රභාකරන් විරයෙක් කිව්ව, ඊළම වෙනුවෙන් හිටපු, ඊළාම් සිතියම අරන් ගිය එක අවස්ථාවක් කියන්න
අපේ? :lol:
කීබෝඩ් එකෙන් රට බේරගත්ත වහල්ලු ටික ගැනද ඔය කියන්නෙ :lol:
 
පැටියා;18780117 said:
මෙතෙන්ට මංගල ආවෙ කොහොමද කියපං වහලෝ? අන්තිම ප්‍රස්නේ :)

උඹට දෙන්න උත්තරයක් නැ නේද?

උඹ එකක මහ ලොකු සෝස් එක විදිහට දැම්මේ මංගල ගේ enews එක නේ...උඹ කියන්නේ මංගල කියන දේම තමයි....

කෝ උඹට මෙතන විජයකලා ගැන එහෙම තියන ඒවට උත්තර දෙන්න අමාරුයි වගේද වටේ යන්න හදන්නේ?
 
anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    පැටියා;18776832 said:
    ඊළාම් සිතියම් කතා බොරු - මං ඊළමට සහය දෙන්නේ නෑ

    August 6, 2015 04:51 pm

    ඊළම වෙනුවෙන් තමන් සහය නොදක්වන බවත්, ඊළාම් සිතියම සහිතව මැතිවරණ ප්‍රචාරණයේ නොයෙදුණු බවත් කාන්තා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, යාපනය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීධූර අපේක්ෂිකා විජකලා මහේෂ්වරන් මහත්මිය පවසයි.

    තමන්ට එල්ලවන චෝදනා පිළිබඳ ඇයගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

    එකී නිවේදනයේ මෙසේද සඳහන්ය.

    යාපනය දිස්ත්‍රීක්කය තුළ මහජන සහයෝගය දිනෙන් දින මා වෙත ගලා එමින් පවතී. පාවෙන ඡන්ද ද අප වෙත නැඹුරු වෙමින් ඇත. කෙසේ වෙතත් දුෂ්ඨ බලවේගවලට මෙම තත්ත්වය දරා ගත නොහැකි අතර ඔවුන් අප සම්බන්ධයෙන් බොරු ප්‍රචාර පතුරවමින් සිටියි. බෙදුම්වාදීන් කලකට පෙර නිර්මාණය කර ගෙන සිටි දෙමිළ නිජභූමි සිතියමේ සහ අපේ අපේක්ෂකයකුගේ රුව දැක්වෙන ව්‍යාජ ලෙස සැකසූ ශ්‍රී ලංකා සිතියමක් දකුණේ මැතිවරණ ව්‍යාපාරයට හානි කිරීමේ අරමුණින්, පතුරුවා හරිමින් සිටී.
    සිංහල ජන හදවත් තුළ වාර්ගික අසමඟිය ඇති කිරීම මෙහි අරමුණ වී ඇති බව පැහැදිලි ය.

    එමෙන්ම අන්තර්ජාල සමාජ මාධ්‍ය තුළින් ද, ඒ හා සමාන සිතියම් මා පෞද්ගලිකව සම්බන්ධ කර ප්‍රදර්ශනය කරමින් ඇත. මෙකී සියලූම ක්‍රියාවන්, සාමාන්‍ය ජනයාගෙන් මා වෙත ලැබෙමින් පවතින ඉහළ ජන ප්‍රසාදය දිරවා ගත නොහැකි දුෂ්ට බලවේගයන්හි පටු අරමුණුවල ප්‍රතිඵල වේ. අපි කිසිදිනක ඊළාම් ඉල්ලීම වෙනුවෙන් සහයෝගය දක්වා නොමැති අතර ඒ සඳහා ඉදිරියේදී ද සහයෝගය නොදක්වමු.

    ඒකීය ශ්‍රී ලංකාවක් තුළ අපගේ ජනවාර්ගික ප්‍රශ්නය සඳහා විසඳුමක් සෙවිය යුතු බවට වූ අපගේ ස්ථාවරයෙහි කිසිදු වෙනසක් ඉදිරියට ද සිදු නොවේ. එබැවින් මෙම බොරු ප්‍රචාර අපි සම්පූර්ණයෙන් ම බැහැර කරමු. තවද, මෙවැනි පදනම් විරහිත බොරු ප්‍රචාර අපි හදවතින් ම තරයේ හෙළා දකිමු. ඒකීය ශ්‍රී ලංකාවක් තුළ සිංහල ජනයා සමග සමාන පුරවැසියන් ලෙස ජීවත් වීම අපගේ ප්‍රතිපත්තිය බව දන්වා සිටිමු.

    තවද, එජාප පාලනයක් යටතේ උතුරු ප්‍රදේශයේ සියලූ පොලිස් ස්ථාන වසා දමන බවට මා පැවසුයේ යැයි නාග විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ සඳහන් කර ඇත. පුවත්පතට අනුව මෙම ප්‍රකාශය කොළඹ පැවති රැස්වීමක දී සිදුකර ඇතැයි ද උන්වහන්සේ චෝදනා කරති. එවැනි ආකාරයේ ප්‍රකාශයක් කිසි දිනක මා විසින් සිදුකර නොමැත. ජාතිවාදය පතුරවමින් ගෙන යනු ලබන මෙම වැරදි පුවත් පිළිබඳව මම මැතිවරණ කොමසාරිස්තුමා වෙත කරුණු දක්වා ඇති බව ද සඳහන් කරමි.

    Code:
    http://sinhala.adaderana.lk/news/53084/%E0%B6%8A%E0%B7%85%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F-%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%94---%E0%B6%B8%E0%B6%82-%E0%B6%8A%E0%B7%85%E0%B6%B8%E0%B6%A7-%E0%B7%83%E0%B7%84%E0%B6%BA-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%B1%E0%B7%91

    hari ban uba kiyanwa nam api piligannam :rofl::rofl:
     
    පැටියා;18780134 said:
    අපේ? :lol:
    කීබෝඩ් එකෙන් රට බේරගත්ත වහල්ලු ටික ගැනද ඔය කියන්නෙ :lol:

    අපේ කිව්වේ බං....ලංකා යුධ හමුදාවේ මහින්ද හිටපු රජයේ.....උඹලට ඕවා තේරෙන්නේ නැ...

    කෝ මෙතන දාන ඒවට උඹට උත්තර නැනේද?
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මෙන්න UNP මන්ත්‍රී විජයකලා ගෑණිගේ අදහස්. කොටි හිටපු කාලේ ආරක්ෂාව උපරිමයිලු. ගෑණු ළමයින්ට එහෙම රෑ 12ට උනත් තනියම යන්න පුළුවන්ලු. කොටි හරිම ෂෝක් එකට හැමෝවම බලාගත්තලු. අර ළමයිව බලහත්කාරයෙන් යුද්දෙට දැක්කුවේ, සයනයිඩ් කරල් එල්ලුවේ අපි වෙන්න ඇති එතකොට. එක අතකට අපරාදේ මේ වගේ ගණිකාවෝ කොටින්ගෙන් නිදහස් කරගත්තේ.

    ටිකක් හිතපන්, මේ යක්කුන්ට කොටි ඉන්නකොට රුපියල් 165ට තියා 1000ටවත් පැට්‍රොල් හම්බ උනේ නෑ. ලාම්පුතෙල් දාල කාර් දිව්වේ. ලයිට් තිබුනේ නෑ. හිඟන්නෝ වගේ හිටියේ. එත් මුන් කියනවා කොටි හොඳයි කියල. එකට සිංහල කියල කියාගන්න සමගර වසලයෝ පැට්‍රොල් රුපියල් 45ක් වැඩියෙන් දුන්න කියල අර මිනීමරු කොටින්ව පරදවන්න මුල් වුන නායකගේ රීරි මාංස කන්න ඕනේ කියනවා. ඔය වගේ එවුන් ඉස්සරත් හිටිය. අර සුද්දන්ගේස් තනතුරු ගන්න රාජසිංහ රජ්ජුරුවෝ පාවල දුන්නේ, තෑගි ගන්න කැප්පෙටිපොළ අල්ලල දුන්නේ ඒ වගේ ද්‍රෝහියෝ තමයි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    hari ban uba kiyanwa nam api piligannam :rofl::rofl:
    මම කියන නිසා නෙවෙයි ඔය Source එක බලපං. අපි බොරු නිවුස් දාන්නෙ නෑනෙ උඹලා වගේ.

    මම එදා කිවුව spare part එක ගැන යාලුවගෙන් ඇහුවද? නම්බර් එක එව්වෙ නෑ තාම :dull:
     
    හරක් පැටියට මේක පේන්නේ නැති නිසා..ඔන්න ආයිත් දැම්මා...

    The latest Tamil political stunt on Valvettithurai soil was staged by the Tamil National Peoples Front (TNPF) which is contesting the 2015 Parliamentary polls under the cycle symbol of the All Ceylon Tamil Congress (ACTC).The TNPF contesting as ACTC continued with the practice of pandering to “VVT sentiments” by unveiling its election manifesto in Valvettithurai on August 2nd 2015. The date coincided with the 26th anniversary of the VVT massacre of 1989 where over 30 civilians were killed by the Indian army after an LTTE attack was launched from the VVT hospital premises. The TNPF paid homage to the victims of the 1989 VVT massacre and the LTTE Great Heroes or “Maaveerargal” before commencing their rally at the VVT “Revady Sports Club” grounds. The manifesto was released at the TNPF rally.

    GP-VP.png

    ඔය පින්තුරේ තියෙන්නේ මුන්ගේ රැස්විමට කලින් කොටි වෙනුවෙන් සමරු උත්සවයක් තියනවා...කොටි නැගිටිනවා තමයි බං...උඹට මේවා දැක්කාම හිතට අමාරු රනිල්ට කෙල වෙයි කියලා...අපිට හිතට අමාරු රට ඉවර වෙයි කියලා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපේ කිව්වේ බං....ලංකා යුධ හමුදාවේ මහින්ද හිටපු රජයේ.....උඹලට ඕවා තේරෙන්නේ නැ...

    කෝ මෙතන දාන ඒවට උඹට උත්තර නැනේද?[/SIZE]
    උත්තර දුන්නට උඹට තේරෙන එක්කයැ බං? :lol:
     
    Both Gajendran and Padmini had also been involved with Jaffna university politics. They were instrumental in politicising undergrads to unacceptable pro – tiger levels and were instrumental in organizing a series of “Pongu Thamil” (Tamil Upsurge) demonstrations. They were also involved in inciting students into violent demonstrations on the lines of the Palestinian “Intifada.”But after Mahinda Rajapakse became President and his brother Gotabhaya the defence secretary the State began striking back. Fire was met with fire.

    මෙන්න මේ ඡේදේ තියනවා මහින්දයි ගෝඨායි කලේ මොකද්ද කියලා...කොටියට නැගිටින්න දුන්නේ නැ...දැනු උන් පිනුම් ගහනවා උන්ට ඕන දේ කර කර
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හරක් පැටියට මේක පේන්නේ නැති නිසා..ඔන්න ආයිත් දැම්මා...

    The latest Tamil political stunt on Valvettithurai soil was staged by the Tamil National Peoples Front (TNPF) which is contesting the 2015 Parliamentary polls under the cycle symbol of the All Ceylon Tamil Congress (ACTC).The TNPF contesting as ACTC continued with the practice of pandering to “VVT sentiments” by unveiling its election manifesto in Valvettithurai on August 2nd 2015. The date coincided with the 26th anniversary of the VVT massacre of 1989 where over 30 civilians were killed by the Indian army after an LTTE attack was launched from the VVT hospital premises. The TNPF paid homage to the victims of the 1989 VVT massacre and the LTTE Great Heroes or “Maaveerargal” before commencing their rally at the VVT “Revady Sports Club” grounds. The manifesto was released at the TNPF rally.

    GP-VP.png

    ඔය පින්තුරේ තියෙන්නේ මුන්ගේ රැස්විමට කලින් කොටි වෙනුවෙන් සමරු උත්සවයක් තියනවා...කොටි නැගිටිනවා තමයි බං...උඹට මේවා දැක්කාම හිතට අමාරු රනිල්ට කෙල වෙයි කියලා...අපිට හිතට අමාරු රට ඉවර වෙයි කියලා
    Tamil National People's Front එකයි UNP එකයි අතර සම්බන්දෙ මොකක්ද වහලො? :lol:
     
    Similar threads