ඊ චැනලින් කරන්නේ කොහොමද?

nooby

Well-known member
  • Mar 25, 2018
    4,223
    2,415
    113
    Srilanka
    ඊ චැනලින් කරන්නේ කොහොමද?

    මචන්ලා මට ඩොකෙක්ව චැනල් කරන්න ඕනේ ආසිරි සර්ජිකල් එකේ.. කෝල් කරලා නම්බර් එකක් බුක් කරන්න බෑලූ. මට යන්න විදිහයකුත් නෑ.. ඊ චැනලින් එකෙන් තමා බුක් කරන්න වෙන්නේ. මම මීට කලින් යුස් කරලා නෑ. ඊ චැනලින් කරන විදිය පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ. පට්ටම ලොකු පිනක්
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,739
    2,865
    113
    colombo
    doc.lk
    dialog ලාගේ
    හරිම ලෙසියි ලොකු දෙයක් නැහැ doc.lk එකට යන්න සාමානය විදියට ඊමේල් දීලා රිජිස්ටර් වෙන්න (රෙජිස්ටර් වෙන්නේ ඕනේ නැහැ රෙජිස්ටර් අයට doc.lk ෆි එක රු 275කින් ගානක් අඩු වෙනවා )

    home page එකෙන් ඩොක්ටර් නම ගහලා සර්ච් කරන්න නමක් දන්නේ නැත්නම් ඒග-:cardiologist ෆිල්ටර් කලොත් ඒ යටතේ ඩොකා සෙට් එක එනවා calendar අවශ්‍ය දවස දාන්න එදාට එන ඩොක්ටර් ලගේ විස්තර තියනවා

    ෆි එක ගත්තොත්
    ඩොක්ටර් ගේ ෆි එක + රෝඅහළේ ෆි එක + doc.lk ෆි එක විදියට තමයි එන්නේ
    eg 2000 600 275

    ඕනෑම කාඩ් එකෙන් ෆිර්මි ez cashවලින් ගෙවන්න පුළුවන්

    https://www.echannelling.com අනිත් එක දෙකම එකම විදියට වැඩ වෙන්නේ
     
    Last edited:
    • Like
    Reactions: nooby

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    Get an appointment for your doctor on your phone through eChanneling service

    Dial 225 from any mobile network or Lankabell Dial 1225 from SLT access the eChanneling service.

    State your name, national ID number, doctor's name and the name of the hospital you wish to visit.

    You will receive a reference number.Appointment details will be confirmed via SMS.

    OR

    https://www.echannelling.com/Echannelling/index
     
    thanks bro.. rep++ ඒත් මේ සතියේ ඔක්කොම බූක් වෙලා ඉවරයි
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,223
    2,415
    113
    Srilanka
    phone eka dialog da .
    hari lesi ban
    https://www.doc.lk/

    0117990990 for Agent Assistance

    Get an appointment for your doctor on your phone through eChanneling service

    Dial 225 from any mobile network or Lankabell Dial 1225 from SLT access the eChanneling service.

    State your name, national ID number, doctor's name and the name of the hospital you wish to visit.

    You will receive a reference number.Appointment details will be confirmed via SMS.

    OR

    https://www.echannelling.com/Echannelling/index

    thanks rep++
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    ගෙදර ඇස් ඇල් ටී ටෙලිබනුවක් තිබේ නම් එයින්ද පිලිවන. ඉන්වොයිසිය මස අගදී ඔබේ බිල්පත සමග ලැබේ:yes:
     
    • Like
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,223
    2,415
    113
    Srilanka
    ඒත් මේ සතියේ ඔක්කොම බූක් වෙලා ඉවරයි.. ආසිරි සර්ජිකල් හොස්පිටල් එක පැත්තේ යන කව්රුත් නැද්ද බන්. බුකින් හෙට එකක් දාගන්න.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,223
    2,415
    113
    Srilanka
    ගෙදර ඇස් ඇල් ටී ටෙලිබනුවක් තිබේ නම් එයින්ද පිලිවන. ඉන්වොයිසිය මස අගදී ඔබේ බිල්පත සමග ලැබේ:yes:

    ela.. ++
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,739
    2,865
    113
    colombo
    ඒත් මේ සතියේ ඔක්කොම බූක් වෙලා ඉවරයි.. ආසිරි සර්ජිකල් හොස්පිටල් එක පැත්තේ යන කව්රුත් නැද්ද බන්. බුකින් හෙට එකක් දාගන්න.

    ඕනෑම හොස්පිටල් එකක දාන්න පුළුවන් බන් නවලෝක ...... ..
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    මචන්ලා මට ඩොකෙක්ව චැනල් කරන්න ඕනේ ආසිරි සර්ජිකල් එකේ.. කෝල් කරලා නම්බර් එකක් බුක් කරන්න බෑලූ. මට යන්න විදිහයකුත් නෑ.. ඊ චැනලින් එකෙන් තමා බුක් කරන්න වෙන්නේ. මම මීට කලින් යුස් කරලා නෑ. ඊ චැනලින් කරන විදිය පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ. පට්ටම ලොකු පිනක්

    Dr Kawda Machan
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,095
    3,933
    113
    ගෙදර ඇස් ඇල් ටී ටෙලිබනුවක් තිබේ නම් එයින්ද පිලිවන. ඉන්වොයිසිය මස අගදී ඔබේ බිල්පත සමග ලැබේ:yes:
    ඒ කියන්නේ බන් ශේප් එකේ කාගේ හරි තෙලබනුවක් සෙට් කරගෙන ඌට බිල එන්න නොම්මරයක් ගන්න පුළුවන් නේ ශිල්ප දන්න එකෙකුට.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    ඒ කියන්නේ බන් ශේප් එකේ කාගේ හරි තෙලබනුවක් සෙට් කරගෙන ඌට බිල එන්න නොම්මරයක් ගන්න පුළුවන් නේ ශිල්ප දන්න එකෙකුට.

    අඩෝ "තෙලබනුවක්ද"? මම හිටියෙ ටෙලිබනුවක් කියලා:rofl::yes: