ඊළාම් සිතියම් කතා බොරු - මං ඊළමට සහය දෙන්නේ &#

අනතුර මෙච්චරව පැහැදිලිව පෙන්නලා තියෙද්දිත් මේ ටෝයියෝ UNP එකෙන් රට බෙදන්නේ නෑ කියන්නෙයි කොටින්ගේ බලල් අත් වලට කඩේ යන්නෙයි රටට ආදරයන් නිසා හින්ද නෙවෙයි. උන්ගේ පුද්ගලික වැඩ කරවගන්න පුළුවන් පාලකයෝ ටිකක් පත් කරගන්න. ඔන්න බලපන් මේ මිනිස්සු UNP එකට ඡන්දෙ දෙන හේතුව:

2znoexj.png

:shocked: රටට මෙහෙම දෙයක් වෙනවා කියලා පෙනෙද්දිත් ඒක හන්ගගෙන යුඩෙන් පියට ක‍ඩේ යන්නේ තමන්ට පුද්ගලික වාසි තියන එවුන් විතරයි

රටේ අවාසනාව.....
 
mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
"මම ඊළමකට සහය දෙන්නෙ නෑ"ලු. එහෙනම් මොකටද මේ කොටි හිටපු කලේ හොඳයි කියල කියන්නේ?

පැටියා;18780401 said:
ඒ බබා හුකුං වැඩක් නෑ මහින්ද හිටපු කාලේ කොටි සැමරුම් තිබ්බෙ නැද්ද උතුරේ? තිබ්බද නැද්ද කියපං වහලෝ කොන්ද කෙලිං කරං :lol:

මහින්ද නවත්වන්න පුළුවන් හැම එකක්කම නැවැත්තුව...

ඒ විදිහට තමයි අද රනිල් ඉන්න කොට නටන ගජේන්ද්‍ර කුමාර් ලා මහින්ද ඉන්න කොට රට පැනලා දැන් ලංකාවට ආවේ......

මහින්ද නවත්තපු හැටි ඔය දාලා තියෙන්නේ...උඹට ඒක පෙන්නේ නැද්ද?
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අනතුර මෙච්චරව පැහැදිලිව පෙන්නලා තියෙද්දිත් මේ ටෝයියෝ UNP එකෙන් රට බෙදන්නේ නෑ කියන්නෙයි කොටින්ගේ බලල් අත් වලට කඩේ යන්නෙයි රටට ආදරයන් නිසා හින්ද නෙවෙයි. උන්ගේ පුද්ගලික වැඩ කරවගන්න පුළුවන් පාලකයෝ ටිකක් පත් කරගන්න. ඔන්න බලපන් මේ මිනිස්සු UNP එකට ඡන්දෙ දෙන හේතුව:
අපිට වැඩ කරගන්න UNP එවුනුත් ඉන්නවා සන්ධානෙ එවුනුත් ඉන්නවා. UNP එකට චන්දෙ දෙන නිසා ඒකෙ වැඩක් ඇති තුන්දෙනෙක්ට මනාපේ දෙනවා. මොකක්ද ආබාදෙ වහලො? :lol:
 
උඹ කියන්නෙ මහින්ද හිටපු කාලේ කොටි සැමරුම් තිබ්බෙ නෑ කියලනේ.
ඔහොම මිනිස්සු අන්දන්න බෑ බං අපිත් ඉන්නවනෙ මේ රටේ අතීතේ මතක තියන. :lol:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

:shocked: රටට මෙහෙම දෙයක් වෙනවා කියලා පෙනෙද්දිත් ඒක හන්ගගෙන යුඩෙන් පියට ක‍ඩේ යන්නේ තමන්ට පුද්ගලික වාසි තියන එවුන් විතරයි

රටේ අවාසනාව.....
මහින්ද වලෙන් නැගිට්ටෙ නැත්තං මම JVP එකට චන්දෙ දෙන්න හිටියෙ. මහින්දව පරද්දන්න ඕනෙ නිසා තමා UNP එකට චන්දෙ දෙන්නෙ :lol:
 
rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,554
    5,573
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනතුර මෙච්චරව පැහැදිලිව පෙන්නලා තියෙද්දිත් මේ ටෝයියෝ UNP එකෙන් රට බෙදන්නේ නෑ කියන්නෙයි කොටින්ගේ බලල් අත් වලට කඩේ යන්නෙයි රටට ආදරයන් නිසා හින්ද නෙවෙයි. උන්ගේ පුද්ගලික වැඩ කරවගන්න පුළුවන් පාලකයෝ ටිකක් පත් කරගන්න. ඔන්න බලපන් මේ මිනිස්සු UNP එකට ඡන්දෙ දෙන හේතුව:

    2znoexj.png

    උඹ මෙතැන අතේ පත්තු කරගෙන පුතා
    දුුකාාාාාාාාාාාාාාායි:no:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නිකමට අහන්නේ
    ඇයි උඹ විජයකලාට ඔච්චර කඩේ යන්නේ සහෝ:oo:
    විජයකලාට කඩේ යන්නෙ නෑ බං. මම මේ බොරු ප්‍රචාර වලට නොරැවටෙන්න කියලා එලකිරි ප්‍රජාව දැනුවත් කිරීමේ සමාජ මෙහෙවර කරන්නෙ :lol:

    6 ඉඳං 10 වෙනකං මේ ත්‍රෙඩ් එක උඩින් තියාගන්න තමා උත්සාහය. දැනට සාර්ථකයි :)
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    පැටියා;18780554 said:
    අපිට වැඩ කරගන්න UNP එවුනුත් ඉන්නවා සන්ධානෙ එවුනුත් ඉන්නවා. UNP එකට චන්දෙ දෙන නිසා ඒකෙ වැඩක් ඇති තුන්දෙනෙක්ට මනාපේ දෙනවා. මොකක්ද ආබාදෙ වහලො? :lol:

    ආබාදේ තමයි "වැඩ කරගන්න" දේශපාලකයෝ ඉන්නව කියල හිතන එක.
    අයි උඹටත් අපි වගේ තමන්ගේ මහන්සියෙන් වැඩ කරගෙන දියුණු වෙන්න බැරි?
    දේශපාලකයෝ තෝරනකොට උන් තමන්ට වැඩක් කරලා දෙනවද කියල නෙවෙයි බන් බලන්න ඕනේ ඌ හැම දේටම කලින් රටේ ආරක්ෂාව තහවුරු කරනවද කියල. රටේ ආරක්ෂාව හදල දෙනවනම් අපේ වැඩ කරගෙන තනියම දියුණු වෙන්න අපිට පුළුවන්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹ මෙතැන අතේ පත්තු කරගෙන පුතා
    දුුකාාාාාාාාාාාාාාායි:no:
    දුක් වෙන්න එපා ඇත්ත කියන්න මට අවුලක් නෑ.
    උඹ කලින් මගෙන් ඇහුවා නේද ඇයි මම විජයකලාට කඩේ යන්නෙ කියලා.

    උඹ ඒ දේ ඒ විදියට තේරුම් ගත්තෙ උඹෙ නැණ පමනින්.
    මේ දේත් එහෙමයි.
    තම තම නැණ පමනින් තමා තේරුම් ගන්නේ මිනිස්සු. ඒක වලක්වන්න බෑ :rofl:
     
    පැටියා;18780597 said:
    උඹ කියන්නෙ මහින්ද හිටපු කාලේ කොටි සැමරුම් තිබ්බෙ නෑ කියලනේ.
    ඔහොම මිනිස්සු අන්දන්න බෑ බං අපිත් ඉන්නවනෙ මේ රටේ අතීතේ මතක තියන. :lol:

    නැ ඒක නෙමෙයි කියන්නේ මහින්ද ඉන්න කාලේ රටින් පැනලා ගිය ගජේන්ද්‍ර කුමාර් දැන් ආයිත් ඇවිත් කොටි සැමරුම් කරනවා .....

    ඒ විතරක් නෙමෙයි...දෙමළ ඩයස්පෝරාවට කෙලින්ම රට ඇතුලේ අත දානන් පුළුවන් වෙන විදිහට දේශපාලනයට සම්බන්ධ වෙනවා...

    උතුරේ තරුණ අයව ආපහු මොළ හෝදනවා....මේ හින්දා මහින්ද එළවපු පොන්නම්බලම් ආයිත් ඇවිත්

    උඹට ඒකට කියන්න දෙයක් නැති නිසාද නිකම් තේරෙන්නේ නැ වගේ ඉන්නේ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ආබාදේ තමයි "වැඩ කරගන්න" දේශපාලකයෝ ඉන්නව කියල හිතන එක.
    අයි උඹටත් අපි වගේ තමන්ගේ මහන්සියෙන් වැඩ කරගෙන දියුණු වෙන්න බැරි?
    දේශපාලකයෝ තෝරනකොට උන් තමන්ට වැඩක් කරලා දෙනවද කියල නෙවෙයි බන් බලන්න ඕනේ ඌ හැම දේටම කලින් රටේ ආරක්ෂාව තහවුරු කරනවද කියල. රටේ ආරක්ෂාව හදල දෙනවනම් අපේ වැඩ කරගෙන තනියම දියුණු වෙන්න අපිට පුළුවන්.
    උඹෙ සමාජ මට්ටමේ හැටියට උඹ හිතන්නෙ දේශපාලකයෙක්ගෙන් තියන උදවු වහලෙට තහඩු කෑල්ලක් ගන්න එක, රස්සාවක් ගන්න එක වගේ. ඒත් ඊට වඩා වෙනස් දේවල් තියනවා. :lol:
     
    පැටියා;18780636 said:
    විජයකලාට කඩේ යන්නෙ නෑ බං. මම මේ බොරු ප්‍රචාර වලට නොරැවටෙන්න කියලා එලකිරි ප්‍රජාව දැනුවත් කිරීමේ සමාජ මෙහෙවර කරන්නෙ :lol:

    6 ඉඳං 10 වෙනකං මේ ත්‍රෙඩ් එක උඩින් තියාගන්න තමා උත්සාහය. දැනට සාර්ථකයි :)

    ඇත්තද? මොකද්ද බොරු ප්‍රචාරය? බුකියේ විජයකලා ගේ ඊලාම් පින්තුර එක්ක පේජ් එක තිබ්බා...ඒක එයාගේ නෙමෙයි ෆේක් කියන එකද?

    අර වැන් එකේ තිබ්බ පින්තුර ෆේක් කියන එකද?

    ඕවා බොරු ප්‍රචාර වෙන්නේ උඹ කියන හින්දාද? :lol::lol::lol:

    උඹ තරම් අනිත් අය මෝඩයි කියලා හිතුවද? ආ නැ....උඹ ඉතින් ජීවත් වෙන්න නේ කරන්නේ...අලුවිහාරෙද කන්න දෙන්නේ?

    ආ විජයකලා කොඩිය උස්සන්න බැ කියපු එක හිනියට අමතක කරා නේ...කියන්න දෙයක් නැනේ...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නැ ඒක නෙමෙයි කියන්නේ මහින්ද ඉන්න කාලේ රටින් පැනලා ගිය ගජේන්ද්‍ර කුමාර් දැන් ආයිත් ඇවිත් කොටි සැමරුම් කරනවා .....

    ඒ විතරක් නෙමෙයි...දෙමළ ඩයස්පෝරාවට කෙලින්ම රට ඇතුලේ අත දානන් පුළුවන් වෙන විදිහට දේශපාලනයට සම්බන්ධ වෙනවා...

    උතුරේ තරුණ අයව ආපහු මොළ හෝදනවා....මේ හින්දා මහින්ද එළවපු පොන්නම්බලම් ආයිත් ඇවිත්

    උඹට ඒකට කියන්න දෙයක් නැති නිසාද නිකම් තේරෙන්නේ නැ වගේ ඉන්නේ?

    උඹ කියන ගොං කතා වල පදනමක් නෑ බං. ඉතිං මොනවා තේරුම් ගන්නද? මහින්ද ඔච්චර වැඩර් නම් මහින්ද හිටපු කාලේ එක කොටි සැමරුමක් වත් තියෙන්න විදියක් නෑනෙ. ඇයි උඹ ඔය දේ නොතේරුනා වගේ වටේ යන්නෙ? :lol:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    පැටියා;18780685 said:
    උඹෙ සමාජ මට්ටමේ හැටියට උඹ හිතන්නෙ දේශපාලකයෙක්ගෙන් තියන උදවු වහලෙට තහඩු කෑල්ලක් ගන්න එක, රස්සාවක් ගන්න එක වගේ. ඒත් ඊට වඩා වෙනස් දේවල් තියනවා. :lol:

    ගොන් කතා කියන්න එපා බන්. දැන් උඹලම නේද මෙතන මැරෙන්න හැදුවේ යහපාලනයක් නෑ කියල. රටේ දේශපාලකයෝන්ගෙන් පුද්ගලික වැඩ ගන්න එක යහපාලනයට එකඟද?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෙන්න UNP මන්ත්‍රී විජයකලා ගෑණිගේ අදහස්. කොටි හිටපු කාලේ ආරක්ෂාව උපරිමයිලු. ගෑණු ළමයින්ට එහෙම රෑ 12ට උනත් තනියම යන්න පුළුවන්ලු. කොටි හරිම ෂෝක් එකට හැමෝවම බලාගත්තලු. අර ළමයිව බලහත්කාරයෙන් යුද්දෙට දැක්කුවේ, සයනයිඩ් කරල් එල්ලුවේ අපි වෙන්න ඇති එතකොට. එක අතකට අපරාදේ මේ වගේ ගණිකාවෝ කොටින්ගෙන් නිදහස් කරගත්තේ.

    ටිකක් හිතපන්, මේ යක්කුන්ට කොටි ඉන්නකොට රුපියල් 162ට තියා 1000ටවත් පැට්‍රෝල් හම්බ උනේ නෑ. ලාම්පුතෙල් දාල කාර් දිව්වේ. ලයිට් තිබුනේ නෑ. හිඟන්නෝ වගේ හිටියේ. ඒත් මුන් කියනවා කොටි හොඳයි කියල. එකට සිංහල කියල කියාගන්න සමගර වසලයෝ පැට්‍රෝල් රුපියල් 45ක් වැඩියෙන් දුන්න කියල අර මිනීමරු කොටින්ව පරදවන්න මුල් වුන නායකගේ රීරි මාංස කන්න ඕනේ කියනවා. ඔය වගේ එවුන් ඉස්සරත් හිටිය. අර සුද්දන්ගෙන් තනතුරු ගන්න රාජසිංහ රජ්ජුරුවෝ පාවල දුන්නේ, තෑගි ගන්න කැප්පෙටිපොළ අල්ලල දුන්නේ ඒ වගේ ද්‍රෝහියෝ තමයි.

    bump
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇත්තද? මොකද්ද බොරු ප්‍රචාරය? බුකියේ විජයකලා ගේ ඊලාම් පින්තුර එක්ක පේජ් එක තිබ්බා...ඒක එයාගේ නෙමෙයි ෆේක් කියන එකද?

    අර වැන් එකේ තිබ්බ පින්තුර ෆේක් කියන එකද?

    ඕවා බොරු ප්‍රචාර වෙන්නේ උඹ කියන හින්දාද? :lol::lol::lol:

    උඹ තරම් අනිත් අය මෝඩයි කියලා හිතුවද? ආ නැ....උඹ ඉතින් ජීවත් වෙන්න නේ කරන්නේ...අලුවිහාරෙද කන්න දෙන්නේ?

    ආ විජයකලා කොඩිය උස්සන්න බැ කියපු එක හිනියට අමතක කරා නේ...කියන්න දෙයක් නැනේ...
    මී හරකෝ ඒකයි Reliable source එකක් එක්ක නිවුස් එකක් දාලා තියෙන්නෙ.
    මම කියන නිසා පිලිගන්න? තප්පුලන්න එපා. :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගොන් කතා කියන්න එපා බන්. දැන් උඹලම නේද මෙතන මැරෙන්න හැදුවේ යහපාලනයක් නෑ කියල. රටේ දේශපාලකයෝන්ගෙන් පුද්ගලික වැඩ ගන්න එක යහපාලනයට එකඟද?
    ඒක තමා මම කලිනුත් කිවුවේ. උඹලගෙ මට්ටම් අනුව උඹලට දේශපාලකයෙක්ගෙන් රස්සාවක් ඉල්ලගන්න, වහලෙට තහඩු කෑල්ලක් දාගන්න වගේ දෙකයි පනහෙ දේකටනෙ චන්දෙ දෙන්නෙ. ඒ මට්ටමෙන් අනික් මිනිස්සු ගැනත් හිතන්න එපා. ඕකට කියන්නෙ ලිං මැඩි මානසිකත්වය. :)
     
    Similar threads