ඉතිං නිදහස් පක්සේ එවුන් ද බං මාලනි යැව්වේ?
මාලනි හිටියත් අපිට මොකෝ? පබා හිටියත් මොකෝ? ඇයි උන් ලංකාවේ පුරවැසියෝ නෙමෙයිද?
පබාට ඡන්දෙ දෙන්න කිව්ව නිසා තමයි මතක් කලේ ....පබාව යැව්වේ යු එන් පි පොන්සි රැනයි කියලා...
කොටි එනවා තමයි යකෝ.....මහින්ද ඉන්නකොට පැනලා ගිය කොටි පිල්ලි ආයිත් කරක්ගහනවා තමයි උතුරේ
පබාව යැවුවේ UNP පොන්සි රැල. ඒක මම පිලිගන්නවා
මාලනී ෆොන්සේකට ජාතික ලයිස්තු දුන්නේ මැදමුලනේ ගංකබරයා. ඌ පොන්සියා කියපං ඔය කොන්ද කෙලිං කරං පුලුවන් නම්?



