අනතුර මෙච්චරව පැහැදිලිව පෙන්නලා තියෙද්දිත් මේ ටෝයියෝ UNP එකෙන් රට බෙදන්නේ නෑ කියන්නෙයි කොටින්ගේ බලල් අත් වලට කඩේ යන්නෙයි රටට ආදරයන් නිසා හින්ද නෙවෙයි. උන්ගේ පුද්ගලික වැඩ කරවගන්න පුළුවන් පාලකයෝ ටිකක් පත් කරගන්න. ඔන්න බලපන් මේ මිනිස්සු UNP එකට ඡන්දෙ දෙන හේතුව:
![]()
රටට මෙහෙම දෙයක් වෙනවා කියලා පෙනෙද්දිත් ඒක හන්ගගෙන යුඩෙන් පියට කඩේ යන්නේ තමන්ට පුද්ගලික වාසි තියන එවුන් විතරයිරටේ අවාසනාව.....



