පොල් තිබිම නෑ බන්. තිබිල තියෙන්නෙ පොලු දවටන. 





oke pol thibbe nadda banz ?
adu gane pol katu wath nadda ooi ?



oke pol thibbe nadda banz ?
adu gane pol katu wath nadda ooi ?
මෙතන තියෙන්නෙ ලංකාවෙ ආන්ඩුවට කඩේ යන අය සහ වෙනත් රට්වල ආන්ඩුවලට කඩේ යන අය අතර මත ගැටුමක්.
අපි ලංකාවෙ එවුන් වශයෙන් ලංකාවෙ ආන්ඩුවට කඩේ යනව. සමහරු ලංකාවෙ ඉඳන් පිටරට එවුන්ගෙ සල්ලි වලට කෑදර කමේ උන්ට කඩේ යනවා. එකයි වෙනස !










anomage pantith thibilalu
![]()
එහෙනම් මුන් ලොකෙට කොටි හඬ පතුරනවා වගෙම තවත් සෙල්ලම් කරලා තියෙනවා වගේ.
උගත් පාඩම් සහ ප්රතිසංස්කරන කොමිසමට වගෙම කොටින්ට ඔත්තු දුන් අය ගැන හොයද්දි ඊ-නිව්ස් ගැන්සිය ලඟ ගොඩක් එවිඩන්ස් තිබුනා.ගොඩක් දේවල් වලට උත්තර දෙන්න ඕන අය තමයි එයාලා.අනිවාර්යෙන් මේ ගින්න එයාලගෙම වැඩක් තමයි.
මෙතන තියෙන්නෙ ලංකාවෙ ආන්ඩුවට කඩේ යන අය සහ වෙනත් රට්වල ආන්ඩුවලට කඩේ යන අය අතර මත ගැටුමක්.
අපි ලංකාවෙ එවුන් වශයෙන් ලංකාවෙ ආන්ඩුවට කඩේ යනව. සමහරු ලංකාවෙ ඉඳන් පිටරට එවුන්ගෙ සල්ලි වලට කෑදර කමේ උන්ට කඩේ යනවා. එකයි වෙනස !
හා හා හා. හැම දාම මේකා ජනතාව වෙනුවෙන් ගු නානවා. අනේ අපි නොදන්න මහින්ද අබේසුන්දර. ඕකගේ කිසිම සුන්දරයක් නෑ. ඕකත් එකයි අර සුධර්මනුත් එකයි. ITN එකේ කෙල්ලොන්ට ඉන්ඩ දෙන්නෙම නෑ. උන්ද මේ මහා ලොකු සදාචාරේ කතාකරන්නේ? උන්ගේම කාමර වල තියන ඒවා තමයි ඔය.
මාරු ගින්නක්නේ බන්. condom , ජංගි ගිනි ගෙන නෑ හැබැයි PC, ඔක්කොම ලියකියවිලි ගිණිගෙන?
බොරුවක් වත් කියාගන්න මුන්ට බැහැ
ඒවුනාට යන්නේ රට හදන්න
අපිත් මාලබේ තමා .අපිත් ගිහින් බැලුවා . ඔය කියන උපත් පාලන කොපු උපකරණ කිසිම දෙයක් තිබුනේ නැහැ .පරිගණක හිටන් ගින්න්නට උනුවෙලා .උපත් පාලන කොපු විතරක් කොහොමද ඉතුරුවෙන්නේ .මේක මහා ගොනේක්නේ .
Windows8ලිංගික අසහන කාරයෙක් .මෙහෙම මෝඩයෝ තමා මහින්දට කඩේ යන්නේ .
